awurudu 10kata 12kata eha scene ekakne oya blog kathawa. dan mathakath na.ඒකි හදන්න ඇත්තේ උබට කියලා එක එක ස්කෑම් වලට අහු උනා බයික් නැති උනා අනන් මනන් කියලා සල්ලි කඩාගන්න පුලුවන් ද කියලා බලන එක. ඒකට සමහරවිට මිනිහත් උදව් කරන්න ඇති. දැන් ඇති වෙලා මාරු වෙන්න හදනවා වගේ. දැකලා වත් නැති උන් විශ්වාස කරන්න එපා දකින උනුත් ශුවර් නැතිකොට. පරන බ්ලොග් එකක් තියෙනවා චින්චැට් කිරිල්ලිද මොකද්ද කියලා.ඒක ගූගල් කරලා හොයාගෙන ඒකේ පොස්ට් කියවලා බලපන්.එතකොට තේරෙයි මිනිස්සු කොච්චර අන්දන්න පුලුවන් ද කියලා
අපි හිතමු ඇත්තටම අවංක කෙල්ලෙක් කියලා එහෙම වුණානම් උඹ කියපු ඒවා ඉල්ලලා කරගන්නෙ ගොන් කමක් නෙවෙයිද?මම මුල ඉඳලම කිව්ව චූ පැට්ටව ටාගට් කරන්න කියල.
කෝ.. ඇහුවද
නොදකිං තෝ වගේමෝඩ
ක්
පරන බ්ලොග් එකක් තියෙනවා චින්චැට් කිරිල්ලිද මොකද්ද කියලා
මේකදawurudu 10kata 12kata eha scene ekakne oya blog kathawa. dan mathakath na.
matath hithenne scam thamai. salli hoyanna ganiwa wikunana un inna eka oya wage scam denna hawule karanawa wenna puluwan.
nathnam thawa watekin ei ubawa andawanna.
ඒ කෙල්ලට පින නැතුව ඇති. නැත්තං සත පහක් ඒකිගෙන් නොගෙන කන්න අඳින්න දෙන්නකැමති එකෙක් ඉද්දි මනුස්සයෙක්ට හරියට කතාකරන්න දන්නැති කළු බතලයෙක්ට ප්ලග් වෙන්නේ. ඒත් තාම මන් හිතන්නේ නෑ කෙල්ල මට නැතිවුනා කියලා. මන් එහෙ ගිහින් ඒ රිස්ක් එක ගන්නවාඅපරාදේ........ උබ ගත්ත AC එක
මම ගන්නවා එක මුගෙන්.අපරාදේ........ උබ ගත්ත AC එක
Dan adugane ekita whatsapp karala kiyapan ekige chu pattha balanna aside, mile shave karala pennanna kiyalඅපි හිතමු ඇත්තටම අවංක කෙල්ලෙක් කියලා එහෙම වුණානම් උඹ කියපු ඒවා ඉල්ලලා කරගන්නෙ ගොන් කමක් නෙවෙයිද?
මේකද
https://alupatasandaawa.blogspot.com/search?updated-max=2011-10-23T13:55:00+02:00&max-results=10&reverse-paginate=true&start=10&by-date=false&m=1
ඒ කෙල්ලට පින නැතුව ඇති. නැත්තං සත පහක් ඒකිගෙන් නොගෙන කන්න අඳින්න දෙන්නකැමති එකෙක් ඉද්දි මනුස්සයෙක්ට හරියට කතාකරන්න දන්නැති කළු බතලයෙක්ට ප්ලග් වෙන්නේ. ඒත් තාම මන් හිතන්නේ නෑ කෙල්ල මට නැතිවුනා කියලා. මන් එහෙ ගිහින් ඒ රිස්ක් එක ගන්නවා
ow ow thoge chande ganna thamai api me wali kanne.එක්කො අපි ඉන්නෙ matrix එකක උබලා ඔක්කොම බොට්ස්ලා මං විතරයි මේකෙ live subject එකකට ඉන්නෙ
මාස ගනනක් පුරා ඔබ ආදරයෙන් වැළද නොගත් චන්දිගාර් අන්දරයේ අවසාන කොටස මෙතැන් සිට![]()
ado meka dakka gaman mathak wune meka imhi imhiiii 

මේකෙ ඇනොනිමස් නිසා එලියට දාගන්න බැරි එක එක මන්දමානසික සීන් , කේස් දානව.. කවුරු හොයන්නද.My theory about all of this
එලකිරිය කියන්නෙ දේශපාලන උන් run කරන site එකක්, ඔක්කොම උන් හරි එක පක්ෂයක් හරි
User engagement එකට මේ වගේ කතා නැත්තන් වලි stage කරලා දානවා
ඒ අතර පාවෙන චන්ද වලට shot එක දෙනවා දේශපාලන post වලින්
operation mockingbird වගේ scene එකක්
බුකියෙවත් නෑනේ මෙච්චර drama නැත්තන්
එක්කො අපි ඉන්නෙ matrix එකක උබලා ඔක්කොම බොට්ස්ලා මං විතරයි මේකෙ live subject එකකට ඉන්නෙ
