Nhsl OPD ekata palayan, etanin refer karaigovernment hospital එකක clinical psychologist කෙනෙක්ව හම්බ වෙන්නේ කොහොමද
opd eken yawanne psychiatrist lagata neme da?Nhsl OPD ekata palayan, etanin refer karai
කාලය අපතේ යෑමක් පමණයි. ඔබේ ගැටළුව විසඳෙන්නේ නැත.government hospital එකක clinical psychologist කෙනෙක්ව හම්බ වෙන්නේ කොහොමද?
ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙන එක ඊට වඩා ලාබයි.opd ekt gihin ai clinic ekt ynna 2 days ynw, ita wada hodai private hri semit pvt hri yna eka...
clinical psychologist la private hamba wenna baneopd ekt gihin ai clinic ekt ynna 2 days ynw, ita wada hodai private hri semit pvt hri yna eka...
උඹේ අවුල මොකක්ද කියහං, මෙතන බැරි නම් inbox කියහං.clinical psychologist la private hamba wenna bane
මගේ ලෙඩ අහලා ලෙඩ වැඩි කරන්නෙ නැතුව උබත් ගිහින් උබේ ලෙඩේට බෙහෙතක් අරගනින් ඔක්කොට ම කලින්උඹේ අවුල මොකක්ද කියහං, මෙතන බැරි නම් inbox කියහං.
Psychologistලාට නම් ඕක හදන්න බෑ පුතී. උඹේ කාලෙ සහ සල්ලි අපතෙ විතරයි.
මට බේත් ගන්න තරම් අමාරුවක් නෑ.මගේ ලෙඩ අහලා ලෙඩ වැඩි කරන්නෙ නැතුව උබත් ගිහින් උබේ ලෙඩේට බෙහෙතක් අරගනින් ඔක්කොට ම කලින්
මිතුරු සෙවනවල් වල ඉන්න ගොන් කවුන්සලර් ලා එක්ක කතා කරලා වැඩක් වෙනවා නම් ඩොක්කු වත් සයිලොජිස්ට්ල වත් හොයන්නෙ නෑ නෙ බන්. ඒ ගොන් වාහෙලා කාලෙ කනවා විතරයි. කිසිම දැනුමක් වත් නෑ. බන මඩුවකට ගියා වගේ උන් ලගට ගියා ම.Psychologist කෙලින්ම හම්බෙන්නේ බෑ. Psychologist ට ලෙඩේ diagnose හරි බෙහෙත් prescribe කරන්න බෑ. (රජයේ රෝහල් වල) Private sector එකේ හොරාට prescribe කරන අය ඉන්නවා. රජයේ රෝහලක් psychiatry unit එකේදී මුලින්ම එන ලෙඩ්ඩු Consultant Psychiatrist විසින් ලෙඩේ diagnose කරනවා. ඊට පස්සේ බෙහෙත් අවශ්‍යද, බෙහෙත් හා psychotherapy දෙකම අවශ්‍යද කියලා කියනවා. මේක කිව්වේ psychiatric disorder තියෙන අයට. උදාහරණ විදියට mild depression අයට බෙහෙත් දෙන්නේ නෑ. Psychotherapy විතරයි.
උඹට ඕනේ ප්‍රශ්නයක් කතා කරලා හිතා නිදහස් කර ගන්න නම් "මිතුරු සෙවන" කියලා රෝහලේ professional counselor ඉන්නවා. එයාලා එක්ක කතා කරන්න පුළුවන්. පවුලේ ප්‍රශ්නයක් නම් බිරිඳත් එක්ක, පවුලේ සාමාජිකයෝ එක්ක ඇවිල්ලා කතා කරන්න පුළුවන්. එකෙන් නම් අවශ්‍ය වුණොත් psychiatrist ත යොමු කරනවා මානසික ලෙඩක් කියලා සැක නම්. මිතුරු සෙවනට යන්න OPD හරහා ඕනේ නෑ. කෙලින්ම යන්න පුළුවන්.