කෙල්ලගෙ වැරැද්දක් නැත්තං අරූ ඇඹලයෙක් වගේ පස්සෙන් එනවනම් මේ වෙද්දි මැසේජ් කරලා තමයි. සද්ද නැතුව ඉන්නෙ බොරුවක් ගොතාගන්න කල් ඕනි නිසා වෙන්නත් පුළුවන් නැත්තං අරුත් එක්කෙ මේවෙද්දි රණ්ඩුවක් ද දන්නෑ මටයි කැමති කියලා. ඉන්ස්ටා එකෙන්නම් අරූ මාව බ්ලොක් කරලා වගේ. ඒකියන්නේ බතලයට ඇක්සස් තියෙන්නේ ඉන්ස්ටා විතරයිlejja unath netat kellata ubawa one nam awanka nam contact karanna one bro. Eka thama atta. Genu nam one tharam ashraya karanawa dannawa hodata un gena.
balamuko moko wenne kiyala. 🫣
man nam kiyanne uba ehe palayan kyala.අපි හිතමු කෙල්ලත් මේ වෙලාවෙ අසරණයි කියලා. මේකෙ උන් කියන විදිහට දැන් කෙල්ල එක්ක කතාකරලා ලඟදි එහෙ ගියොත් එන්න වෙන්නෙ පෙට්ටියෙ වෙන්න පුළුවන් ද?
මම කියන්නෙ මෙච්චරයි මෙන්න මෙහෙන් කෙල්ලෙක් හොයාගමු උබට බැරිනං මට නම්බරේ දියං මම උබට හොද කෙල්ලෙක් සෙට් කරන්නංකෙල්ලගෙ වැරැද්දක් නැත්තං අරූ ඇඹලයෙක් වගේ පස්සෙන් එනවනම් මේ වෙද්දි මැසේජ් කරලා තමයි. සද්ද නැතුව ඉන්නෙ බොරුවක් ගොතාගන්න කල් ඕනි නිසා වෙන්නත් පුළුවන් නැත්තං අරුත් එක්කෙ මේවෙද්දි රණ්ඩුවක් ද දන්නෑ මටයි කැමති කියලා. ඉන්ස්ටා එකෙන්නම් අරූ මාව බ්ලොක් කරලා වගේ. ඒකියන්නේ බතලයට ඇක්සස් තියෙන්නේ ඉන්ස්ටා විතරයි
ලෝකල්?? රට එක්කෙනෙක් බැලුවෙ මං. බැරිනම් විතරක් මෙහෙ කෙනෙක් ට්‍රයි කරනවා කියලා හිතන් හිටියෙමම කියන්නෙ මෙච්චරයි මෙන්න මෙහෙන් කෙල්ලෙක් හොයාගමු උබට බැරිනං මට නම්බරේ දියං මම උබට හොද කෙල්ලෙක් සෙට් කරන්නං
* නම්බරේ ඉල්ලුවෙ අපේ කොල්ලට අරින්න නෙමෙ![]()
මං අතාරින්නෑ බංඑකිගෙන් උඹට ලොකු සප්‍රයිස් එකක් හම්බ වෙලා වගේ.
මාස ගණනක් තිස්සේ ,සිය වටිනා කාලය කැප කරමින් ඔබ වෙත සමීප කල “මේ ආදරයයි“ මෙගා නාටකයේ අවසන් කොටස මෙලෙස නිමාවට පත් වේ.
ඉන්ස්ටා එකේ මැසේජ් කරනකොට මන් හිතුවෙ වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඌ කෙල්ලගෙ ඉන්ස්ටා එකෙන් මට මැසේජ් කරනවා කියලා. මුලදි කිව්වා බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. රෙකෝඩින් එකක් එව්වා එකෙත් ඌ කියන්නෙ ඒකිගෙ කොල්ලා කියලා. පස්සේ කියනවා බැඳපු එකාලු. ඔප්පු කරන්න මන් කිව්වා සෙල්ෆියක් එවන්න කියලා. එව්වා හැබැයි එවපු පරක්කුවට ඌ ඒක ඩිලීට් කරා. උගෙ නම්බරේ එවලා මට වට්ස්ඇප් කෝල් එකක් ගන්න කිව්වා. කෝල් එකේදි කිව්වා තව එකක් එවන්නම් කියලා. ඌ ඒක ඩිලීට් කරන්න ඉස්සෙල්ලා යන්තං ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ඒක පල්ලෙහා ඇති.
ඒ කතාකරේ ඒකිගෙ මිනිහා නම් ඒකි නිකං යකෙක් වගේ එකෙක් බැඳලා ඉන්නේ. බලපන් ඉතිං මගේ බලාපොරොත්තු ඔක්කොම සුන්. දැන් මොකද බං කරන්නේ? එහෙම වුනොත් තවත් ඒකිට කෙල්ල කියන්නත් බෑනෙ
සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. කෙල්ල කියපු කෙල්ලගෙ ලයිෆ් එක සහ මගෙත් එක්ක දැන් කතාකරපු බුවා කියන කතාව ටිකක් විතර පරස්පරයි. ඌ කියන විදිහට ඌට ජොබක් නෑ හැබැයි සල්ලි තියනවා. කෙල්ල වැඩ කරන තැන ෆොටෝ මට එවලා තියෙනවා. වීඩියෝ කෝල් අරන් පෙන්නලත් තියනවා. කෙල්ල ජොබක් කරන්නේ ඇයි මූට සල්ලි තියනම්?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
@your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro
ඉන්ස්ටා එකෙන් බ්ලොක් කරලා මචං. වට්ස්ඇප් එකෙන් තාම නෑ. සමහරවිට තාම වෙඩින් නොගත්ත කපල් එකක් වෙන්නත් පුළුවන් (දෙතැනකනෙ එතකොට. කෙල්ල අම්මා ගාව). උඹ කිව්ව වගේ වෙන්නත් පුළුවන්Bf kiyala kiyanna.ekige Minha nam ohoma nalawi inne na umbata bro kiyala kiya.honda dekak kiyala thowa block karanawa whats app walin okkogen ma.uta Whatsapp ekata access natte u ekige miniha neme.ekko gedarain set karapu kollek meki uta kamathi nathi seen ekak wage
chandigar kiyana wesige... ekage minihagei.... ekige hora minihagei.... (uba)Kage munda ubata oni?