ලංකාවෙත් මෙහෙම උස්සන කාඩ්ස් වලින් සල්ලි ඇදලා ගන්න එවුන් ඉන්නව.
පේමන්ට් එකක් වුණොත් කාඩ් එක අයිතිකාරයා දැනගන්නවනෙ
ලංකාවෙත් මෙහෙම උස්සන කාඩ්ස් වලින් සල්ලි ඇදලා ගන්න එවුන් ඉන්නව.
සමහර ඒවට OTP එන්නෙ නෑ නේ. එතකොට වැඩේ වෙලා ඉවර නේපේමන්ට් එකක් වුණොත් කාඩ් එක අයිතිකාරයා දැනගන්නවනෙ![]()
ඔව් ඉතින්. ඒ අමවුන්ට් එක middlemen ලව්ව කරන්සි 4 5 කට කන්වර්ට් කරලා හෝ ක්රිප්ටෝ කරගෙන ඇදලා ගත්තාම කාට කියන්නද. මං දැක්ක ලංකාවේ එවුන් ටිකක් ඔහොම උස්සපු කාඩ්ස් වලින් chatgpt බයි කරලා ඒ අකවුන්ට්ස් ක්රිප්ටෝ වලට විකුණනවා. 20 USD ChatGPT subscription එක 7 USDT වලට විකුණනවාපේමන්ට් එකක් වුණොත් කාඩ් එක අයිතිකාරයා දැනගන්නවනෙ![]()
ඒත් ඉතින් උපරිම එක පාරයි නේ පුළුවන්, බැංකුවට කතා කරල හෝල්ඩ් කරන්න පුළුවන් නේ?සමහර ඒවට OTP එන්නෙ නෑ නේ. එතකොට වැඩේ වෙලා ඉවර නේ


Old is gold kiyala balanawaaluthen ekak awadaparana ewa balalath dan awurudu 15k withara wenawa.
බැඳලානෙ, ඒ වීඩියෝ වල හිටපු එකාවමලුනෙ බැන්දෙ.මට ආවේ ප්රශ්නේ. ඇත්තට දැන් පානදුරෙ නන්ගි මොනවා කරනවා ඇත්ද?
ලමයි එහෙම ලොකු වෙලා ඔව්ව දකිද්දි පිස්සු හැදෙයි.
------ Post added on Jul 29, 2023 at 11:43 AM
කාර්ඩ් එක 3D Secured නම් අවුලක් නෑ.maget tiyeno leak kiyala. Den mokakda bn karanna one?
මුන්ව පාරට watenakan නඩු දාන්න ඕන බං වෙන රටක උනා කියන්නේ මුන් එතනින් iwaretama ඉවරයි.එහෙම නැති CC ඕනි තරම් තියෙනව.
Braintree Auth, Square Auth, Stripe Auth වලින් පේ කරගන්න පුලුවන්
වෙන්න ඇති. Breach එක වුනෙ පෙරේදාචීන්නු දාගෙන විකුනනව
නීතියක් නැති රටක මෙව්වා මොනවදඊලග ෆේස්බුක් පෝස්ට් එකෙන් ඩැමේජ් එක වහගනියි
![]()
මුන්ගෙ පලවෙනි ලීක් එකෙදි පාස්වර්ඩ්ස් තිබ්බෙ ප්ලෙන් ටෙක්ස්ට් වලලංකාවෙ එවුන්ගෙ සර්විසස් කෙසේ වෙතත් මේ වගෙ ක්රයිසිස් එකක් වුනාම ඒකෙ වගකීමක් ගන්නේ නෑ ඔහෙ ටිවිටර් පොස්ට් එකක් ෆේස්බුක් පොස්ට් එකක් දාලා නිකන් ඉන්නව.
![]()

මුන්ට ගාණක් නෑ බං. පොලිටිකල් පවර් එක තියෙනව. මේවට සෙන්සිටිව් ඩේටා දෙන මිනිස්සු පව්. අර උඩින් කියලා තියෙනව වගෙ GDPR එක කේස් එකක් වැටුනා කියන්නෙ ඉවරයි.මුන්ව පාරට watenakan නඩු දාන්න ඕන බං වෙන රටක උනා කියන්නේ මුන් එතනින් iwaretama ඉවරයි.
මෙහෙ, හිහි හි ගාලා විරිත්තන්න විතරයි තියෙන්නේ
ගිය මාසෙ කැනවා එකෙත් ලීක් වුනා. පාස්වර්ඩ්ස් ප්ලෙන් ටෙක්ස්ට්Twitter එකෙත් දැන් අවුරුදු දෙකකට විතර කලින් ඔහොම plain text පාස්වර්ඩ් තියන් ඉඳලා ලීක් වුනා...උන් ලොග් එකකට කෙලින්ම පාස්වර්ඩ් එක ගහලා![]()
උබ මොනවා හරි Eyewares හරි මොනව හරි ගත්තද? Sunglasses? Glares wage?මොකක්ද මේ Luxottica කියන්නේ ?
![]()
නෑනෙඋබ මොනවා හරි Eyewares හරි මොනව හරි ගත්තද? Sunglasses? Glares wage?
එහෙම මොකක් හරි සයිට් එකක තිබ්බ ඩේටා වගයක් ලීක් වෙල තියෙන්නෙ.නෑනෙ![]()