Dialog Mobile Internet vs Broadband Internet

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,553
    1,089
    113
    Android
    Dialog sim ekak Unlocked router ekakata daala 4mbps line ekak activate kara ganna ekei ( Mobile Signal )
    Broadband 4mbps connection ekak ganna ekei venasak thiyenawada?

    Speeds kohomada? Coverages 2dda?
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Dialog sim ekak Unlocked router ekakata daala 4mbps line ekak activate kara ganna ekei ( Mobile Signal )
    Broadband 4mbps connection ekak ganna ekei venasak thiyenawada?

    Speeds kohomada? Coverages 2dda?
    Dialog ලාට sim එක දාලා තියන device එක හරියට device maker, model detect වෙන්නෙ නැති device එකක් වෙන්න ඕනෙ. ඕක පලවෙනි දේ. දෙවෙනි දේ තමයි LTE FDD use wena package එකක් නම් LTE FDD network එකට lock කරන්න පුළුවන් device එකක් වෙන්න ඕනෙ. ඔය වගේම LTE TDD use කරන package එකක් නම් LTE TDD network එකට lock කරන්න පූළුවන් වෙන්න ඕනෙ. ඔය දෙක පුළුවන් නම් කිසි අවුලක් නෑ. මම අවුරුදු ගානක ඉඳන් ඔහොම use කරනව. Network ban, speed throttling මුකුත් වෙන්නෙ නැහැ.
     
    • Wow
    Reactions: elakiriaddict