government hospital help

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,373
    1
    5,298
    113
    දන්න තරමට කෙලින්ම consult කරන්න බැ national hospital එකේ OPD Psychological සායනයකට යන්න
     
    • Like
    Reactions: sudu1234

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ලොකු අවුලක් නැත්තන් Clinic හදා ගන්න නම් එපා ඔයාගේ file වලට මානසික රෝගීයෙක් කියලා වැටෙන්න පුළුවන්. Clinic නැතුව එහෙම හම්බවෙන්න බෑ නේ. Private තමා doctor channel කරන්න වෙන්නේ. ලංකාවේ තියෙන system එක අන්තිම අවුල්. උපදේශන සේවා තියෙනවා එකකට join වෙන්න බලන්න. ලොකු උදව්වක් ලැබෙයි ද කියලා නම් හරියට කියන්න බෑ හැබැයි. ලංකාවේ ඔය සම්බන්ධ විධිමත් ආයතන හරි අඩුයි. Private තැන්වල වුණත් බෙහෙත් ටිකක් ලියල දීලා සල්ලි ගන්න එක තමයි ගොඩක් තැන්වල වෙන්නේ. සුමිතුරෝ වගේ ඒව තියෙනවා. Professional සේවාවක් ලැබෙන්නේ නම් අඩුවෙන්. ඒවගේ ඉන්නේ ස්වේච්ඡා සේවකයෝ නේ. කෝකටත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතා කරලා බලන්න. රජයේ ආයතන ගැන විස්තර කියයි.
     
    • Like
    Reactions: SMG70 and Any.key

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    clinical psychologist la private hamba wenna bane
    උඹේ අවුල මොකක්ද කියහං, මෙතන බැරි නම් inbox කියහං.

    Psychologistලාට නම් ඕක හදන්න බෑ පුතී. උඹේ කාලෙ සහ සල්ලි අපතෙ විතරයි.
     
    • Haha
    Reactions: Bad_horse

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උඹේ අවුල මොකක්ද කියහං, මෙතන බැරි නම් inbox කියහං.

    Psychologistලාට නම් ඕක හදන්න බෑ පුතී. උඹේ කාලෙ සහ සල්ලි අපතෙ විතරයි.
    මගේ ලෙඩ අහලා ලෙඩ වැඩි කරන්නෙ නැතුව උබත් ගිහින් උබේ ලෙඩේට බෙහෙතක් අරගනින් ඔක්කොට ම කලින්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ ලෙඩ අහලා ලෙඩ වැඩි කරන්නෙ නැතුව උබත් ගිහින් උබේ ලෙඩේට බෙහෙතක් අරගනින් ඔක්කොට ම කලින්
    මට බේත් ගන්න තරම් අමාරුවක් නෑ. 😁
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    579
    1,815
    93
    33
    Psychologist කෙලින්ම හම්බෙන්නේ බෑ. Psychologist ට ලෙඩේ diagnose හරි බෙහෙත් prescribe කරන්න බෑ. (රජයේ රෝහල් වල) Private sector එකේ හොරාට prescribe කරන අය ඉන්නවා. රජයේ රෝහලක් psychiatry unit එකේදී මුලින්ම එන ලෙඩ්ඩු Consultant Psychiatrist විසින් ලෙඩේ diagnose කරනවා. ඊට පස්සේ බෙහෙත් අවශ්‍යද, බෙහෙත් හා psychotherapy දෙකම අවශ්‍යද කියලා කියනවා. මේක කිව්වේ psychiatric disorder තියෙන අයට. උදාහරණ විදියට mild depression අයට බෙහෙත් දෙන්නේ නෑ. Psychotherapy විතරයි.

    උඹට ඕනේ ප්‍රශ්නයක් කතා කරලා හිතා නිදහස් කර ගන්න නම් "මිතුරු සෙවන" කියලා රෝහලේ professional counselor ඉන්නවා. එයාලා එක්ක කතා කරන්න පුළුවන්. පවුලේ ප්‍රශ්නයක් නම් බිරිඳත් එක්ක, පවුලේ සාමාජිකයෝ එක්ක ඇවිල්ලා කතා කරන්න පුළුවන්. එකෙන් නම් අවශ්‍ය වුණොත් psychiatrist ත යොමු කරනවා මානසික ලෙඩක් කියලා සැක නම්. මිතුරු සෙවනට යන්න OPD හරහා ඕනේ නෑ. කෙලින්ම යන්න පුළුවන්.
     
    • Wow

    මිතුරු සෙවනවල් වල ඉන්න ගොන් කවුන්සලර් ලා එක්ක කතා කරලා වැඩක් වෙනවා නම් ඩොක්කු වත් සයිලොජිස්ට්ල වත් හොයන්නෙ නෑ නෙ බන්. ඒ ගොන් වාහෙලා කාලෙ කනවා විතරයි. කිසිම දැනුමක් වත් නෑ. බන මඩුවකට ගියා වගේ උන් ලගට ගියා ම.