Genie Payment Gateway එක Use කරන අය ඉන්නවද මේකේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Genie Payment Gateway ගැන දෙයක් දැන ගන්න ඕනේ ?
     
    Last edited:
    • Like
    Reactions: tin_kiri

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Gateway කියන්නෙ මොකක්ද බං?
    වෙබ් එකේ Card Payment ගන්න අරන් තියෙනවා අපි උන්ගෙන් Payment Gateway එකක් ,App එකේ නමේ
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    වෙබ් එකේ Card Payment ගන්න අරන් තියෙනවා අපි උන්ගෙන් Payment Gateway එකක් ,App එකේ නමේ
    ආ ඒ කියන්නෙ ඔයාට සල්ලි ලැබෙන විදිය නේද...
    කස්ටර්මස්ල සල්ලි දැම්මම
     
    • Like
    Reactions: Any.key