මට රාගය ඇතිවෙන්නෙ ඉබේටමයි. ඒ ඇයි දන්නවාද මම සසර පුරාවටම පුරුදු කලේ රාගය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එයා හරිම ලස්සනයි, එයගේ මුහුණ,ශරීරය හරිම පැහැපත් හැඩකාරයි. ඒ වගේම හරිම මෟදුයි සුමටයි. ඒ ස්පර්ශය හරිමසනීපයි. අතහරින්න හිතෙන්නෙම නැහැ. හැබැයි ඉතිම් ඒ හැමදේම ලස්සන පැහැපත් මෘදු මොලොක් සනීප එයාගෙ බාහිරින් පිහිටි සම විතරයි. සමට ඇතුලෙන් තියෙන්නේ ලේ මස් සැරව මළ මුත්‍රා ⁣කියන දෙවල්. ඉතිම් ඒ බව දැන දැනත් මම එයා ගැන රාගයක් ඇතිකරගන්නවා නම්.. මම මොනතරම් නම් මෝඩද..
    මම කොච්චර දැන ගත්තත් ඒ ශරිරය ඇතුලෙ තියෙන්නේ ලේ මස් සැරව කියලා, මට රාගය ඇතිවෙන්නෙ ඉබේටමයි. ඒ ඇයි දන්නවාද මම සසර පුරාවටම පුරුදු කලේ රාගය ඉතිම් ඒකයි මගේ හිතෙ ඒ විදියට රාගය ඇතිවෙන්නෙ. රාගය ඇතිවෙන්න සුදුසු රුපයක් ශබ්දයක් දැකපු අහපු ගමන්ම රාගය ඇතිවෙනවා. ඉතිම් ඒකට එක හේතුවක් තමයි සසර පුරාවටම පුරුදු කලේ රාගය නිසාවෙනි.
    ඉතිම් මේ කයේ අසුභ දැකලමයි රාගය දුරුකරගන්න ඕන. එකපාරක් දෙපාරක් අසුභය සිහිකරාට මදි. නිතරම මේ කයේ අසුභය නුවණින් මෙනෙහි කරන්න ඕන.අන්න එතකොටයි රාගය යටපත්වෙලා,විදර්ශනා නුවණ ඉස්මතුවෙලා රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහානය වෙන්න පටන්ගන්නෙ..
    ඉතිම් ඒක දවසකින් ⁣දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ කාලයක් කරනන ඕන. සමහරවිට මුළු ජිවිත කාලෙම කරන්න වෙයි. එත් බැරිනම් තව ආත්මභාවයන් කිහිපයක්ම කරන්න වෙයි.
    අවශ්‍ය වෙන්නෙ අතනොහරින උත්සාහය වීර්‍යයි. හැබැයි ඉතිම් ඒක කෙන කෙනාට වෙනස්වෙනවා.ඉන්ද්‍රිය ධර්මයන් වැඩිල නම් , සසරෙ මාර්ගය වඩල පුරුදු කරලා ති
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉතින් ඔය රාගය කියන සිතුවිල්ල නැත්තං ලෝකේ පැවැත්මක් නෑනේ. මම නම් කියන්නේ රාගයේ වරදක් නෑ. සීමාව ඉක්මවා යනවා නම් තමා අවුල.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,026
    4,581
    113
    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.
    sadistic attitude.....victim mindset.
     
    • Love
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ඔතන තියෙන ප්‍රශ්නේ ගිහියොයි පැවිද්දොයි තම තමන්ගේ භූමිකාව හඳුනාගෙන නොමැතිකම. ගිහියෙක්ට, තමන්ටත් අනුන්ටත් හානියක් නැත්නම් රාගය ඇතිවුණා කියලා කිසිම අවුලක් නෑ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එවා තියාගෙන ඉන්න සිරුරකට රාගය ඈති කර ගන්න ඔනි නෑහ කියන එක
    කෝ @asliyanage , උබ මගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නෑ නේ.

    "මල මුත්‍රා , සැරව වල මොකද්ද තියන අවුල ?? "
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    උම්බට Toilet වලක් දෑක්කම රාගය ඈති වෙනවද? සෙම, සොටු, මල මුත්‍ පුරවපු බග් එකක් උම්බ තුරුලු කරන් ඉන්නවද?
    ඉතින් මොකද්ද ඒවා වල තියන අවුල ?
    උබට ඒවා දැක්කම මොකද්ද ඇති වෙන්නේ ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඇයි එහෙම කරන්නේ නැත්තේ ?
    එයා හරිම ලස්සනයි, එයගේ මුහුණ,ශරීරය හරිම පැහැපත් හැඩකාරයි. ඒ වගේම හරිම මෟදුයි සුමටයි. ඒ ස්පර්ශය හරිමසනීපයි. අතහරින්න හිතෙන්නෙම නැහැ. හැබැයි ඉතිම් ඒ හැමදේම ලස්සන පැහැපත් මෘදු මොලොක් සනීප එයාගෙ බාහිරින් පිහිටි සම විතරයි. සමට ඇතුලෙන් තියෙන්නේ ලේ මස් සැරව මළ මුත්‍රා ⁣කියන දෙවල්. ඉතිම් ඒ බව දැන දැනත් මම එයා ගැන රාගයක් ඇතිකරගන්නවා නම්.. මම මොනතරම් නම් මෝඩද..

    ------ Post added on Jul 25, 2023 at 2:48 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    එයා හරිම ලස්සනයි, එයගේ මුහුණ,ශරීරය හරිම පැහැපත් හැඩකාරයි. ඒ වගේම හරිම මෟදුයි සුමටයි. ඒ ස්පර්ශය හරිමසනීපයි. අතහරින්න හිතෙන්නෙම නැහැ. හැබැයි ඉතිම් ඒ හැමදේම ලස්සන පැහැපත් මෘදු මොලොක් සනීප එයාගෙ බාහිරින් පිහිටි සම විතරයි. සමට ඇතුලෙන් තියෙන්නේ ලේ මස් සැරව මළ මුත්‍රා ⁣කියන දෙවල්. ඉතිම් ඒ බව දැන දැනත් මම එයා ගැන රාගයක් ඇතිකරගන්නවා නම්.. මම මොනතරම් නම් මෝඩද..
    ඉතින් යකෝ දෙයක් ප්‍රිය විදියට දැනෙන්නේ ප්‍රිය විදියට ඇලුනම
    අප්‍රිය විදියට දැනෙන්නේ අසුබ සංඥා ඇතිකරගත්තම..
    ඔය දෙකම එකයි නේ.

    උබ ඔය එක්ක ඇලෙන එපා කියලා අනිත් එකේ ඇලෙන එක කරන්නේ.

    ප්‍රිය විදියට ඉන්ද්‍රිය පිනවන එක වෙනුවට අසුබ විදියට ඉන්ද්‍රිය පිනවන්න කියල කියන්නේ.

    එහෙම නැත්නම් ඔය දෙකම මැදිහත්ව හිතන්න පුලුවන් වෙන්න ඕනේ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බුදු දහම කියන්නේ කිසිම දෙකට අලෙන්න එප කියල. ඈත්ත ඈති සටියෙන් දකින්න කියල. එහෙම දකින කෙන නිවනට ලන් වෙනවා. ප්‍රඥව වර්දනව වෙනාවා

    ඇත්ත ඇති සැටියෙන් දැක්ක නම් මල පහ , මුත්‍ර, සැරව කියන්නේ මිනිස් සිරුරේ තියන සාමන්‍ය දේවල් කියලා ගන්නවා බොරුවට ඒවා ගැන අප්‍රිය විදියට බලන්නේ ඇතුව.
    අම්මෝ මෙන්න ගූ ගොඩක් කියලා මනුස්සයෙක් ගේ ඉන්ද්රියට ප්‍රිය කොටස් ටික අයින් කරල අප්‍රිය කොටස් ටික අල්ලගන එක ඇත්ත ඇති සැටියෙන් දැකීමක් නෙවෙයි.