Aluth thread ekak open karanna. Elakiri Help kiyana ekata gihin New Thread kiyana eka click karala aluth thread ekak open karala Help eka illanna. Kavuru hari help karaiමෙම ඉඩම නොබෙදූ සිංනක්කර ඉඩමකී.අප මෙම ඉඩමේ ජීවත්ව ඉන්නේ අවුරුදු 40 ක පමණ කාලයක සිටය.මෙම ඉඩමේ පරන පත්තිරු දිරාපත් වි ඇති නිසා අපට අයිතියක් පැමිනි ආකාරය ඔප්පු කිරීමටද අපහසුය. 2011 වසරේ මෙම ඉඩමෙන් කොටසකට පුද්ගලයෙක් හොරෙන් ඔප්පුවක් හදාගෙන දැන් ඉදිකිරීමක් සිදුකරගෙන යයි. අපට මේ සදහා නඩු මගට බැසීමට හැකිද?

ප්‍රශ්නේ තේරුම්ගන්නම ටිකක් වෙලා ගියා.
මේ ගැන දන්නා කෙනෙක්ට මේක දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා


hena cn ekakne bn
lowyer kenek gawata giya nam thma bn hari parakku nokara
BUMP
Hadda parana thread ekak ban. aluth ekek reply ekak daala meka udata avilla.නෑදැයෝ කියන එවුන් නම් ජීවිතේට ලං කරගන්න හොද එවුන් නෙවේ.
එලකිරියේ ඉන්නා නීතිය දන්න කෙනෙක් උත්තරයක් දේවි
