මචන්ලා ඉඩම් ප්‍රශ්නයක් -- ජීවිත බුක්තිය අයින් කිරීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,073
    79,403
    113
    ජීවිත භුක්තිය කැමති නම් අයින් කරන්න පුළුවන් මම දන්න විදියට.. ඉඩම තියන්නේ උඹේ නමට නම් ජීවිත භුක්තිය තිබුණා කියලා අම්මලාට කරන්න දෙයක් නෑ.. අයියා ට කරන්න දෙයකුත් නෑ..
    හැබැයි අම්මලා නැති වෙනකං උඹට විකුණන්න වගේ දේවල් කරන්න බෑ
    ammalage namata aye pawaraganna be - oppuwe balapan අවලංගු කළ හැකි හෝ අවලංගු කළ නොහැකි කියලා ඇති.
    Oka ohoma tiyena ekey scene eka machan, mona karanath awasara ganna ona, itapase ewa ganna giyama ehen mehen kaali yana eka tama wenne. eg: ok oka karannam, habei mey tika apita denna ona etc
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,411
    11,008
    113
    Kandy
    ow ban. Podi kaaley indalama e pathata alaweemak tibba. mama komath idam walata peretha ne. eth passe terune gona wage hitiyama un okkoma huran kanawa kiyala. Mata ona mage lamayata assets hadanna. natuwa mata mukuth ona ne. Ekai mey baluwe ituru wela tiyena eka hari beraganna.
    asserts hambenawa nam atharinna epa, gemak gahala ganin. umbe namata liyala 10yrs + nam aaye ammalata nadu daala eaka wenas karanna ba. sadda nathuwa indapan. umbata ayithi wenawa.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,455
    3,062
    113
    Colombo
    prana bukthiya ain kranna pluwan 10 years athule uba salakanne na kyala oppu karoth. sinakkara oppuwak liyagin one shot. ganakanm wiydam wenwa puthe. eth hithata sanasimak

    in other hand. sahodaraya mona paka krath druwanata samawa bedila yanwa neethiye hatitiyata. correct me if I wrong
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,428
    113
    ලොරි ටෝක් දුන්නට පත හිගන්නෙක් නේ....ඊයා...ඉඩම් වලට මරා ගන්න ටිපිකල් අඩු කුලේ සිංහලු....
    මටත් මේක සෙනිකව මතක් උනේ
    මුගේ ටෝන් එකේ විදියට මම හිතාන හිටියේ ලංකාවට විසිට් එන පන්දාහේ කොල ඔතලා සිගරට් පත්තු කරන අක්කර ගණන් හෑව් බුවෙක් කියලා.

    කටින් මිනිස්සු ගැන තීරණේ කරන්න බෑ තමා
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,342
    1,060
    113
    කතාව මෙච්චරයි.
    ඕක ප්‍රාණ බුක්තිය තියන් ලියපු තෑගි ඔප්පුවක් නම් එක ලියපු කෙනාට අවලංගු කරන්න පුළුවන්. ඒ කියන්නේ සලකන්නේ නෑ වගේ දෙයක් දාල දිසා අධිකරණයේ නඩුවක් දාල තෑග්ග අවලංගු කරන්න පුළුවන්.
    එහෙම නැත්තන් එයාට සහ සම්බන්ධ අයට (ඒ කියන්නේ ස්පෙෂල් කන්ඩිෂන් එකට යටත් සියලු දෙනා ) ප්‍රන බුක්තිය අවලගු කිරීමට විරුද්ධත්වයක් නැහැ කියල ලිකිතව දුන්නොත්, ලෝය කෙනෙකුට ඔප්පුව සින්නක්කර එකක් විදියට ආයේ ලියන්න පුළුවන්.
     
    • Love
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    59,461
    88,178
    113
    ආශ්චර්යමත් රටක
    හරිහමන් පිරිමියෙක්නම් අම්මට බෝලෙ බස්සලා ඉඩම ලියාගන්න දගලන්නෙ නෑ. අම්මගෙ ඉඩමට කැමති දෙයක් එයා කරපුවාවෙ මට ඕනදේවල් මන් හම්බකරගන්නවා කියලා තමන්ගෙ වැඩක් බලාගන්නවා.

    අම්ම ඕක ජීවිත බුක්තිය තියලා ලියන්න ඇත්තෙ හේතුවක් ඇතුවනෙ, කවුද දන්නෙ උබ අම්මට තාත්ත සලකන්නෙ නැති පවුලෙ එවුන් එක්ක රන්ඩු කරගන්න එකෙක්ද කියලා. උබ කිරියට එවිත් කරන්නෙත් අනුන්ගෙ ඕපදූප හොය හොයා එල්ලි එල්ලි රන්ඩුකරන එකනෙ.

    🫢
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,073
    79,403
    113
    Ado thanks meka hoyala dunnata 🤭 🤭


    Laywerta katha kala. loku scene ekak ne. "jeewith bukkthiya ayin kireema" kiyala document ekak tiyenawa Eka sign karaganna tiyenne. Aaai stamp duty magul gewanna ne.

    Umbalath oya wage prashnayak aai ahuwoth onna uththarey tiyenawa ☝️
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,073
    79,403
    113
    අම්ම තාත්තගෙ ඉඩම් විකුණලද උඹ සල්ලිකාරයෙක් වුනේ..🙃
    Ow ban, ehema tama une. Umbalata wage "sahodarayek tama mata meka dunne" scene tibbe ne ban 🤭 🤭

    Kanna bonnath salli ne ban mata. hari amaruwen inne. Maawa kon karanna epa hondey 🤭🤭
     
    • Haha
    Reactions: SLBlackKnight

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?

    හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්‍රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.
    මොනවද බං මේ ලජ්ජා නැති වැඩ?