මං හිතන්නෙ ඒකිගෙ මිනිහා උඹට කැමතියි. රවට්ටල පුකේ අරින්නද කොහෙද හදන්නේ
මං එහෙ ගිහින් රිස්ක් එක ගන්නමයි හිත දෙන්නෙ. කළු බතලයගෙ වොයිස් එක බේස් මදි. චැට් එකේදි විතරක් පොර වෙන්න දඟලන එකෙක් වගේ පේන්නෙOka atharpan bn
Ekiwa lankawata pannala hari genna ganna salli naththan atharala inna thiyenne
Naththan arakita kotalawath dai
ගූගල් ශීට්? ඒකිව්වෙ එක්සෙල් වගේ එකකින් කෙල්ල ගැන රෙකෝඩ් එකක් තියාගන්න කියලද? කොහොම හරි මචං මං ගාව ඔය කළු බතලයගෙ වට්ස්ඇප් නම්බරේ තියනවා.ඔය මිනිහා නෙමෙ බන්.ඒකිට පැනි හලන එකෙක්.බොහෝ විට නෑදෑ කෙනෙක් වෙන්න ඕනෙ මේකිව තීන්දු කරපු. උබට එක උපදෙසක් දෙන්නම්
කෙල්ල එක්ක කතා කරපන්. Google Sheet හරි පාවිච්චි කරපන් අරූ හෙන මොන්ගලෙක්. සල්ලි දෙන්න එපා කිසිම දේකට. උබ ඉන්දියාවට යන්නත් එපා ගියොත් උබ ඉවරයි පුතේ. ඉන්දියන් පිරිමි චා...
ඔව්ව් අරූ ඒකිට කොටයි ද දන්නෙත් නෑ.
Visit visa dagrna mehe genna ganna puluwn nm hri
------ Post added on Jul 27, 2023 at 2:27 AM
තේරුනේ නෑමම මුල ඉඳලම කිව්ව චූ පැට්ටව ටාගට් කරන්න කියල.
කෝ.. ඇහුවද
නොදකිං තෝ වගේමෝඩ
ක්
උඹ කිව්වේ දෙන්න කියලද? මට මතක නෑනෙහ්ම්මර රුපියල් 750 බේරුනා නේද.. මට සමාවෙයන් වැරදි උපදෙස් දුන්නට.
නෑ බං ඌ කෙට්ටු එකෙක්අර ස්කූටර් එක අරං ගියෙත් ඔය තඩියද කොහෙද නේද?
පව් නේද බං කෙල්ල කතාකරන්නවත් දන්නැති එකෙක්ට ප්ලග් වෙන්න යන්නේ අසරණී. මං ඒවට රිප්ලයි කරලා තියන විදිහ හොඳයි ද?
මට දුක කෙල්ල දන්න ඉංග්‍රීසි ටිකවත් වැදගත් විදිහට පාවිච්චි කරන්න දන්නැති ගොබ්බස් කෙනෙක්ට අයිතිවෙන්න යන එක. මට වඩා හොඳ එකෙක් නම් හිත හදාගන්න තිබ්බා.මං හිතන්නෙ ඒකිගෙ මිනිහා උඹට කැමතියි. රවට්ටල පුකේ අරින්නද කොහෙද හදන්නේ
![]()
![]()
මූදෙ ඉන්නේ එක මාළුවද? හැබැයි චන්දිගාර් යන්න තියන උවමනාව වැඩිවුනා මේකෙන්. අර ගොබ්බයා මන් කිව්වා විතරයි සෙල්ෆියකුත් එව්වාAC එක විකුනනවා නම් මම ගන්නම් මචන්.
මං කෙල්ලට මැසේජ් කරලා තියෙන්නේ මේ ගැන අහලා. බලමු කෙල්ල තාම බලලා නෑ. ඉන්ස්ටා ඇක්සස් ඌ වෙන ජල්තර් ක්‍රමේකින් ගත්තද දන්නෑනෙ. හැබැයි වට්ස්ඇප් අමාරු බැරිනිසා එකෙ කෙල්ල ඉන්නවා (මං හිතන්නේ)පෙට්ටිය කඩල නැත්ද උ?
ඌ බං කෙල්ලගෙ ඉන්ස්ටා එකෙන් මාත් එක්ක චැට් කරේඋ කොහොමද උඹ ගැන දැනගත්තේ?
ඔය දඹයො කතාකරන සාමාන්‍ය විදිහ.පව් නේද බං කෙල්ල කතාකරන්නවත් දන්නැති එකෙක්ට ප්ලග් වෙන්න යන්නේ අසරණී. මං ඒවට රිප්ලයි කරලා තියන විදිහ හොඳයි ද?
අපි හිතමු කෙල්ලත් මේ වෙලාවෙ අසරණයි කියලා. මේකෙ උන් කියන විදිහට දැන් කෙල්ල එක්ක කතාකරලා ලඟදි එහෙ ගියොත් එන්න වෙන්නෙ පෙට්ටියෙ වෙන්න පුළුවන් ද?ඔය දඹයො කතාකරන සාමාන්‍ය විදිහ.
ඉතින් මට එහෙ යන්න පුළුවන්නෙචූව වත් බලාගත්තේ නැත්තං ළිඳේ වත් පැනපං.
හයියෝ සංසාරේ.....
මදැයි මේකේ උං අතට ගන්න බලං හිටියා.
ඉන්ස්ටා එකේ මැසේජ් කරනකොට මන් හිතුවෙ වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඌ කෙල්ලගෙ ඉන්ස්ටා එකෙන් මට මැසේජ් කරනවා කියලා. මුලදි කිව්වා බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. රෙකෝඩින් එකක් එව්වා එකෙත් ඌ කියන්නෙ ඒකිගෙ කොල්ලා කියලා. පස්සේ කියනවා බැඳපු එකාලු. ඔප්පු කරන්න මන් කිව්වා සෙල්ෆියක් එවන්න කියලා. එව්වා හැබැයි එවපු පරක්කුවට ඌ ඒක ඩිලීට් කරා. උගෙ නම්බරේ එවලා මට වට්ස්ඇප් කෝල් එකක් ගන්න කිව්වා. කෝල් එකේදි කිව්වා තව එකක් එවන්නම් කියලා. ඌ ඒක ඩිලීට් කරන්න ඉස්සෙල්ලා යන්තං ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ඒක පල්ලෙහා ඇති.
ඒ කතාකරේ ඒකිගෙ මිනිහා නම් ඒකි නිකං යකෙක් වගේ එකෙක් බැඳලා ඉන්නේ. බලපන් ඉතිං මගේ බලාපොරොත්තු ඔක්කොම සුන්. දැන් මොකද බං කරන්නේ? එහෙම වුනොත් තවත් ඒකිට කෙල්ල කියන්නත් බෑනෙ
සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. කෙල්ල කියපු කෙල්ලගෙ ලයිෆ් එක සහ මගෙත් එක්ක දැන් කතාකරපු බුවා කියන කතාව ටිකක් විතර පරස්පරයි. ඌ කියන විදිහට ඌට ජොබක් නෑ හැබැයි සල්ලි තියනවා. කෙල්ල වැඩ කරන තැන ෆොටෝ මට එවලා තියෙනවා. වීඩියෝ කෝල් අරන් පෙන්නලත් තියනවා. කෙල්ල ජොබක් කරන්නේ ඇයි මූට සල්ලි තියනම්?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
@your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro
නැ උඹව.කෙල්ලව?
මේකෙ අන්තිම පේලි දෙක කියවන්නEhemanam muna wahannenathuwa photos Daman apitarh balanna
ඔව් එයා කිව්වෙ ඉන්ස්ටා වල ඕන දෙයක් වට්ස්ඇප් වල පරිස්සමින් කියලා. හැබැයි අර කළු බතලයා මැසේජ් කරේ ඉන්ස්ටා එකෙන්.Mama nam kiyanne oka Dan athi, eyata mokak hari horayak thibba hinda ne Whatsapp walin chat Karanna epa , parents la strict kiwwe? Amma langa kiwwa nida gaththe? Samahara wita Ara spa ekata awe eyage husband wenna athi.
Owa issarahata loku prashna wenna puluwan
කෙල්ල මන් දාපු වට්ස්ඇප් මැසේජ් තාම දැකලා නෑ. මන් බතලයටත් කිව්වනෙ කෙල්ලට උගන්නන එක නවත්තන්නෙ කෙල්ල එපා කිව්වොත් විතරයි කියලා. බලමුකො ඉස්සරහට මොනවා වෙයිද කියලා. කෙල්ල බොරුවක් කරානම් අනිවා මාව බ්ලොක් කරලා දාන්න ඕනිඒකි හදන්න ඇත්තේ උබට කියලා එක එක ස්කෑම් වලට අහු උනා බයික් නැති උනා අනන් මනන් කියලා සල්ලි කඩාගන්න පුලුවන් ද කියලා බලන එක. ඒකට සමහරවිට මිනිහත් උදව් කරන්න ඇති. දැන් ඇති වෙලා මාරු වෙන්න හදනවා වගේ. දැකලා වත් නැති උන් විශ්වාස කරන්න එපා දකින උනුත් ශුවර් නැතිකොට. පරන බ්ලොග් එකක් තියෙනවා චින්චැට් කිරිල්ලිද මොකද්ද කියලා.ඒක ගූගල් කරලා හොයාගෙන ඒකේ පොස්ට් කියවලා බලපන්.එතකොට තේරෙයි මිනිස්සු කොච්චර අන්දන්න පුලුවන් ද කියලා