මචංලා, phone spare parts ගන්න තැනක් තියේද සාධාරණ ගණන් වලට මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල අවට? Second Hand උනත් අවුලක් නෑ.
ලොකු උදව්වක් තැනක් කියන්න පුළුවන් නම්.

ලොකු උදව්වක් තැනක් කියන්න පුළුවන් නම්.




Try aliexpress. In here many shops demanding high price and not worth for the price.
Go to pettah machan. Try Polek Trade Centre
Monawada ona items. Polak eken aran courier karanna puluwanThanks for the advice brother. I went for Aliexpress at last.
Thanks machan. I called Polek, they had it. But I went for Aliexpress at last since I don't have time to visit Pettah.
------ Post added on Jul 24, 2023 at 12:06 PM
Xperia XZ3 එකේ Charging Port එක මචං. මම Aliexpress දැම්ම පස්සේ. ඒකෙ Polek එකට වඩා 900 ගානකුත් අඩුයි. Thanks machan!Monawada ona items. Polak eken aran courier karanna puluwan
Aliexpress Standard Shipping ඒවත් මේ දවස්වල ආපහු Commonline Express (clexpress) හොර ගුහාවට යන එක තමයි අවුල. Coupons පිස්සගෙ රුපියල් 3 ඒවා delivery කරාට වටිනා parcels delivery කරනවාට වඩා අතුරුදහන් වෙන එක ඔය හොර ගුහාවේ වෙන්නෙ. වැඩේ අල වුණොත් පහළ instructions ටිකක් දාන්නම් සල්ලි හරි බේරාගන්න.Thanks for the advice brother. I went for Aliexpress at last.
Thanks machan. I called Polek, they had it. But I went for Aliexpress at last since I don't have time to visit Pettah.
------ Post added on Jul 24, 2023 at 12:06 PM