කොණ්ඩෙට නෙමේ රැව්ලට. නිකටෙ විතරයි ටිකක් හරි තියෙන්නෙ. නහය යට අතරින් පතර ගනකම් රැව්ල් ගස් තියනව අනිත් ඔක්කොම ලාවට තියෙන්නෙ ගනකම් නෑ. කම්මුල් වලත් රෝම කූප තියනව ඒත් ඒව දැන් අව්රුදු ගානක ඉදන් එහෙමමයි වැවෙන්නෙත් නෑ thickness එක වැඩි වෙන්නෙත් නෑ. (vellus hair කියන්නෙ)

ජිම් පලයන් විටමින් ගනින් කියන්න එපා සතියට දවස් හතරක් ජිම් යනව + multivitamin & fish oil බොනව. වයස 20.
ජිම් පලයන් විටමින් ගනින් කියන්න එපා සතියට දවස් හතරක් ජිම් යනව + multivitamin & fish oil බොනව. වයස 20.