ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි ?

    https://recruit.srilankan.com/jobs/Careers/700027000001562368/Cabin-Crew-Female-?source=CareerSite
    ඕකනේ බන් ලංකාවේ උන්ගේ වහල් කම. උන්ට ඕන නැතත් උබලට ඕන අවුරුදු ගානක් බොරුවට වියදම් කරගෙන කාලේ නාස්ති කරන A/L කරන්න. ඇමතිලා වගේ හිතන්න පුරුදු වෙයන්
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මම දන්න කෙල්ලෙකුත් ගියා කටාර් හරි එමිරේට්ස් හරි. ඒ ලෙවල් වැඩ දෙකයි. හැබැයි A/L වලට Language කරේ.
     
    • Wow
    Reactions: elakiriaddict

    shenat

    Well-known member
  • May 13, 2007
    58,668
    87,048
    113
    ආශ්චර්යමත් රටක
    කිව්වට අවුල් ගන්න එපා උබලා. මේක මේ අපහාසෙකට නෙවෙයි කියන්නෙ. Cabin crew එකට ගන්න A/L බලන්නෙ මොකටද බන්? ඇයි එතන රොකට් සයන්ස් වැඩ වෙනවද?

    A/L ෆේල් වෙච්ච එවුන්ටත් සල්ලි දීලා දොස්තරල වෙන්න දෙන්න ඕන කියන රටේ cabin crew එකට A/L බලන්නෙ නැද්ද අහනවා. මොන රටවල්ද බන් මේ :dull:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    කිව්වට අවුල් ගන්න එපා උබලා. මේක මේ අපහාසෙකට නෙවෙයි කියන්නෙ. Cabin crew එකට ගන්න A/L බලන්නෙ මොකටද බන්? ඇයි එතන රොකට් සයන්ස් වැඩ වෙනවද?

    A/L ෆේල් වෙච්ච එවුන්ටත් සල්ලි දීලා දොස්තරල වෙන්න දෙන්න ඕන කියන රටේ cabin crew එකට A/L බලන්නෙ නැද්ද අහනවා. මොන රටවල්ද බන් මේ :dull:
    සිරාවට 😋 කෑම ටික ට්‍රොලියෙ දාගෙන ගිහින් බෙදන්න මොන AL ද බන්
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කිව්වට අවුල් ගන්න එපා උබලා. මේක මේ අපහාසෙකට නෙවෙයි කියන්නෙ. Cabin crew එකට ගන්න A/L බලන්නෙ මොකටද බන්? ඇයි එතන රොකට් සයන්ස් වැඩ වෙනවද?

    A/L ෆේල් වෙච්ච එවුන්ටත් සල්ලි දීලා දොස්තරල වෙන්න දෙන්න ඕන කියන රටේ cabin crew එකට A/L බලන්නෙ නැද්ද අහනවා. මොන රටවල්ද බන් මේ :dull:
    මිනිස්සු කීයකගේ වගකීමක් ගන්න ඔනද හොස්පිටල් ඒකක නර්ස් ක‌ෙන‌ෙක් වගේනේ අවම A/L පාස් ඒක බලන්න ඔන ඒක ඒකාගේ ලිස්ට් වල උන් දාන්නනේ හදන්නේ ඔය
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    servent wade karanda AL one na ne ithn
    ලක්ෂයකට ඒහා පඩිය ඉග‌ෙන ග‌ෙන සුදුසුකම් තියෙන ක‌ෙල්ලෙක්ටවත් යන්න විදියක් නෑ. බලපන් නාටු කෑලි දාලා මට්ටල ඒහෙම කාලා තියෙන්නේ. උබ හිතන්නේ කෑම අදින ඒක විතරයි කියලා උන්ගේ වගකීම කියලා ?

    ඕකනේ බන් ලංකාවේ උන්ගේ වහල් කම. උන්ට ඕන නැතත් උබලට ඕන අවුරුදු ගානක් බොරුවට වියදම් කරගෙන කාලේ නාස්ති කරන A/L කරන්න. ඇමතිලා වගේ හිතන්න පුරුදු වෙයන්
    අපි ආයේ ඇමතිලා වගේ හිතන්න ගියොත් මිනිස්සු පරාදයි :P සීන් ඒකෙන් අයින් ව‌ෙලා ඉන්නේ
    ------ Post added on Jul 25, 2023 at 10:56 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    ලක්ෂයකට ඒහා පඩිය ඉග‌ෙන ග‌ෙන සුදුසුකම් තියෙන ක‌ෙල්ලෙක්ටවත් යන්න විදියක් නෑ. බලපන් නාටු කෑලි දාලා මට්ටල ඒහෙම කාලා තියෙන්නේ. උබ හිතන්නේ කෑම අදින ඒක විතරයි කියලා උන්ගේ වගකීම කියලා ?

    අපි ආයේ ඇමතිලා වගේ හිතන්න ගියොත් මිනිස්සු පරාදයි :P සීන් ඒකෙන් අයින් ව‌ෙලා ඉන්නේ
    ------ Post added on Jul 25, 2023 at 10:56 PM
    ඉතින් ඩිග්රි අරන් ටිචින් ගියාම 50ක් වගේනේ හම්බෙන්නේ. මේකේ ලක්ෂයක් දෙනවා. ඒ කියන්නේ මේ ජොබට තියෙන වටිනාකම රටේ අද්යපනයට නැහැ. ටිචර්සලා දන ගන්න ඕන හෙට ඉදන් ඔය හිගන පඩියෙන් අයින් වෙලා අඩුම ලක්ෂ දෙකක් වත් දෙන එකකට යන්න. එහෙම නැත්නම් පඩිය වැඩි කරනකල් ස්ට්‍රයික් කරන්න ඕන. තමන්ගේ ආත්ම ගරුත්වය වටිනාකම තමන් හදන්න ඕන. ඕකුන් දේශපාලන ගේම් වලට අහු වෙලා දෙපැත්ත බෙදිලා කුලල් කා ගන්නවා. උන් ස්ට්‍රයික් කලොත් මිනිස්සුම කුලප්පු වෙලා උන්ට බනිනවා ළමයින්ගේ අනාගතේ විනාස කරනවා කියල, හරි නම් අම්මල පවුල් පිටින් ඇවිල්ල උන්ගේ පිකට් එකට සප් එක දෙන්න ඕන. එහෙම නොකර අන්තිමට හිගා නොකා හිගා කාල වහල්ලු වගේ මැරිලා හම්බකරන සොච්චම ටියුෂන් කඩ වලට දීල ඉන්නවා. යකෝ පිටරට වල ටිචර්සලා තමා වැඩිම පඩි ගන්නේ. මිනිස්සු MSC කරලා යන්න දගලන්නේ ටිචින්ග්. ලංකාවේ උන් ජොබක් හොයා ගන්නම බැරි උනොත් යන්නේ ටිචින්. මන් ඩිග්‍රී එක අරන් ජොබ් හොයන කාලේ අපේ අම්මලට ඕන උනේ ටිචින් යවන්න. මන් ගියේ නැ. හෙට ඉදන් රෝයල් එකේ උනත් උගන්නන්න ටීච කෙනෙක් නැති උන දවසට ආණ්ඩුව පඩි වැඩි කරයි. එතකල් මේවට හිනා වෙන්නේ කොහෙන්ද කියල හිතල ඉදපල්ලා,
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    ඉගන ගත්ත මොලේ තියන එකේක් යයිද බන් ඔයවගේ එකකට? ලක්ශයක් නෙමේ ලක්ශ පහක් දෙනවා කිවත් මමනම් යන්නේ නැ. ඔය කෙහෙල්මල උඩට ගන්න පටන් ගත්ත වෙලේ ඉදලා ආපහු බිමට පාත් කරනකම් බැහැලා යන්නද? කොච්චර රිස්ක් එකක් තියන ජොබ් එකක්ද? :lol: මැරෙන එකනම් මැරෙනවා තමා කොහේ හිටියත් එහෙම කියලා රුපියල් ලක්ශේකට තමන්ගේ ජිවිතේ ඔච්චර අවදානමකට ගන්න පිස්සු යැ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Yako Qatar Airways walawt AL s balanne naha 😂 company ekata oni thamange wade karaganna puluwan minissu misak qualified john bass la nemei🤣. Cabin crew eke un al pass una kiyala athi wade mokakda ban? Kohomada eka customer service ekata relate wenne?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මිනිස්සු කීයකගේ වගකීමක් ගන්න ඔනද හොස්පිටල් ඒකක නර්ස් ක‌ෙන‌ෙක් වගේනේ අවම A/L පාස් ඒක බලන්න ඔන ඒක ඒකාගේ ලිස්ට් වල උන් දාන්නනේ හදන්නේ ඔය
    flight එකක ගිහින් නැනේද මචන් ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගොඩක්ම ඔතන හිතලා කරන්න ඕන දේවල් නෑ. ඔතන තියෙන්නෙ ට්‍රේනින්ග් බේස් ජොබ් එකක්. ඒ කියන්නෙ වෙන්න පුලුවන් දේවල් සහ අවශ්ය දේවල් වලට හරියටම ට්‍රේන් කරලා තියෙන්නෙ. උදා සිටුවේශන් S එකේදි ඇක්ශන් එක a වගේ දෙයක්.

    මෙතන හුඟක්ම වටින්නෙ කස්ටමර් සර්විස් එක. හොඳින් කතා බහ කරලා ප්‍රියමනාපව ඉන්න එක. ඉතින් රූපය මේන්ටේන් කරන එකටයි. රට රට වල යන කොට තමුන්ගෙ වැඩ පාඩු වෙන එකටයි උඩ යන කොට ( උන්ගෙ උඩ යාම නෙමෙයි ප්ලේන් එක ) තියෙන රිස්ක් එකටයි තමා ලොකු පඩියක් ගෙවන්නෙ.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මිනිස්සු කීයකගේ වගකීමක් ගන්න ඔනද හොස්පිටල් ඒකක නර්ස් ක‌ෙන‌ෙක් වගේනේ අවම A/L පාස් ඒක බලන්න ඔන ඒක ඒකාගේ ලිස්ට් වල උන් දාන්නනේ හදන්නේ ඔය
    මිනිස්සුන්ගේ වගකීම ගන්නේ නෑ බන් කැබින් ක්රූ

    ඉතින් ඩිග්රි අරන් ටිචින් ගියාම 50ක් වගේනේ හම්බෙන්නේ. මේකේ ලක්ෂයක් දෙනවා. ඒ කියන්නේ මේ ජොබට තියෙන වටිනාකම රටේ අද්යපනයට නැහැ. ටිචර්සලා දන ගන්න ඕන හෙට ඉදන් ඔය හිගන පඩියෙන් අයින් වෙලා අඩුම ලක්ෂ දෙකක් වත් දෙන එකකට යන්න. එහෙම නැත්නම් පඩිය වැඩි කරනකල් ස්ට්‍රයික් කරන්න ඕන. තමන්ගේ ආත්ම ගරුත්වය වටිනාකම තමන් හදන්න ඕන. ඕකුන් දේශපාලන ගේම් වලට අහු වෙලා දෙපැත්ත බෙදිලා කුලල් කා ගන්නවා. උන් ස්ට්‍රයික් කලොත් මිනිස්සුම කුලප්පු වෙලා උන්ට බනිනවා ළමයින්ගේ අනාගතේ විනාස කරනවා කියල, හරි නම් අම්මල පවුල් පිටින් ඇවිල්ල උන්ගේ පිකට් එකට සප් එක දෙන්න ඕන. එහෙම නොකර අන්තිමට හිගා නොකා හිගා කාල වහල්ලු වගේ මැරිලා හම්බකරන සොච්චම ටියුෂන් කඩ වලට දීල ඉන්නවා. යකෝ පිටරට වල ටිචර්සලා තමා වැඩිම පඩි ගන්නේ. මිනිස්සු MSC කරලා යන්න දගලන්නේ ටිචින්ග්. ලංකාවේ උන් ජොබක් හොයා ගන්නම බැරි උනොත් යන්නේ ටිචින්. මන් ඩිග්‍රී එක අරන් ජොබ් හොයන කාලේ අපේ අම්මලට ඕන උනේ ටිචින් යවන්න. මන් ගියේ නැ. හෙට ඉදන් රෝයල් එකේ උනත් උගන්නන්න ටීච කෙනෙක් නැති උන දවසට ආණ්ඩුව පඩි වැඩි කරයි. එතකල් මේවට හිනා වෙන්නේ කොහෙන්ද කියල හිතල ඉදපල්ලා,
    මිනිස්සු රජයේ ජොබ් වලට යන්නේ පඩිය බලාගෙන නෙමෙයි වෙන වෙන වාසි බලාගෙන
    ------ Post added on Jul 26, 2023 at 8:58 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    A/Lයි, cabin crew එකයි අතර සම්බන්ධයක් නැති නිසා වෙන්න ඇති...

    කොහොමත් අපේ උ.පෙ කියන්නේ කැම්පස් යන්න තියෙන තරඟ විභාගයක් මිසක් උ.පෙ වල උගන්නන දේවල් වලින් රස්සාවක් කරන්න බෑ..

    කෙමිස්ට්‍රි, මැත්, ෆිසික්ස්, බයො, ආට්, සමාගම් ගාන කරලා, පාස් හෝ ෆේල්, කැම්පස් යන්න බැරුව උ.පෙ නිමා කරන කෙනෙක්ට ඒ දැනුමෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ රස්සාවකට වත් වෙන මොකටවත්...ඒ දැනුම ටාගට් කරලා තියෙන්නේ තරඟ විභාගයකට...

    ඉතින් ඕක අදාල නොවන රස්සාවකට ඕක තේරුමක් නෑ තමයි...උ.පෙ කරාම ඔලුව ම
    හැදෙනවද? ඔව්...ඒත් ඉතින් ඒකට තියෙන එකම මිම්ම උ.පෙ නෙමෙයිනේ..ඒකෙන් බාහිරව හොඳට ඔලුව වැඩ කරන මීටර් ඉන්නවා.....ඒ. නිසා ඒකෙන් මනුස්සයෙක් ගේ ඔලුව මනින්න බෑ...මොකද ලමයි ලක්ෂ ගානක් ඉන්නවා...තියෙන්නේ ප්‍රධාන ධාරා 4යි..ඔය අතරේ ඔය ටික නොගොලපෙන ඔලු කීයක් ඇද්ද..නිකන් හිතුවොත් මේක ගොඩක් ප්‍රැක්ටිකල් නෑ..කරන්න දේකුත් නෑ..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    lassana unta mole na mole thiyana un lassana na
    එහෙම නෑ බන් ලස්සන මීටරේ හොදට වැඩ කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා :yes: උබලගේ මොරටුවේ හිටියද දන්නේ නෑ ඉතින් අනිත් ඒවගෙනම් හිටියා🙄