Shey and Savi යුවළ..

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබට ජෙප්පෙක් පුක්ශණය කරානේ අඩු වයසෙන් 😂
    මූට නැත්නම් මුගේ තාත්තට හරි ඇරල තියන ජෙප්පෙක් ඌට කියලම කෙල පාරක් ගහගෙන. චීනෙක් කට්ටත් දීල තියනව

    ඇයි බන් සල්ලි තියෙන උන් හොඳට කතාබහ කරාම නිහතමානි කිය කිය මැරෙන්න යන්නෙ.
    මම අඳුරන එකෙක් හිටියා උන්ගෙ තාත්තා කස්ටම්. උතුරන්න සල්ලි ඌට. ඌට පුක දෙන්නත් මාර තොගයක් ඉන්නවා නිහතමානි නිහතමානි කිය කිය. එතකොට නිහතමානි වෙන්නත් සල්ලි තියෙන්න ඕනෙද?
    හිගන බයියොන්ට පුකේ ඇරියත් නිහතමානී කියල කියන්නෙ
    ------ Post added on Jul 29, 2023 at 6:11 PM
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,857
    2,160
    113
    Galle
    ගොඩක් අය හිතන් ඉන්නවා සල්ලි තියෙන පවුලක ඉපදුන එක පට්ට වාසනාවක් කියලා. ඒත් එහෙම පවුලක ඉපදුන ළමයෙක්ට තනියම තීරන ගන්න එක ආමාරු වැඩක්. මොකද ගෙවල් වල මහ එවුන් කියන විදිහට තමයි වැඩ කරන්න ඕන, උබට ඕන ආතල් ගන්න උබට බැ. මොකද එහෙම ගන්න තීරන වලින් උන්ගේ පවුලේ reputation එකට කෙල වෙවි කියන බය නිසා. මම ඕක හොදටම දන්නවා මොකද මගේ family එකෙත් ඔය වගේ නැදැයෝ ඉන්න නිසා. මට පට්ට දුකයි ඒ ලමයි සීමා වෙලා ඉන්න රාමුව දැක්කම උන්ට අපි ගන්න සමහර ආතල් ගන්න හිතන්නවත් බැ. ගොඩක් දේවල් ලිමිට් කරලා තියෙන්නේ. ඔය පවුල් ලගින් ආශ්‍රය කරන අය දාන්නව උන් කොච්චර සීමාවක හිර වෙලා pressure එකකද ඉන්නේ කියලා.

    අනිත් එක සල්ලි තිබුනට මොලේ දෙන්න බැ කියන්නේ මෙකට තමයි. අර කොල්ලට risk calculation එකක් කරගන්න තරම්වත් මොලයක් හෝ experience එකක් නැ. ඌ එක video එකක හැමතැනම කැමරා එක අරගෙන ගිහින් master bedroom එකටත් යනවා. safe එක තියෙන තැන පවා පේනවා. එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නැ. ඉතුරු ටික උබලා හිතාගනින්..

    අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ අඩු කුලේ එවුන්ගෙ videos බලලා fantasy ලෝක මවා ගෙන මෙක තමයි ජිවිතේ කියලා හිතන්න එපා. ඉගෙන ගෙන හොදට skills හදාගෙන ගෙමක් ගහපල්ලා. සිංහල චැනල් follow කරන එක නවත්තලා, අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන් English channel සබ් කරන්න. එතකොට උබලාට ඔයිට වඩා දේවල් ඉගෙන ගන්න පුලුවන් සහ එතකොට උබලට තේරෙවි LIFE එක කියන්නේ මොකද්ද කියලා!
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958

    අඩෝ ඒක නම් ඇත්ත...
    ලැට් එක ඉඳලා පෙන්නනවා..
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Mewwa wadihariyak balanne gaanu bn. Kollo me huttawal balanne na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,296
    113
    ඇයි බන් සල්ලි තිබිලත් දිල්ශාන්ගෙ මොකක්දෝ හඩුගතියක් තියෙන්නෙ. මුන්ගේ වගේ පොෂ් ගතියක් නෑනෙ.

    ඒ ඒ එවුන් පුරුදු වෙච්ච වටපිටාව වෙන්න ඇති නේද බන්. මම උනත් පිටින් බලන එකෙක්ට පේන්නෙ මේසන් බාස් කෙනෙක් වගේ. :lol: :lol: එකෙක් මගෙන් ඇහුවත් එක්ක මේසන් වැඩද කරන්නෙ කියලා.

    එක හේතුවක් තමයි මම් නම් ඉතින් ඔහේ ඕනෙ එකක් අඳිනවා අලුත්ද පරණද බලන්නෙ නෑ. ගෙදරට ඇඳන් ඉන්න එක පිටින් කඩේ යනවා. අවුරුදු ගණන් පරණ ඇඳුම් අඳිනවා. කොන්ඩෙ කපන්නෙ කාලෙකට සැරයක්.

    මම හිතන්නෙ සමහර එවුන් ඉන්නවා අලුතෙන් ඇඳුම් අරන් දවසක් දෙකක් ඇඳලා විසි කරනවා. උන්ට ගෙදරට පිටට වෙනම එව්වා නෑ. හොඳම එව්වා තමයි ගෙදරටත් අඳින්නෙ. තව කොයි වෙලෙත් මේකප් දාලා සුවඳ ගගහා ඉන්නෙ. සතියකට පාරක් කොන්ඩේ කපනවා. උන්ව ඉතින් දිලිසිලා පේනවා.
    සල්ලි තිබුන කියල කොළඹ මානසිකත්වෙම එන්නෙ නෑනෙ බන්. මැණික් කාරයො කියන්නෙ රත්නපුරේ මිනිස්සුනෙ. ඔය home tour දෙකම බලපන්කො. කෝටි ගානක ගෙවල් උනාට design එක පට්ට අවුල්. furnishing, lightning, archi ඔක්කොම අවුල්. ඔය වියදම් කරල තියෙන ගානෙන් මාරම ලස්සන modern minimalist ලුක් එකේ සුපිරිම ගෙයක් හදන්න පුලුවන්. Mindset වල වෙනස තමයි. Vlog කරන කපල් එක අලුත් පරම්පරාවනෙ. තාම පොඩියි. අම්මල තාත්තලගෙ සල්ලි එක්ක අලුත් culture එකේ හැදිල හින්ද පොෂ් ලුක් එක & english තියෙනව. (කිසි වරදක් නෑ ඈ. explanation එකක් කරේ මට හිතෙන දේ :yes:)
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    සල්ලි තිබුන කියල කොළඹ මානසිකත්වෙම එන්නෙ නෑනෙ බන්. මැණික් කාරයො කියන්නෙ රත්නපුරේ මිනිස්සුනෙ. ඔය home tour දෙකම බලපන්කො. කෝටි ගානක ගෙවල් උනාට design එක පට්ට අවුල්. furnishing, lightning, archi ඔක්කොම අවුල්. ඔය වියදම් කරල තියෙන ගානෙන් මාරම ලස්සන modern minimalist ලුක් එකේ සුපිරිම ගෙයක් හදන්න පුලුවන්. Mindset වල වෙනස තමයි. Vlog කරන කපල් එක අලුත් පරම්පරාවනෙ. තාම පොඩියි. අම්මල තාත්තලගෙ සල්ලි එක්ක අලුත් culture එකේ හැදිල හින්ද පොෂ් ලුක් එක & english තියෙනව.
    Ado matath okamai hithune. Irisiyawa kiyala banum ahanna wena hinda mokuth nokiya hitiya. hebai dan ithin munta lasssnata design karapu gewal ganna salli athi.
     
    • Like
    Reactions: elakiriaddict

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,296
    113
    Ado matath okamai hithune. Irisiyawa kiyala banum ahanna wena hinda mokuth nokiya hitiya. hebai dan ithin munta lasssnata design karapu gewal ganna salli athi.
    ඇත්තටම ඉතින් ඕකෙ වරදකුත් නෑ බන්. ඒ මිනිස්සු කැමති විදිහ සහ ඒ සමාජෙ පොරක් වෙන්නෙ ඔහොම ගෙවල් හැදුවම. කොළඹ සමාජෙ පොරක් වෙන්නෙ අරහම ගෙවල් හැදුවම. කොහොමත් මැණික් කාරයින්ට කොළඹ උන්ට වඩා දහ පහළොස් ගුණයක් සල්ලි තියෙනව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    සල්ලි තිබුන කියල කොළඹ මානසිකත්වෙම එන්නෙ නෑනෙ බන්. මැණික් කාරයො කියන්නෙ රත්නපුරේ මිනිස්සුනෙ.
    උඹ කියන කතාව ඇත්ත. ඒ කල්චර් එකත් එක්ක තමයි යැවෙන්නෙ කොච්චර සල්ලි තිබුනත්. ඉස්සර අපේ පැත්තෙ බිස්නස් කරන උන්ට පට්ට සල්ලි. ඒ උනාට හිටියෙම ලෑලි ගෙවල්වල. උන්ට ඒක අඩුපාඩුවක් කියලා පෙනුනෙ නෑ. පස්සෙ එකෙක් දෙන්නෙක් ලොකු ගෙවල් හැදුවට පස්සෙ තමයි හැමෝම ලොකු ගෙවල් හදන්න ගත්තෙ. ඒත් කොච්චර සල්ලි තිබ්බත් උන් එකෙක්වත් පිට රටක ගිහින් නෑ. ඒ වගේම අඩුම හොටෙල් එකක නැවතිලා නෑ. ඒ උන්ට තාම ඒක උන්ගෙ කල්චර් එකට කවුරුත් අරගෙන ඇවිල්ලා නැති නිසා. උන් යන්නේ වන්දනා ගමන්. ගිහින් විශ්‍රාම ශාලාවක පොඩි රූම් දෙන තැනක නැවතිලා එනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට මුන් posh වගේ පේනවා කියන්නේ උබට කවදාවත් posh එවුන් හම්බවෙලා නැ කියන එකයි.
    මුන්ට posh කියලා කියනවා නම් posh එවුන්ට මොකද්ද කියන්නේ ?
    Yako koti 50ka withara gewalma thiyena, kadda hoda look ekath tharamkta thiyena munta naththan wena mona ewuntada posh kiyanne,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    කෝටි ගානක ගෙවල් උනාට design එක පට්ට අවුල්. furnishing, lightning, archi ඔක්කොම අවුල්. ඔය වියදම් කරල තියෙන ගානෙන් මාරම ලස්සන modern minimalist ලුක් එකේ සුපිරිම ගෙයක් හදන්න පුලුවන්.

    සම්පූර්ණ ඇත්ත. මම ලංකාවෙ ගෙවල් කීපෙක videos දැකල තියෙනවා YouTube එකේ. විකුණන්න ඇඩ් දාන ඒවා. දැක්කම මොන වැසිකිළිද මේ කියල හිතෙනවා. ඒතරං පට්ට අවුල් designs, architectute finishing. පිටරටවල් වල ගෙවල් දැකපු එකෙක්ට ඕව දැක්කම වමනෙ යනව. 🤮

    අධ්‍යාපනයක් නැති, සුදුසුකමක් නැති, හිතන්න ඔලුවක් නැති එවුන්ට කියල renovate කරනව, construction කරනව කියල කරන ඒව තමයි ඔය. නීතියක් නැති රටක් නිසා council approval කියල කීයක් හරි දීල බොරුවට පාස් කරගන්නව. වැස්සට පළාතම ඉවරයි. හරියට natural lighting නෑ.

    ඔන්න ඔහොම තමයි @dmsupun වගේ නූගත් හොරු කරන්නෙ. හිතන් ඉන්නෙ සුපිරි වැඩ්ඩො කියල 😂😂😂
     
    මෙහෙ ඉන්න ගොබ්බ හැත්ත ප්ලෑන් එකට ඩිසයින් එකට සල්ලි දෙන්න කැමති නෑ. ගෙයක් අලුතින් හදද්දි ප්ලෑන් එකක් ඕනෙම හින්දා කරන්නෙ ටී ඕ ට කියලා මොකක් හරි ලබ්බක් අන්ඳගෙන පාස් කරවා ගන්නවා. එහෙම නැත්නම් ප්ලෑන් එක අඳින්නෙ හඳහන් බලන එකා. :lol: :lol: ඊටපස්සෙ ගෙදර ඇවිත් බාස්ට ඕනෙ විදිහට ගේ හදනවා. බාස්ලාත් උන්ට ලේසි වෙන විදිහට ව්ංගු ගහලා තමයි හදන්නෙ.
    අලුතෙන් කෑල්ලක් ගන්නවා නම් ඊට එහා. බාස්ට කියනවා ඔය මොකක් හරි හදලා දෙන්න කියලා.

    මම දන්න එවුන් කීප දෙනෙක්ම ඔහොම හැදුවා වමනෙ යනවා ගෙවල් දැක්කම. දවසක් එකෙක්ගේ ගෙයක් බලන්න මම ගියා. ඌ බාස්ගෙන් අහන්නෙ කාමරේ කොතනද සාලෙ කොතනද කියලා. මම ප්ලෑන් ගැන කතාකරාම ඌ වීරකමක් කළා වගේ හිනාවෙනවා ප්ලෑන් අඳින උන්ට රැවටෙන්නෙ නෑ කියලා.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,404
    5,515
    113
    youtube eka diary eka wage wela. den kollo kurutto phone ekak hari podi camerawak hari aran vlog dana eka hariyata karanawa.

    fb ekata una de thama yt ekatath une

    quality content adui den.
     
    • Like
    Reactions: elakiriaddict