🤡 PayHere වැඩ පෙන්නයි. යලිත් ලීක් කරගනියි.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හොස්ටින් වල ඉඳන් ඔය වගේ ටෙක් සම්බන්ධ කිසිම එකක් ලංකාවේ උන්ගෙන් නොගන්නේ ඒකයි මම...අනිත් ලොකු සර්විස් හැක් නොවෙනවා නෙමෙයි...ඒත් ලංකාවේ උන් පට්ටම irresponsible..කිසි දෙයක් ගැන කිසිම serious ගතියක් නෑ...ඔහේ චූන් එකේ යනවා...උන්ට හිතුනොත් ඕක කොයි වෙලේ වහලා දායිද කියන්නත් බෑ...:lol:

    මමත් බොහොම කණගාටුවෙන් මේ කතාවට එකග වෙනවා. මමත් ඉන්නේ ඔය මතේම තමයි :(
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    හරි නේ.. :angry:

    TFS Bro!

    IMG_3228.jpeg
     
    • Sad
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    mokadda wela thinne server ekata access karala ussalada DB eka

    Twitter wesiyo leak karala thinne mage ewa
    ------ Post added on Jul 29, 2023 at 6:02 PM
    කලින් පාර නම් කවුද මතක නෑ. මේ පාර නම් චීන්නු තමා උස්සල විකුණල තියෙන්නේ.

    f-secure එකේ උන් දැන්ද දන්නෑ පරණ dump එක db එකට දැම්මේ.hibp එකෙන් update එකක් නෑ තාම.
    උන් පරණ බ්‍රීච් එක වෙලාවෙත් කලින්ම කිව්වා. F secure කලින්ම මේ ලීක් ගැන දැනගන්නවා, මොකද චීන්නුන්ගේ ලීක් ඉස්සෙල්ලම වැටෙන්නේ කොරියන්, ඉරානියන් ෆොරම් වල
    ------ Post added on Jul 29, 2023 at 6:22 PM
     

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    කලින් පාර නම් කවුද මතක නෑ. මේ පාර නම් චීන්නු තමා උස්සල විකුණල තියෙන්නේ.
    කලින් පාර breach එකේ alert එකක් ඒ දවස්වල ආවද මචං f-secure එකෙන්.මේක මේ පරණ dump එක f-secure එකට දැන් add කරලාද දන්නෑ.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    කලින් පාර breach එකේ alert එකක් ඒ දවස්වල ආවද මචං f-secure එකෙන්.මේක මේ පරණ dump එක f-secure එකට දැන් add කරලාද දන්නෑ.
    මං ගිය අවුරුද්දේ Leak එක ගැන දැනගත්තේ ත් F Secure ඊමේල් එකෙන්. ඒකෙන් බලල හොයලා තමයි ගිය අවුරුද්දේ මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    https://elakiri.com/threads/🔴-payhere-වැඩ-පෙන්නයි-65gb-ක-දත්ත-ලීක්-කරගනී.2046297/
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    මේක March කියල තියෙන්නෙ හැබැයි. අලුත් එකක් කියල 100% Sure ද?

    මේක ගිය කලින් පාර සිද්දියේ එක මේ තියෙන්නෙ.... මම උන්ගෙ සයිට් එකේ ඒ ගැන දැන් බැලුව.

    https://blog.payhere.lk/ensuring-integrity-on-payhere-cybersecurity-incident/

    1690636042818.png


    Update එකක් දාල මේක ගැන...
    ------ Post added on Jul 29, 2023 at 6:37 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ලංකාවේ කබ්බෝ ඕවා කරන්න ගියාම ඉතින් ඔහොම තමයි.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    බැන්කු වල ඇප් වලින් කරගන්න පුලුවන් දෙවල් ම, මුන් වෙනම ඇප් වලින් කරන්න දෙන්නෙ ඇයි, ටමුන්ගෙ බැන්කු ගිනුමෙ දත්ත වෙනත් ඇප් වලට ලින්ක් කරන්නෙ ඇයි කියන එක මටනම් තෙරුම් ගන්න බෑ, ඔෆර් දෙනවා, එත් අන්තිමෙ ඔෆර් වලට වඩා දෙ නැති වෙන්න පුලුවන්,

    මම එකම බැන්කුවෙ ඇප් එකට ගිනුම් දෙකක් ලින්ක් කර්ලා යුස් කරන්නෙ, කාර්ඩ් එක තියෙන ගිනුමෙ සල්ලි නෑ,500 විතරයි මෙන් ටෙන් කරන්නෙ, කාර්ඩ් එකෙන් පෙ කරන්න ඔන වෙලාවට අනිකෙන් එකට මාරු කර්ලා පෙ කරනවා,
    mamath ehamayi main account eke salli thiyanne na 2000 kata wada anith account ekata debit card ekak wath aran na, online vitharayi log wenna puluwan
     
    • Like
    Reactions: kasun_kbp

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    මේක March කියල තියෙන්නෙ හැබැයි. අලුත් එකක් කියල 100% Sure ද?

    මේක ගිය කලින් පාර සිද්දියේ එක මේ තියෙන්නෙ.... මම උන්ගෙ සයිට් එකේ ඒ ගැන දැන් බැලුව.

    https://blog.payhere.lk/ensuring-integrity-on-payhere-cybersecurity-incident/

    View attachment 210995

    Update එකක් දාල මේක ගැන...
    ------ Post added on Jul 29, 2023 at 6:37 PM
    bump
     
    • Like
    Reactions: kasun_kbp