අද මට ස්ට්‍රොබෙරි ගෙඩියක් හම්බුණා හොදට හැදුණ ලොකු එකක්

AnuradhaRa

Well-known member
  • මම එකම එක පාරක් පරවෙච්ච පොඩි ගෙඩියක් කාල තියෙනව යාන්තමට මතකයි

    අම්මටත් එකක් ඉල්ලං ආව

    අර ඌබර් දුවන යාලුව
    අද කෑම ඕඩරයක් බාර දිල එනකොට ඒ පැත්තෙන් ආවෙ
    ගෙදරට ගොඩ වෙලා ආව
    එයාගෙ පොඩි ලමය මම එහෙ ගියාම ෆ්‍රිජ් එකෙන් අරන් මට එක එක ඒව ගෙනත් දෙනව
    ලොකු ලමය මෙදාපාර ඒලෙවල්
    පොඩි ලමය තුන වසරෙද කොහෙද
     
    Last edited: