Netflix eke BASIC plan eka aran inne kauda ?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    PK number ekak one neda
    නැහැ. සමහර banks වල cards country එක sri lanka කියලා detect වෙන්නෙ නැහැ, ලංකාවේ සමහර addresses තියනවා postal code එක වෙන රටක එකක් එක්ක match වෙන. ඔය දෙක හරි ගියොත් ඕවා ඕනෙ නැහැ.
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,180
    702
    113
    Earth
    නැහැ. සමහර banks වල cards country එක sri lanka කියලා detect වෙන්නෙ නැහැ, ලංකාවේ සමහර addresses තියනවා postal code එක වෙන රටක එකක් එක්ක match වෙන. ඔය දෙක හරි ගියොත් ඕවා ඕනෙ නැහැ.
    bank detail nam ok una machan mobile number ekak add karanna wa +92 SMS verify karanna
     
    • Like
    Reactions: DXB2021

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    PK machan . tureky and AG gaththath sms case enwa neda number nane apita
    ඔය sms එක මඟ ඇරලා සම්පත් amex, ntb amex card වලින් අපි ගත්තා ඉස්සර. ඒ cards track වුණේ නැහැ. Address postal code එහෙම වෙන රටක town එකක් එක්ක match වෙන postal codes ලංකාවේ තියනවා ඒ postal code දාලා addresses දැම්මේ. Number ඕනෙ වුණේ නැහැ එතකොට.
     
    • Like
    Reactions: DXB2021