VPN දාලා ගාන අඩු රටකින් ගන්න. ලංකාවේ එක නම් ගන්න එපා පාඩුයි.E plan eke devices kiyakin ekawara balanna pukuwn da ? Price ekata watinawada
Minawada bn. Ehema ratawal thiyenneVPN දාලා ගාන අඩු රටකින් ගන්න. ලංකාවේ එක නම් ගන්න එපා පාඩුයි.
ඉස්සර නම් Turkey, Argentina. දැන් තත්වේ නම් දන්නේ නැහැ. Netflix ගන්න එක නැවැත්තුවා මම.Minawada bn. Ehema ratawal thiyenne
PK number ekak one nedaVPN දාලා ගාන අඩු රටකින් ගන්න. ලංකාවේ එක නම් ගන්න එපා පාඩුයි.
නැහැ. සමහර banks වල cards country එක sri lanka කියලා detect වෙන්නෙ නැහැ, ලංකාවේ සමහර addresses තියනවා postal code එක වෙන රටක එකක් එක්ක match වෙන. ඔය දෙක හරි ගියොත් ඕවා ඕනෙ නැහැ.PK number ekak one neda
bank detail nam ok una machan mobile number ekak add karanna wa +92 SMS verify karannaනැහැ. සමහර banks වල cards country එක sri lanka කියලා detect වෙන්නෙ නැහැ, ලංකාවේ සමහර addresses තියනවා postal code එක වෙන රටක එකක් එක්ක match වෙන. ඔය දෙක හරි ගියොත් ඕවා ඕනෙ නැහැ.
ඕක set වෙන්නෙ නැහැ අර කිව්ව ඒවා match නම්. Amex card එහෙම detect වෙන්නෙ නැහැ ලංකාවේ කියලා.bank detail nam ok una machan mobile number ekak add karanna wa +92 SMS verify karanna
aula thiyenne +92 number ekak nathi eka machan .ඕක set වෙන්නෙ නැහැ අර කිව්ව ඒවා match නම්. Amex card එහෙම detect වෙන්නෙ නැහැ ලංකාවේ කියලා.
+92 කොහෙද India ද? අපි ඉස්සර ගත්තෙ Argentina or Turkey. ඔය දෙක ඉස්සර ලබාම.aula thiyenne +92 number ekak nathi eka machan .
PK machan . tureky and AG gaththath sms case enwa neda number nane apita+92 කොහෙද India ද? අපි ඉස්සර ගත්තෙ Argentina or Turkey. ඔය දෙක ඉස්සර ලබාම.
ඔය sms එක මඟ ඇරලා සම්පත් amex, ntb amex card වලින් අපි ගත්තා ඉස්සර. ඒ cards track වුණේ නැහැ. Address postal code එහෙම වෙන රටක town එකක් එක්ක match වෙන postal codes ලංකාවේ තියනවා ඒ postal code දාලා addresses දැම්මේ. Number ඕනෙ වුණේ නැහැ එතකොට.PK machan . tureky and AG gaththath sms case enwa neda number nane apita
kohomada machan buy kareApi nam Turkey![]()
දැන් එහෙම බෑ. Geolock කරලා තියෙන්නේ.PK machan . tureky and AG gaththath sms case enwa neda number nane apita