ඕකනේ බන් ලංකාවේ උන්ගේ වහල් කම. උන්ට ඕන නැතත් උබලට ඕන අවුරුදු ගානක් බොරුවට වියදම් කරගෙන කාලේ නාස්ති කරන A/L කරන්න. ඇමතිලා වගේ හිතන්න පුරුදු වෙයන්ශ්රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි ?
https://recruit.srilankan.com/jobs/Careers/700027000001562368/Cabin-Crew-Female-?source=CareerSite

සිරාවටකිව්වට අවුල් ගන්න එපා උබලා. මේක මේ අපහාසෙකට නෙවෙයි කියන්නෙ. Cabin crew එකට ගන්න A/L බලන්නෙ මොකටද බන්? ඇයි එතන රොකට් සයන්ස් වැඩ වෙනවද?
A/L ෆේල් වෙච්ච එවුන්ටත් සල්ලි දීලා දොස්තරල වෙන්න දෙන්න ඕන කියන රටේ cabin crew එකට A/L බලන්නෙ නැද්ද අහනවා. මොන රටවල්ද බන් මේ![]()
මිනිස්සු කීයකගේ වගකීමක් ගන්න ඔනද හොස්පිටල් ඒකක නර්ස් කෙනෙක් වගේනේ අවම A/L පාස් ඒක බලන්න ඔන ඒක ඒකාගේ ලිස්ට් වල උන් දාන්නනේ හදන්නේ ඔයකිව්වට අවුල් ගන්න එපා උබලා. මේක මේ අපහාසෙකට නෙවෙයි කියන්නෙ. Cabin crew එකට ගන්න A/L බලන්නෙ මොකටද බන්? ඇයි එතන රොකට් සයන්ස් වැඩ වෙනවද?
A/L ෆේල් වෙච්ච එවුන්ටත් සල්ලි දීලා දොස්තරල වෙන්න දෙන්න ඕන කියන රටේ cabin crew එකට A/L බලන්නෙ නැද්ද අහනවා. මොන රටවල්ද බන් මේ![]()
ලක්ෂයකට ඒහා පඩිය ඉගෙන ගෙන සුදුසුකම් තියෙන කෙල්ලෙක්ටවත් යන්න විදියක් නෑ. බලපන් නාටු කෑලි දාලා මට්ටල ඒහෙම කාලා තියෙන්නේ. උබ හිතන්නේ කෑම අදින ඒක විතරයි කියලා උන්ගේ වගකීම කියලා ?servent wade karanda AL one na ne ithn
අපි ආයේ ඇමතිලා වගේ හිතන්න ගියොත් මිනිස්සු පරාදයිඕකනේ බන් ලංකාවේ උන්ගේ වහල් කම. උන්ට ඕන නැතත් උබලට ඕන අවුරුදු ගානක් බොරුවට වියදම් කරගෙන කාලේ නාස්ති කරන A/L කරන්න. ඇමතිලා වගේ හිතන්න පුරුදු වෙයන්
සීන් ඒකෙන් අයින් වෙලා ඉන්නේඉතින් ඩිග්රි අරන් ටිචින් ගියාම 50ක් වගේනේ හම්බෙන්නේ. මේකේ ලක්ෂයක් දෙනවා. ඒ කියන්නේ මේ ජොබට තියෙන වටිනාකම රටේ අද්යපනයට නැහැ. ටිචර්සලා දන ගන්න ඕන හෙට ඉදන් ඔය හිගන පඩියෙන් අයින් වෙලා අඩුම ලක්ෂ දෙකක් වත් දෙන එකකට යන්න. එහෙම නැත්නම් පඩිය වැඩි කරනකල් ස්ට්රයික් කරන්න ඕන. තමන්ගේ ආත්ම ගරුත්වය වටිනාකම තමන් හදන්න ඕන. ඕකුන් දේශපාලන ගේම් වලට අහු වෙලා දෙපැත්ත බෙදිලා කුලල් කා ගන්නවා. උන් ස්ට්රයික් කලොත් මිනිස්සුම කුලප්පු වෙලා උන්ට බනිනවා ළමයින්ගේ අනාගතේ විනාස කරනවා කියල, හරි නම් අම්මල පවුල් පිටින් ඇවිල්ල උන්ගේ පිකට් එකට සප් එක දෙන්න ඕන. එහෙම නොකර අන්තිමට හිගා නොකා හිගා කාල වහල්ලු වගේ මැරිලා හම්බකරන සොච්චම ටියුෂන් කඩ වලට දීල ඉන්නවා. යකෝ පිටරට වල ටිචර්සලා තමා වැඩිම පඩි ගන්නේ. මිනිස්සු MSC කරලා යන්න දගලන්නේ ටිචින්ග්. ලංකාවේ උන් ජොබක් හොයා ගන්නම බැරි උනොත් යන්නේ ටිචින්. මන් ඩිග්රී එක අරන් ජොබ් හොයන කාලේ අපේ අම්මලට ඕන උනේ ටිචින් යවන්න. මන් ගියේ නැ. හෙට ඉදන් රෝයල් එකේ උනත් උගන්නන්න ටීච කෙනෙක් නැති උන දවසට ආණ්ඩුව පඩි වැඩි කරයි. එතකල් මේවට හිනා වෙන්නේ කොහෙන්ද කියල හිතල ඉදපල්ලා,ලක්ෂයකට ඒහා පඩිය ඉගෙන ගෙන සුදුසුකම් තියෙන කෙල්ලෙක්ටවත් යන්න විදියක් නෑ. බලපන් නාටු කෑලි දාලා මට්ටල ඒහෙම කාලා තියෙන්නේ. උබ හිතන්නේ කෑම අදින ඒක විතරයි කියලා උන්ගේ වගකීම කියලා ?
අපි ආයේ ඇමතිලා වගේ හිතන්න ගියොත් මිනිස්සු පරාදයිසීන් ඒකෙන් අයින් වෙලා ඉන්නේ
------ Post added on Jul 25, 2023 at 10:56 PM
මැරෙන එකනම් මැරෙනවා තමා කොහේ හිටියත් එහෙම කියලා රුපියල් ලක්ශේකට තමන්ගේ ජිවිතේ ඔච්චර අවදානමකට ගන්න පිස්සු යැ.flight එකක ගිහින් නැනේද මචන් ...මිනිස්සු කීයකගේ වගකීමක් ගන්න ඔනද හොස්පිටල් ඒකක නර්ස් කෙනෙක් වගේනේ අවම A/L පාස් ඒක බලන්න ඔන ඒක ඒකාගේ ලිස්ට් වල උන් දාන්නනේ හදන්නේ ඔය
A/L karala 18n rassawata yanna puluwanda?ශ්රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි ?
https://recruit.srilankan.com/jobs/Careers/700027000001562368/Cabin-Crew-Female-?source=CareerSite
මිනිස්සුන්ගේ වගකීම ගන්නේ නෑ බන් කැබින් ක්රූමිනිස්සු කීයකගේ වගකීමක් ගන්න ඔනද හොස්පිටල් ඒකක නර්ස් කෙනෙක් වගේනේ අවම A/L පාස් ඒක බලන්න ඔන ඒක ඒකාගේ ලිස්ට් වල උන් දාන්නනේ හදන්නේ ඔය
මිනිස්සු රජයේ ජොබ් වලට යන්නේ පඩිය බලාගෙන නෙමෙයි වෙන වෙන වාසි බලාගෙනඉතින් ඩිග්රි අරන් ටිචින් ගියාම 50ක් වගේනේ හම්බෙන්නේ. මේකේ ලක්ෂයක් දෙනවා. ඒ කියන්නේ මේ ජොබට තියෙන වටිනාකම රටේ අද්යපනයට නැහැ. ටිචර්සලා දන ගන්න ඕන හෙට ඉදන් ඔය හිගන පඩියෙන් අයින් වෙලා අඩුම ලක්ෂ දෙකක් වත් දෙන එකකට යන්න. එහෙම නැත්නම් පඩිය වැඩි කරනකල් ස්ට්රයික් කරන්න ඕන. තමන්ගේ ආත්ම ගරුත්වය වටිනාකම තමන් හදන්න ඕන. ඕකුන් දේශපාලන ගේම් වලට අහු වෙලා දෙපැත්ත බෙදිලා කුලල් කා ගන්නවා. උන් ස්ට්රයික් කලොත් මිනිස්සුම කුලප්පු වෙලා උන්ට බනිනවා ළමයින්ගේ අනාගතේ විනාස කරනවා කියල, හරි නම් අම්මල පවුල් පිටින් ඇවිල්ල උන්ගේ පිකට් එකට සප් එක දෙන්න ඕන. එහෙම නොකර අන්තිමට හිගා නොකා හිගා කාල වහල්ලු වගේ මැරිලා හම්බකරන සොච්චම ටියුෂන් කඩ වලට දීල ඉන්නවා. යකෝ පිටරට වල ටිචර්සලා තමා වැඩිම පඩි ගන්නේ. මිනිස්සු MSC කරලා යන්න දගලන්නේ ටිචින්ග්. ලංකාවේ උන් ජොබක් හොයා ගන්නම බැරි උනොත් යන්නේ ටිචින්. මන් ඩිග්රී එක අරන් ජොබ් හොයන කාලේ අපේ අම්මලට ඕන උනේ ටිචින් යවන්න. මන් ගියේ නැ. හෙට ඉදන් රෝයල් එකේ උනත් උගන්නන්න ටීච කෙනෙක් නැති උන දවසට ආණ්ඩුව පඩි වැඩි කරයි. එතකල් මේවට හිනා වෙන්නේ කොහෙන්ද කියල හිතල ඉදපල්ලා,
එහෙම නෑ බන් ලස්සන මීටරේ හොදට වැඩ කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවාlassana unta mole na mole thiyana un lassana na
උබලගේ මොරටුවේ හිටියද දන්නේ නෑ ඉතින් අනිත් ඒවගෙනම් හිටියාheheheheඑහෙම නෑ බන් ලස්සන මීටරේ හොදට වැඩ කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවාඋබලගේ මොරටුවේ හිටියද දන්නේ නෑ ඉතින් අනිත් ඒවගෙනම් හිටියා
![]()