මිස්ටර් කොත්තු මනුස්සකම..❤️❤️❤️

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    මට මේ පොර පැය 24 බොන ඩයල් එකක් වගේ පෙන්නේ

    අනික් ප්‍රශ්නේ තමයි මූ මේ කරන හැම දේම රෙකෝඩ් කරන්නේ කවුද කියලා .
    කැමරා එක අල්ලන්නම පය 24 පොරක් පඩියට දාලද කොහෙද
    ඔව් එහෙම තම බන් පොරක් ඉන්නවා ඒ වැඩේටම.
     
    • Like
    Reactions: elakiriaddict

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    ehema thama salli bage thiyana un. ubata Mr.Kottu wenna bari une eka nisane.
    marketing thama ithin owa. e unata karanna deyak na
    මට මම උනාම ඇති බන් ක‌ොත්තු ව‌ෙන්න ඔන නෑ :lol: මට සල්ලි බලය ම‌ොලය අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා බන්. මම තෘප්තිමත් :rofl: ක‌ොත්තුවට සල්ලි ආපු හැටිත් කියන්නම් ඔන නම් :lol:
     
    • Like
    Reactions: elakiriaddict

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඵහෙම තමා සල්ලි හම්බකරනවා කනවා බොනවා අාතල් ඵකේ ඉන්නවා..ජෙප්පො වගේ තියෙන උන්ට ඉරිසියා කර කර ඉන්නේ නෑ සල්ලි තියෙන උන්..
    රාජපස්සලා වගේ හොරාකාලද සල්ලි හම්බ කරන්නේ?