Shey and Savi යුවළ..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    කට්ටිය දැක්කාද මේ YouTube Channel එක..?

    channels4_profile.jpg

    ආරම්භ කරලා බොහොම කෙටි දවසකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් යුවළක්..

    ඇත්තටම නිහතමානී දෙන්නෙක්.
    සල්ලි නම් උතුරන්න.
    පෙන්නන ගෙවල් දෙක විතරක් කෝටි 50කට වැඩිය වටිනවා..

    සැබෑම පින්වත් දරුවෝ...!

    හදවතින්ම සුභ පතනවා ඒ දෙදෙනාට..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,089
    99,609
    113
    දැන් හොරුන්ට ලේසියි වී ලොග් බැලුව පනින්න බඩු තියෙන ගෙවල් ටික සිලෙක්ට් කරගත්ත දවසක් දාගෙන සුද්දෙ දූන්න :rofl::rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි බන් සල්ලි තිබිලත් දිල්ශාන්ගෙ මොකක්දෝ හඩුගතියක් තියෙන්නෙ. මුන්ගේ වගේ පොෂ් ගතියක් නෑනෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඇයි බන් සල්ලි තියෙන උන් හොඳට කතාබහ කරාම නිහතමානි කිය කිය මැරෙන්න යන්නෙ.
    මම අඳුරන එකෙක් හිටියා උන්ගෙ තාත්තා කස්ටම්. උතුරන්න සල්ලි ඌට. ඌට පුක දෙන්නත් මාර තොගයක් ඉන්නවා නිහතමානි නිහතමානි කිය කිය. එතකොට නිහතමානි වෙන්නත් සල්ලි තියෙන්න ඕනෙද?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කට්ටිය දැක්කාද මේ YouTube Channel එක..?

    View attachment 210951

    ආරම්භ කරලා බොහොම කෙටි දවසකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් යුවළක්..

    ඇත්තටම නිහතමානී දෙන්නෙක්.
    සල්ලි නම් උතුරන්න.
    පෙන්නන ගෙවල් දෙක විතරක් කෝටි 50කට වැඩිය වටිනවා..

    සැබෑම පින්වත් දරුවෝ...!

    හදවතින්ම සුභ පතනවා ඒ දෙදෙනාට..
    Man me dennage home tour balapu dawasema kiriye dannath hadala paw nisa damme na.Mokada meke un gihin unta epakarawai vlogs karana eka.😌😁
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඇයි බන් සල්ලි තිබිලත් දිල්ශාන්ගෙ මොකක්දෝ හඩුගතියක් තියෙන්නෙ. මුන්ගේ වගේ පොෂ් ගතියක් නෑනෙ.
    ඒ ඒ එවුන් පුරුදු වෙච්ච වටපිටාව වෙන්න ඇති නේද බන්. මම උනත් පිටින් බලන එකෙක්ට පේන්නෙ මේසන් බාස් කෙනෙක් වගේ. :lol: :lol: එකෙක් මගෙන් ඇහුවත් එක්ක මේසන් වැඩද කරන්නෙ කියලා.

    එක හේතුවක් තමයි මම් නම් ඉතින් ඔහේ ඕනෙ එකක් අඳිනවා අලුත්ද පරණද බලන්නෙ නෑ. ගෙදරට ඇඳන් ඉන්න එක පිටින් කඩේ යනවා. අවුරුදු ගණන් පරණ ඇඳුම් අඳිනවා. කොන්ඩෙ කපන්නෙ කාලෙකට සැරයක්.

    මම හිතන්නෙ සමහර එවුන් ඉන්නවා අලුතෙන් ඇඳුම් අරන් දවසක් දෙකක් ඇඳලා විසි කරනවා. උන්ට ගෙදරට පිටට වෙනම එව්වා නෑ. හොඳම එව්වා තමයි ගෙදරටත් අඳින්නෙ. තව කොයි වෙලෙත් මේකප් දාලා සුවඳ ගගහා ඉන්නෙ. සතියකට පාරක් කොන්ඩේ කපනවා. උන්ව ඉතින් දිලිසිලා පේනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,975
    113
    Man me dennage home tour balapu dawasema kiriye dannath hadala paw nisa damme na.Mokada meke un gihin unta epakarawai vlogs karana eka.😌😁
    සල්ලි තියනවනන් ලංකාව හොඳයි/නරකයි Debate එක කිරියෙ ගිය වෙලාවෙනෙ ඔය. මමත් දාන්න හදල නිකන් Debate එකට හවුල් උනා වගේ හිතුන නිසා දැම්මෙ නෑ. මොනව උනත් වාසනාවන්ත ලමයි. උන් පිං කරල ඔහොම උන නිසාද කොහේද පිංපාට තියනව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි බන් සල්ලි තියෙන උන් හොඳට කතාබහ කරාම නිහතමානි කිය කිය මැරෙන්න යන්නෙ.
    මම අඳුරන එකෙක් හිටියා උන්ගෙ තාත්තා කස්ටම්. උතුරන්න සල්ලි ඌට. ඌට පුක දෙන්නත් මාර තොගයක් ඉන්නවා නිහතමානි නිහතමානි කිය කිය. එතකොට නිහතමානි වෙන්නත් සල්ලි තියෙන්න ඕනෙද?
    කතා කරන්න ඕන නෑ බං උන් හිනා උනත් ඇති.
    ලංකාවෙ පොන්නයින්ගෙ හීනමානෙ තමයි ඉතින්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් සල්ලි තියෙන උන් හොඳට කතාබහ කරාම නිහතමානි කිය කිය මැරෙන්න යන්නෙ.
    මම අඳුරන එකෙක් හිටියා උන්ගෙ තාත්තා කස්ටම්. උතුරන්න සල්ලි ඌට. ඌට පුක දෙන්නත් මාර තොගයක් ඉන්නවා නිහතමානි නිහතමානි කිය කිය. එතකොට නිහතමානි වෙන්නත් සල්ලි තියෙන්න ඕනෙද?

    ලොකු සර් ලා කලු හම්පඩ සිංහලයෝ එක්ක ලේසියට කතා කරන්නේ නෑනේ 8-)