සේනක බටගොඩ පොල්ල තියලලු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    බලපන් මේ ජනත් කියන එකා සේනක බටගොඩ මහත්මයට අපහස කරන විදිහ . ජනත් කියන එකාට දැන් සල්ලි නැති කොට සේනක බටගොඩ මහත්මයට බනිනවා. අපි කොහොමද දන්නේ ඇත්තටම අනෙක් පැත්තෙන් කතා කරන්නේ සේනක බටගොඩමද කියලා .

    janath.png

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අදහස දුන්නට music කරේ ඌ නෙමෙයිද ?

    අදහස දුන්නා විතරක් නම් කියන්න තියෙන්නේ පු# දෙනවට හොද වැඩේ.

    Music කරේ මූ නම් මූටත් ගානක් දෙන එක යුතුකමක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    බයියොයි ටොයියොයි වගේ චන්දයක් ආවම මරාගන්නවා. චන්ද නැති කොට බල්ලෝ වගේ දෙන දෙයක් කාලා ඉන්නවා. ගල්පාරවල් කාගෙන ඉන්නවා
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    අව්ව නැති තැන්වල Sunglasses දාන්නේ ඇයි බං? ලංකාවේ හැටිද?
     
    • Like
    Reactions: Any.key

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බලපන් මේ ජනත් කියන එකා සේනක බටගොඩ මහත්මයට අපහස කරන විදිහ . ජනත් කියන එකාට දැන් සල්ලි නැති කොට සේනක බටගොඩ මහත්මයට බනිනවා. අපි කොහොමද දන්නේ ඇත්තටම අනෙක් පැත්තෙන් කතා කරන්නේ සේනක බටගොඩමද කියලා .

    janath.png

    පොල්ල තිබ්බ කිව්වම හිතුනේ වෙන දෙයක්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අව්ව නැති තැන්වල Sunglasses දාන්නේ ඇයි බං? ලංකාවේ හැටිද?
    ඇස් දෙකෙන් හැගීම් ප්‍රකාශ වෙන එක පේන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: Gunther