https://support.payhere.lk/api-&-mobile-sdk/checkout-apiLeak wela thiyenne Payahere PG eken. Eyala ape email ekath purchase details ekkama collect karala e kiyanne
උන්ගෙ ඒව දාන්න ඕනි නැත්තන් ෆේල් වෙනව.
https://support.payhere.lk/api-&-mobile-sdk/checkout-apiLeak wela thiyenne Payahere PG eken. Eyala ape email ekath purchase details ekkama collect karala e kiyanne
හොස්ටින් වල ඉඳන් ඔය වගේ ටෙක් සම්බන්ධ කිසිම එකක් ලංකාවේ උන්ගෙන් නොගන්නේ ඒකයි මම...අනිත් ලොකු සර්විස් හැක් නොවෙනවා නෙමෙයි...ඒත් ලංකාවේ උන් පට්ටම irresponsible..කිසි දෙයක් ගැන කිසිම serious ගතියක් නෑ...ඔහේ චූන් එකේ යනවා...උන්ට හිතුනොත් ඕක කොයි වෙලේ වහලා දායිද කියන්නත් බෑ...![]()

oya kalin para kela una eka man hithanne
ඔව්. March 2022 කියලා නේ තියෙන්නෙ.oya kalin para kela una eka man hithanne

කලින් පාර නම් කවුද මතක නෑ. මේ පාර නම් චීන්නු තමා උස්සල විකුණල තියෙන්නේ.mokadda wela thinne server ekata access karala ussalada DB eka
Twitter wesiyo leak karala thinne mage ewa
------ Post added on Jul 29, 2023 at 6:02 PM
උන් පරණ බ්රීච් එක වෙලාවෙත් කලින්ම කිව්වා. F secure කලින්ම මේ ලීක් ගැන දැනගන්නවා, මොකද චීන්නුන්ගේ ලීක් ඉස්සෙල්ලම වැටෙන්නේ කොරියන්, ඉරානියන් ෆොරම් වලf-secure එකේ උන් දැන්ද දන්නෑ පරණ dump එක db එකට දැම්මේ.hibp එකෙන් update එකක් නෑ තාම.
කලින් පාර breach එකේ alert එකක් ඒ දවස්වල ආවද මචං f-secure එකෙන්.මේක මේ පරණ dump එක f-secure එකට දැන් add කරලාද දන්නෑ.කලින් පාර නම් කවුද මතක නෑ. මේ පාර නම් චීන්නු තමා උස්සල විකුණල තියෙන්නේ.
මං ගිය අවුරුද්දේ Leak එක ගැන දැනගත්තේ ත් F Secure ඊමේල් එකෙන්. ඒකෙන් බලල හොයලා තමයි ගිය අවුරුද්දේ මේ ත්රෙඩ් එක දැම්මේ.කලින් පාර breach එකේ alert එකක් ඒ දවස්වල ආවද මචං f-secure එකෙන්.මේක මේ පරණ dump එක f-secure එකට දැන් add කරලාද දන්නෑ.
Dream keyboardමොබයිල් එකට හෙළ අකුරු වෙනුවට alternative එකක් තියෙනවද?
mamath ehamayi main account eke salli thiyanne na 2000 kata wada anith account ekata debit card ekak wath aran na, online vitharayi log wenna puluwanබැන්කු වල ඇප් වලින් කරගන්න පුලුවන් දෙවල් ම, මුන් වෙනම ඇප් වලින් කරන්න දෙන්නෙ ඇයි, ටමුන්ගෙ බැන්කු ගිනුමෙ දත්ත වෙනත් ඇප් වලට ලින්ක් කරන්නෙ ඇයි කියන එක මටනම් තෙරුම් ගන්න බෑ, ඔෆර් දෙනවා, එත් අන්තිමෙ ඔෆර් වලට වඩා දෙ නැති වෙන්න පුලුවන්,
මම එකම බැන්කුවෙ ඇප් එකට ගිනුම් දෙකක් ලින්ක් කර්ලා යුස් කරන්නෙ, කාර්ඩ් එක තියෙන ගිනුමෙ සල්ලි නෑ,500 විතරයි මෙන් ටෙන් කරන්නෙ, කාර්ඩ් එකෙන් පෙ කරන්න ඔන වෙලාවට අනිකෙන් එකට මාරු කර්ලා පෙ කරනවා,
@Xi Jinping උබට පුකේ ඇරිය ද චිනේ ගැන කියලා කෑ ගහන්නේ![]()
Digital Ocean kiyanne reputed service provider kenekමචං Digital ocean මොකක්ද conmection එක? ඕකනේ අර ehi use කරන උන් අකවුන්ට හදා ගන්නේ![]()
bumpමේක March කියල තියෙන්නෙ හැබැයි. අලුත් එකක් කියල 100% Sure ද?
මේක ගිය කලින් පාර සිද්දියේ එක මේ තියෙන්නෙ.... මම උන්ගෙ සයිට් එකේ ඒ ගැන දැන් බැලුව.
https://blog.payhere.lk/ensuring-integrity-on-payhere-cybersecurity-incident/
View attachment 210995
Update එකක් දාල මේක ගැන...
------ Post added on Jul 29, 2023 at 6:37 PM