Female අයගෙන් එන්නේ ලමයාට female dna විතරයි කියලනෙ basic biology වලට අපිට school එකේ ඉගැන්නුවේ. රැවුල male dna වල කොටසක්ඕ. ඕක එන්න ඕනේ male side එකේ dna වලින් විතරයි. ඒක වැරදියි ද එතකොට?ehenan baya natuwa idapan 24 25 weddi ei gaanata
ow bung hair genes godak enne ammage paththen, godak unge dakalat tiyenawa, also related to me.