🤡 PayHere වැඩ පෙන්නයි. යලිත් ලීක් කරගනියි.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පේමන්ට් එකක් වුණොත් කාඩ් එක අයිතිකාරයා දැනගන්නවනෙ :unsure:
    ඔව් ඉතින්. ඒ අමවුන්ට් එක middlemen ලව්ව කරන්සි 4 5 කට කන්වර්ට් කරලා හෝ ක්‍රිප්ටෝ කරගෙන ඇදලා ගත්තාම කාට කියන්නද. මං දැක්ක ලංකාවේ එවුන් ටිකක් ඔහොම උස්සපු කාඩ්ස් වලින් chatgpt බයි කරලා ඒ අකවුන්ට්ස් ක්‍රිප්ටෝ වලට විකුණනවා. 20 USD ChatGPT subscription එක 7 USDT වලට විකුණනවා😅
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,920
    113
    සමහර ඒවට OTP එන්නෙ නෑ නේ. එතකොට වැඩේ වෙලා ඉවර නේ
    ඒත් ඉතින් උපරිම එක පාරයි නේ පුළුවන්, බැංකුවට කතා කරල හෝල්ඩ් කරන්න පුළුවන් නේ?

    ඔන්ලයින් පේමන්ට්ස් වලටම ඒ වෙලේ ට්‍රාන්ස්ෆර් කරල ඒ වෙලේ වියදම් කරන්න කාඩ් එකක් තියාගත්තම හරි :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    aluthen ekak awada 😆 parana ewa balalath dan awurudu 15k withara wenawa.
    Old is gold kiyala balanawa

    මට ආවේ ප්‍රශ්නේ. ඇත්තට දැන් පානදුරෙ නන්ගි මොනවා කරනවා ඇත්ද?
    බැඳලානෙ, ඒ වීඩියෝ වල හිටපු එකාවමලුනෙ බැන්දෙ.

    මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඒකිට වුවමනාවක් නැත්තෙ ඒකිගෙ වීඩියො ටික ගලවලා අයින් කරගන්න ඉන්ටනෙට් එකෙන්. 🤔

    ලමයි එහෙම ලොකු වෙලා ඔව්ව දකිද්දි පිස්සු හැදෙයි. 😖🥴
    ------ Post added on Jul 29, 2023 at 11:43 AM
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මුන්ගෙ ඩේටා ලීක් එකේ යුරෝප් වල එවුන් කාගෙවත් ඩේටා නැද්ද, එහෙම තියනවා නං GDPR එකේ හැටියට කම්පැනිය විකුනලා තමයි ෆයින් පේ කරන්න වෙන්නෙ

    සෙන්සිටිවු ඩේටා බ්‍රීච් එකකදි පැය 24ක් ඇතුලත පබලික් එනවුස්මන්ට් එකක් කරන්න ඕන
    99.9% ක්ම ලංකාවෙ එවුන්ගෙ ඩේටා තියන නිසා GDPR එකෙන් මුන්ට ගැලවෙන්න පුලුවන් ඇති, යුරෝප් එවුන් කීපදෙනෙක්ගෙ ඩේටා තිබ්බත් ඇති මුන්ට GDPR වලින් කේස් එකක් වැටෙන්න

    මට මුල ඉදන්ම ඕක වැඩිය ශුවර් නැති නිසා payhere තියන කිසිම තැනකට ඩිරෙක්ට්ලි. කාඩ් එකෙන් පේ කරන්නෙ නැහැ බැරිම උනොත් ෆ්‍රීමී එකෙන් පේ කරනවා
    අනික මගේ සේරම කාඩ් පේමන්ට් කරන්නෙ ඩෙබිට් කාඩ් වලින් පේමන්ට් එක කරද්දි සල්ලි දාල, කාඩ් එක කවුරු හරි අරන් ගියත් රුපියල් 2000ක් වගේ තමයි ඌට උපරිම ගන්න පුලුවන්

    BTW කාඩ් ඩේටා කාගෙ හරි ලීක් වෙලා නං, බැංකුවට කතා කරලා කාඩ් එක කැන්සල් කරලා අලුත් කාඩ් එකක් ගන්න එක තමයි හොඳම ඔප්ශන් එක
    අපේ රටේ එවුන්ගෙ email + IP එක ලීක් උනාට PII ලීක් එකක් වෙන්න නැහැ මොකද IP එක ස්ටැටික් නොවෙන හින්දා
    හැබැයි name, email, address කම්බිනේශන් එකෙන් මොනවා හරි ලීක් උනොත් නං ඉතිං PII ලීක් එකක් තමයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,920
    113
    ලමයි එහෙම ලොකු වෙලා ඔව්ව දකිද්දි පිස්සු හැදෙයි. 😖🥴
    ------ Post added on Jul 29, 2023 at 11:43 AM

    දැන් ළමයි එහෙම නෑ අපරාදෙ මෙහෙම ෆිගර් එකක් තියාගෙන ඔන්ලිපෑන්ස් කළේ නැත්තෙ කියාවි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    maget tiyeno leak kiyala. Den mokakda bn karanna one?
    කාර්ඩ් එක 3D Secured නම් අවුලක් නෑ.
    කැමති නම් කාඩ් එක රිනිව් කරගනින් පරණ කාඩ් එක කැන්සල් කරලා.
    වර්ශුවල් කාඩ්ස් යූස් කරපන් මීට පස්සෙ.
    පර්සනල් ඩීටෙල්ස් වලට නම් සොරි. 🥲
    ඊමේල් එක PM එවපන් උබෙ තියෙන විස්තර ටික එවන්නම්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එහෙම නැති CC ඕනි තරම් තියෙනව.
    Braintree Auth, Square Auth, Stripe Auth වලින් පේ කරගන්න පුලුවන් 😆

    වෙන්න ඇති. Breach එක වුනෙ පෙරේදා 😆 චීන්නු දාගෙන විකුනනව 😆


    නීතියක් නැති රටක මෙව්වා මොනවද 😆 ඊලග ෆේස්බුක් පෝස්ට් එකෙන් ඩැමේජ් එක වහගනියි 😆
    මුන්ව පාරට watenakan නඩු දාන්න ඕන බං වෙන රටක උනා කියන්නේ මුන් එතනින් iwaretama ඉවරයි.
    මෙහෙ, හිහි හි ගාලා විරිත්තන්න විතරයි තියෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,920
    113
    මොකක්ද මේ Luxottica කියන්නේ ?

    BDNqtoz.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මුන්ගෙ පලවෙනි ලීක් එකෙදි පාස්වර්ඩ්ස් තිබ්බෙ ප්ලෙන් ටෙක්ස්ට් වල 😆 ලංකාවෙ එවුන්ගෙ සර්විසස් කෙසේ වෙතත් මේ වගෙ ක්‍රයිසිස් එකක් වුනාම ඒකෙ වගකීමක් ගන්නේ නෑ ඔහෙ ටිවිටර් පොස්ට් එකක් ෆේස්බුක් පොස්ට් එකක් දාලා නිකන් ඉන්නව.😆

    Twitter එකෙත් දැන් අවුරුදු දෙකකට විතර කලින් ඔහොම plain text පාස්වර්ඩ් තියන් ඉඳලා ලීක් වුනා...උන් ලොග් එකකට කෙලින්ම පාස්වර්ඩ් එක ගහලා :lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මුන්ව පාරට watenakan නඩු දාන්න ඕන බං වෙන රටක උනා කියන්නේ මුන් එතනින් iwaretama ඉවරයි.
    මෙහෙ, හිහි හි ගාලා විරිත්තන්න විතරයි තියෙන්නේ
    මුන්ට ගාණක් නෑ බං. පොලිටිකල් පවර් එක තියෙනව. මේවට සෙන්සිටිව් ඩේටා දෙන මිනිස්සු පව්. අර උඩින් කියලා තියෙනව වගෙ GDPR එක කේස් එකක් වැටුනා කියන්නෙ ඉවරයි.

    Twitter එකෙත් දැන් අවුරුදු දෙකකට විතර කලින් ඔහොම plain text පාස්වර්ඩ් තියන් ඉඳලා ලීක් වුනා...උන් ලොග් එකකට කෙලින්ම පාස්වර්ඩ් එක ගහලා :lol:
    ගිය මාසෙ කැනවා එකෙත් ලීක් වුනා. පාස්වර්ඩ්ස් ප්ලෙන් ටෙක්ස්ට් 😆

    🥴🥰
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බැන්කු වල ඇප් වලින් කරගන්න පුලුවන් දෙවල් ම, මුන් වෙනම ඇප් වලින් කරන්න දෙන්නෙ ඇයි, ටමුන්ගෙ බැන්කු ගිනුමෙ දත්ත වෙනත් ඇප් වලට ලින්ක් කරන්නෙ ඇයි කියන එක මටනම් තෙරුම් ගන්න බෑ, ඔෆර් දෙනවා, එත් අන්තිමෙ ඔෆර් වලට වඩා දෙ නැති වෙන්න පුලුවන්,

    මම එකම බැන්කුවෙ ඇප් එකට ගිනුම් දෙකක් ලින්ක් කර්ලා යුස් කරන්නෙ, කාර්ඩ් එක තියෙන ගිනුමෙ සල්ලි නෑ,500 විතරයි මෙන් ටෙන් කරන්නෙ, කාර්ඩ් එකෙන් පෙ කරන්න ඔන වෙලාවට අනිකෙන් එකට මාරු කර්ලා පෙ කරනවා,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,920
    113
    උබ මොනවා හරි Eyewares හරි මොනව හරි ගත්තද? Sunglasses? Glares wage?
    නෑනෙ :unsure:

    Edit: Inbox එකේ Luxottica කියල සර්ච් කළාම Lenscrafters කියල එකකින් එවපු promotional email වගයක් තියෙනව. උංගෙ mailing list එකට මගෙ ඊමේල් එක කොහොමදෝ ගිහිල්ල :geek: