gewal wala plan adina supiri dial ekak inne kauda

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඔව් පොර හොඳයි..මමත් ඇඳගත්ත..ටිකක් ගණන් කියල හිතෙනවා..ඒත් වැඩ හොඳයි.

    Poragen mama adagaththe nam na ban. uge youtube videos godak baluwa. pora loba nathuwa kiyala denwa. anika hoda wisvashayk athi wenwa.

    Umba Thathtu 2 geyakda plan1 ?. Warga adi keeyada.
    Cost estimate1 keeyada hadanda. Aththatama hadaddi keeyak wage giyada.

    thawa wisthara tikak kiyapanko.
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ඔව් පොර හොඳයි..මමත් ඇඳගත්ත..ටිකක් ගණන් කියල හිතෙනවා..ඒත් වැඩ හොඳයි.

    මචන් මිනිහා ඉන්ජෙක් හරි ආකියෙක් ද නැත්නම් නිකම් වාස්තු කරන කෙනෙක් ද

    Poragen mama adagaththe nam na ban. uge youtube videos godak baluwa. pora loba nathuwa kiyala denwa. anika hoda wisvashayk athi wenwa.

    Umba Thathtu 2 geyakda plan1 ?. Warga adi keeyada.
    Cost estimate1 keeyada hadanda. Aththatama hadaddi keeyak wage giyada.

    thawa wisthara tikak kiyapanko.

    bump
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන් මිනිහා ඉන්ජෙක් හරි ආකියෙක් ද නැත්නම් නිකම් වාස්තු කරන කෙනෙක් ද

    bump
    Pora Hama dema karanwa ban. Uge you tube video tikak balapan godak dewal igena ganda pulwan.