Batapola Antenawen Netflix balanna puluwanda?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ude indan Tune kerenewa kerenewa ……mokak wath na :baffled: :rolleyes:
    ඔය ආතල් එක අපි එක පාරක් campus එකේ කරා. Netflix streaming එකක් capture කරන ගමන් ඒක streaming කරා analog UHF, analog VHF වලින්. ඔහොම කරන්න පුළුවන් ඉත්තෑවෙක් ළඟා ඉන්නවා නම් බලන්න පුළුවන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,855
    73,571
    113
    Ude indan Tune kerenewa kerenewa ……mokak wath na :baffled: :rolleyes:
    Oi owa methana ahanna epa. Adu kuley loss hukannala methana haminenna gani "aah dan umba netflixda balanne, ai lokuda? umba netflix balanawa kiyala kiyanna meka FB kiyal hituwada? bla bla bla" 🤭 🤭 🤭

    Mama wage hitapan. Mata dan kanna bonnath ne, hari amaruwen yanne. udey hawasa anduwata bana bana tama inne. ;);)

    Also mamath mey paara malimawata 🤭🤭
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,341
    1
    5,025
    113
    Sin-tertainment Den
    what-in-the-hell-stare.gif
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,695
    1
    14,865
    113
    එහාගෙදර පොඩි එකා TV Game එකේ ගේම් ගහද්දි ඒකනම් අපේ TV එකට අහු උනා. ඇන්ටනාව බටපොලනම් නෙමෙයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,559
    18,209
    113
    මේ ටිකේ සිග්නල් සීන් එකක් තියනව.
    ඉන්දියාවෙ air pollution නිසා පොලව යටින් සිග්නල් එවන විදිහක් පටන් අරන්..

    ඇන්ටනාව වලලල බලපන් අනිවා හරි යයි අවුල