low problem. please help

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
uba phone ekakin hari oya wena okoma video record karapan horen...ara genu thun dena gawata gihin kammata dila ai dan mehema karanne kiyala ahala un kiyana ewa record karaapan..kela unoth evidence widiyata...hemadema katin allagena record karpan
 

janith1993

Member
Dec 10, 2013
25
0
0
uba phone ekakin hari oya wena okoma video record karapan horen...ara genu thun dena gawata gihin kammata dila ai dan mehema karanne kiyala ahala un kiyana ewa record karaapan..kela unoth evidence widiyata...hemadema katin allagena record karpan


මචන්.. මම ගොඩක් දේවල් ෆොන් එකෙන් වොයිසුයි, මගේ ඔරලෝසුවෙන් වීඩියෝ එක්ක වොයිසුයි අරන් තියෙන්නේ..:yes:
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Siya Ube thathage namata Idama liwwanam Kisidu aulak netha...

    Wena ayata aitiwasikam kiyanna bee...

    But oyagollagema ea idamema Loku thattage puta 10 years walata wada jiwat wela innawanam eagollonta idamata Aithiyak enawa.. eka Court order ekakin denne....

    Divisional Secretary karanna puluwan deyak nee (Siya Ube thathage namata Idama liwwanam)...

    Tawa mona hari danaganna oni nam PM karapan Original User Name eken PM kalanam godaaaaaaaaaaaaaaak hodai mage hithe...
     
    Last edited:

    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    Siya Ube thathage namata Idama liwwanam Kisidu aulak netha...

    Wena ayata aitiwasikam kiyanna bee...

    But oyagollagema ea idamema Loku thattage puta 10 years walata wada jiwat wela innawanam eagollonta idamata Aithiyak enawa.. eka Court order ekakin denne....

    Divisional Secretary karanna puluwan deyak nee (Siya Ube thathage namata Idama liwwanam)...

    Tawa mona hari danaganna oni nam PM karapan Original User Name eken PM kalanam godaaaaaaaaaaaaaaak hodai mage hithe...


    මචන් ඉඩමේ අවුරුදු 10ක් හිටියොත් බුක්තියේ හිමිකමක් ලැබෙන්නේ සිංනක්කර ඔප්පු වලට විතරයි. රජයේ ඉඩම් වල අවරුදු 100ක් හිටියත් කිසිම අයිතියක් ලැබෙන්නෑ. එහෙමයි මම දන්න විදිය මචන්. වැරදිනම් නිවැරිදි කරන්න.

    මචන් සීය පසුඅයිතිය දීල තියෙන්නේ දෙවැනි කසාදේ නෝනට. නමුත් ඒ කසාදේ ගෑනු 3න්දෙනාගේ කැමැත්ත මත තමයි. අපේ තාත්තට මුල් අයිතිය හදලා තියෙන්නේ. ඒකයි ඒ අය මෙච්චර කාලයක් යනකුනුත් අවුලක් නැතිව හිටියේ. දැන් ඒ අය තරහ නිසා. ලැබුනු චාන්ස් එකෙන් බොරදියේ මාලු බාන්න හදන්නේ..

    අනික මචන් දෙවැනි කසාදේ නෝනට පසු අයිතිය හදපු විදියෙත් ප්‍රශ්න තියෙනවලු. සහකාර ඉඩම් කොමසාරිස්මයි කිව්වේ.. ඒ නිසා ඒයා කිව්ව සමහර විට දෙවැනි කාසාදේ නෝනට පසු අයිතිය පවරුපු විදියේ දෝෂ තියෙන නිසා සහ එවකට පවුලේ හිටපු වැඩිමහල් පිරිමි කෙනා අපේ තාත්තා නිසා මෙ ඉඩමේ මුල් අයිතිය ප්‍රෙද්ශීය ලේකම් අපේ තාත්තගේ නමට හදන්න ඇති කියල. නමුත් මොන අක්‍රමිකතාවය උනත් දෙවැනි කසාදේ නෝනට පසු අයිතිය ගියපු එක පත්තිරුවල සටහන් වෙලා තියෙනවා..

    අපේ තාත්තට මුල් අයිතිය හදාපු එකත් පත්තුරුවල සඳහන් වෙලා තියනවා.. අනේ මන්ද බන්... :confused:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ammo machan idam nadu nam awurudu ganan adila yanawa.....
    mokak unath oya gawa thiyana idamata adala okkoma liyakiyawili tika thiyaganin.....

    kawuru hari udawwak karai :)
    gd lk
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Mewata uttra deepan mata....
    Mata meka pahadili nee "ඉතින් අපි දැනට ඉන්නේ රජයේ ඉඩමක මේ ඉඩමේ අයිතිය තිබුනේ මගේ තාත්තගේ නමට"
    Land elak dennekuta Aithi wenna bee... ekko ubalata netnam Government ekata. Govenment eka land ekakaka Aithiya ubalata govenment ekenma denakanma ubalata eke kisima Aitiyak nee...

    2nd wife ta siya land eka deed ekakin dunna nisa tama pattiru wala tiyenne.. ea kiyanne land Owner 2nd wife... ehema siya katawath liyanne netuwa maruna nam land eken 50% 2nd wife tai itiri 50% siyage siyalu lamaitai yanawa... (depend on the situation) ( Muslim law ekedi wenas)

    2nd wife gen land eka Ube tattata awit tiyennet deed ekain neda.. eka nisane eka pattiru wala tiyenne... eka nisa oke ehema aulak wenna bee..

    But Muslim law ekedi land tranfer wenne wena widiyakata.. ea wagema Government Land ekak nam tiyena thanat balapanawa... Oka mona government Land ekakda kiyapan... (land eka koheda tiyenne..)

    Oya kohe සහකාර ඉඩම් කොමසාරිස් da kiyapan...??

    හිටපු වැඩිමහල් පිරිමි කෙනා අපේ තාත්තා නිසා මෙ ඉඩමේ මුල් අයිතිය ප්‍රෙද්ශීය ලේකම් අපේ තාත්තගේ නමට හදන්න ඇති කියල.... ප්‍රෙද්ශීය ලේකම් ta ehema idam pawaranna bee ban..
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    සහෝ මම ඉඩම් ක්ෂේත්‍ර උපදේශකයෙක් විදියට අවුරුදු 10 ක් වැඩ කරලා තියෙනවා.දැන් නම් ඒකේ නැහැ..ඉඩම් සංවර්ධන ආඥා පණතත් එක්ක.. රජයේ ඉඩම් නීතිය සින්නකර එව්වගෙන් ගොඩක් වෙනස් තමා..
    මට පුලුව්න වේවි උපදෙසක් දෙන්න... මේ වගේ ප්‍රශ්න ඉහේ කෙස් ගාණට හම්බවෙලා තියෙනවා..මීට සමාන එව්වා..
    ඔයා‍‍ගේ කන්ටෑක්ට් නම්බර් එක පී ඇම් කරන්න බලන්න.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නීතිය ගැන දන්නේ නෑ තනුජ්කව කන්ටැක්ට් කරහන් මේකේ. මචං ඔය නෑයෝ කියන උන් තරම් සක්කිලි ජාතියක් මේ ලෝකේ කොහෙවත් නෑ සක්කිලි..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lawyer kenekuta kiyala TITLE REPORT ekak ganna. Saka nam Lawyers la dennekuta vena venama kiyala TITLE REPORT dekak ma ganna. Dekema thiyenne eka vidiyata nam saka athi venne naha. TITLE REPORT baluwama dana ganna puluwan ayithiya enne kahomadha kiyala. Courts haraha order ekak ganna pradesiya lekam karyalayata.
     

    thanujaka

    Well-known member
  • උඹ මට පොඩ්ඩක් හරියටම පත්තිරු සටහන් බලල කියපන්කො කොහොමද පත්තිරු සටහන් වැටිල තියෙන්නෙ කියල...තාත්තගෙ දෙවනි කසාදෙ ගෑනිගෙ නම විතරද පත්තිරුවල තියෙනවද බලපන්...ඊට පස්සෙ උඹලගෙ තාත්තගෙ නම පත්තිරු වල තියෙනවද බලපන්... ඒ ගැණිගෙ නම විතරයි උබලගෙ තාත්තගෙ නම නැත්තන් ආයෙ ඔතන මුකුත් කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ එහෙමනන් ඉඩම උඹලට නෑ... උබලගෙ තාත්තගෙ නම විතරයි ඒ ගෑණිගෙ නම නැත්තන් ඔය නඩුව උඹලට ලොවෙත් ගේමක් නෑ...නම් දෙකම වැටිල තියෙනවනම් වැටිල තියෙන පිලිවෙල බලපන්...එතකොට මාරු උන පිලිවෙල හොයාගන්න පුලුවන්...ආ.. අනික අහන්න බැරි උනා... ඔය ඉඩම කලින් උඹලගෙ තාත්තගෙ නමට තිබුන කිව්වනෙ....ඒකෙ ඔරිජිනල් ඔප්පුව උබල ලග තියෙනවද? සහ එ ගෑණිගෙ නමට ඉඩම පැවරිච්ච ඔප්පුවක් උන් ලග තියෙනවද.... කොහොම හරි දෙන්නගෙම නම් පත්තිරු වල තියෙනවනන් ඕක අම්බ ගූ නඩුවක් වෙනව බන්... ඇදෙනව නඩුව අනිවා ආයෙ ලොවෙත් නැති වෙන්න.... අනික් කාරණාව උබලගෙ තාත්ත නැතිවෙනකොට ඔය ඉඩම තිබුනෙ තාත්තගෙ නමටමද....