Shey and Savi යුවළ..

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    සල්ලි තිබුන කියල කොළඹ මානසිකත්වෙම එන්නෙ නෑනෙ බන්. මැණික් කාරයො කියන්නෙ රත්නපුරේ මිනිස්සුනෙ. ඔය home tour දෙකම බලපන්කො. කෝටි ගානක ගෙවල් උනාට design එක පට්ට අවුල්. furnishing, lightning, archi ඔක්කොම අවුල්. ඔය වියදම් කරල තියෙන ගානෙන් මාරම ලස්සන modern minimalist ලුක් එකේ සුපිරිම ගෙයක් හදන්න පුලුවන්. Mindset වල වෙනස තමයි. Vlog කරන කපල් එක අලුත් පරම්පරාවනෙ. තාම පොඩියි. අම්මල තාත්තලගෙ සල්ලි එක්ක අලුත් culture එකේ හැදිල හින්ද පොෂ් ලුක් එක & english තියෙනව. (කිසි වරදක් නෑ ඈ. explanation එකක් කරේ මට හිතෙන දේ :yes:)
    Design interiror design nam patta awl. Minimalist design kiyana eka game minissunge oluwe na thama. Mama idame plan eke valuation eka ganiddi idame value eka adu karala thibba wayasaka valuation karana manussaya gedara heduwama parata penne na kiyala.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සම්පූර්ණ ඇත්ත. මම ලංකාවෙ ගෙවල් කීපෙක videos දැකල තියෙනවා YouTube එකේ. විකුණන්න ඇඩ් දාන ඒවා. දැක්කම මොන වැසිකිළිද මේ කියල හිතෙනවා. ඒතරං පට්ට අවුල් designs, architectute finishing. පිටරටවල් වල ගෙවල් දැකපු එකෙක්ට ඕව දැක්කම වමනෙ යනව. 🤮

    අධ්‍යාපනයක් නැති, සුදුසුකමක් නැති, හිතන්න ඔලුවක් නැති එවුන්ට කියල renovate කරනව, construction කරනව කියල කරන ඒව තමයි ඔය. නීතියක් නැති රටක් නිසා council approval කියල කීයක් හරි දීල බොරුවට පාස් කරගන්නව. වැස්සට පළාතම ඉවරයි. හරියට natural lighting නෑ.

    ඔන්න ඔහොම තමයි @dmsupun වගේ නූගත් හොරු කරන්නෙ. හිතන් ඉන්නෙ සුපිරි වැඩ්ඩො කියල 😂😂😂
    මේක ඇත්ත. නැචුරල් ලයිටින්ග්/ ෆ්‍රෙශ් එයාර් එක ගැන හිතනවා අඩුයි තමා. අනවශ්‍ය විදිහට එලියෙ ලුක් එක ගැන සැලකිලිමත් වෙනවා. Interior එකට වඩා.
    ඔහේ ගෙවල් හදද්දි ඒවා කරන්නෙ ඉන්ජිනියර්ස්ලද? නැත්තන් ඒකටම dedicated අය ඉන්නවද?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,404
    5,515
    113
    මේක ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේම වෙන දෙයක් නේද?
    ne asian,african un wedakata nathi ewa danawa wadi. low income nisa salli hoyannai, show off karannai, adukule prank karannai (indian un mewa karanawa hariyata) gihin cha wela.
    suddo meka karanne nathi tharam. un danne danna tharam valuable ekak witharai boho welavata.

    oken platform ekama bahinawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,295
    113
    මෙහෙ ඉන්න ගොබ්බ හැත්ත ප්ලෑන් එකට ඩිසයින් එකට සල්ලි දෙන්න කැමති නෑ. ගෙයක් අලුතින් හදද්දි ප්ලෑන් එකක් ඕනෙම හින්දා කරන්නෙ ටී ඕ ට කියලා මොකක් හරි ලබ්බක් අන්ඳගෙන පාස් කරවා ගන්නවා. එහෙම නැත්නම් ප්ලෑන් එක අඳින්නෙ හඳහන් බලන එකා. :lol: :lol: ඊටපස්සෙ ගෙදර ඇවිත් බාස්ට ඕනෙ විදිහට ගේ හදනවා. බාස්ලාත් උන්ට ලේසි වෙන විදිහට ව්ංගු ගහලා තමයි හදන්නෙ.
    අලුතෙන් කෑල්ලක් ගන්නවා නම් ඊට එහා. බාස්ට කියනවා ඔය මොකක් හරි හදලා දෙන්න කියලා.

    මම දන්න එවුන් කීප දෙනෙක්ම ඔහොම හැදුවා වමනෙ යනවා ගෙවල් දැක්කම. දවසක් එකෙක්ගේ ගෙයක් බලන්න මම ගියා. ඌ බාස්ගෙන් අහන්නෙ කාමරේ කොතනද සාලෙ කොතනද කියලා. මම ප්ලෑන් ගැන කතාකරාම ඌ වීරකමක් කළා වගේ හිනාවෙනවා ප්ලෑන් අඳින උන්ට රැවටෙන්නෙ නෑ කියලා.
    වැඩක් නෑ කතා කරල. වියදම් කරල ගෙයක් හදනවනන් archi ට & interior designer ට ඕනෙ හොඳටම සලකන්න.
    මේ තියෙන්නෙත් ලංකාවෙ ගෙවල් තමයි. මේවා එක්ක බලද්දි අරව :poop: ගොඩවල් වගේ. ඔලුව රිදෙනව ඇතුල දැක්කම.

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සම්පූර්ණ ඇත්ත. මම ලංකාවෙ ගෙවල් කීපෙක videos දැකල තියෙනවා YouTube එකේ. විකුණන්න ඇඩ් දාන ඒවා. දැක්කම මොන වැසිකිළිද මේ කියල හිතෙනවා. ඒතරං පට්ට අවුල් designs, architectute finishing. පිටරටවල් වල ගෙවල් දැකපු එකෙක්ට ඕව දැක්කම වමනෙ යනව. 🤮

    අධ්‍යාපනයක් නැති, සුදුසුකමක් නැති, හිතන්න ඔලුවක් නැති එවුන්ට කියල renovate කරනව, construction කරනව කියල කරන ඒව තමයි ඔය. නීතියක් නැති රටක් නිසා council approval කියල කීයක් හරි දීල බොරුවට පාස් කරගන්නව. වැස්සට පළාතම ඉවරයි. හරියට natural lighting නෑ.

    ඔන්න ඔහොම තමයි @dmsupun වගේ නූගත් හොරු කරන්නෙ. හිතන් ඉන්නෙ සුපිරි වැඩ්ඩො කියල 😂😂😂

    😂😂😂

    menna balapan ugath kiyala puka uda dagena inna @shenat wage mason bass la aussie gihin hadana aluth gewal. Hadala anith pattha hareddi dada badas. Meheth rassawak hariata karagannath ba aussie gihillath karanne thuttu deke hora company wala wangu daana eka. Mewata pons oya kiyala pitarata gewal?? 🤦‍♀️

    Kohomath than than wala kuliyata inna unta minihek thamage kiyala pal koteka innawa dakkath puke dawilla enawaa. Paw ithim 🤭
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    මේක ඇත්ත. නැචුරල් ලයිටින්ග්/ ෆ්‍රෙශ් එයාර් එක ගැන හිතනවා අඩුයි තමා. අනවශ්‍ය විදිහට එලියෙ ලුක් එක ගැන සැලකිලිමත් වෙනවා. Interior එකට වඩා.
    ඔහේ ගෙවල් හදද්දි ඒවා කරන්නෙ ඉන්ජිනියර්ස්ලද? නැත්තන් ඒකටම dedicated අය ඉන්නවද?

    architect කෙනෙක්ට කියලා plan එක හදාගෙන පස්සෙ structural engineer(ගෙයක් නං ඉතින් ඕනම civil engineer කෙනෙක්ට උනත්)කෙනෙක්ට කියල structure එක ඕකේ ද කියල බලාගන්න ඕන. සමහරවිට structural engineer වෙනස්කම් කරන්න suggest කරොත් architect එක්ක කතා කරලා ඒව වෙනස් කරලා හදාගන්න. ඕක තමයි හරිම විදිය. ඒකට වියදම් වෙනව ටිකක් වැඩියි.

    සාමාන්‍ය පොඩි ගෙයක් කෙසේ වෙතත් කෝටි ගාණක ගෙයක් හදනකොටත් ඔහොම හදන්නෙ නැති නූගත් අඩු කුලේ මෝඩ පක්කු නං සාපයක්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    architect කෙනෙක්ට කියලා plan එක හදාගෙන පස්සෙ structural engineer(ගෙයක් නං ඉතින් ඕනම civil engineer කෙනෙක්ට උනත්)කෙනෙක්ට කියල structure එක ඕකේ ද කියල බලාගන්න ඕන. සමහරවිට structural engineer වෙනස්කම් කරන්න suggest කරොත් architect එක්ක කතා කරලා ඒව වෙනස් කරලා හදාගන්න. ඕක තමයි හරිම විදිය. ඒකට වියදම් වෙනව ටිකක් වැඩියි.

    Ohoma da pons australiawe hadala anith pattata kadan watena gewal hadanne? Kole witharak thiyena civil engineer umbada meke?? wadak karaganna bari unaata, nodanna reddak na. 😂 😂 😂

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    😂😂😂

    menna balapan ugath kiyala puka uda dagena inna @shenat wage mason bass la aussie gihin hadana aluth gewal. Hadala anith pattha hareddi dada badas. Meheth rassawak hariata karagannath ba aussie gihillath karanne thuttu deke hora company wala wangu daana eka. Mewata pons oya kiyala pitarata gewal?? 🤦‍♀️

    Kohomath than than wala kuliyata inna unta minihek thamage kiyala pal koteka innawa dakkath puke dawilla enawaa. Paw ithim 🤭

    Ohoma da pons australiawe hadala anith pattata kadan watena gewal hadanne? Kole witharak thiyena civil engineer umbada meke?? wadak karaganna bari unaata, nodanna reddak na. 😂 😂 😂

    ම්ම්ම් නයිස්..
    නූගත් අනාත හොරාට රිදෙන්න වැදිලා 👌👌🙏🙏✌🏼✌🏼😂😂😂
     
    • Haha
    Reactions: dmsupun

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වැඩක් නෑ කතා කරල. වියදම් කරල ගෙයක් හදනවනන් archi ට & interior designer ට ඕනෙ හොඳටම සලකන්න.
    මේ තියෙන්නෙත් ලංකාවෙ ගෙවල් තමයි. මේවා එක්ක බලද්දි අරව :poop: ගොඩවල් වගේ. ඔලුව රිදෙනව ඇතුල දැක්කම.

    මේ ගේ නම් පට්ට වටේ ගෙවල් නැතුව වේලක් අයිනට පොඩි කන්දක් උද තිබුනානම් ඉතින් අම්මෝ:love:

    මේවගේ ඩිසයින් වලට කියන නමක් තියනවද මචන්
     
    • Love
    Reactions: elakiriaddict

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,295
    113
    මේ ගේ නම් පට්ට වටේ ගෙවල් නැතුව වේලක් අයිනට පොඩි කන්දක් උද තිබුනානම් ඉතින් අම්මෝ:love:

    මේවගේ ඩිසයින් වලට කියන නමක් තියනවද මචන්
    Minimalist, modern minimalist, tropical modernism වගේ keyword එක්ක තමා බන් යන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,295
    113
    glass showcase house no safety kiyala gahuwath eyi.
    උබ හිතන තරන් ලේසියෙන් ඔය වීදුරු බිඳෙන් නෑ. ඕකක් ගහල කඩාගෙන එන එකාට දොරක ජනේලෙක ලොක් එකක් කඩාගෙනත් එන්න පුලුවන්.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,857
    2,160
    113
    Galle
    Yako koti 50ka withara gewalma thiyena, kadda hoda look ekath tharamkta thiyena munta naththan wena mona ewuntada posh kiyanne,
    සල්ලි, ගෙවල් තියෙන, English ටිකක් යන්තමට කතා කරන එවුන් posh කියලා හිතන් ඉන්න උබලා වගේ එවුන්ට reply කරන මගේ කාලේ අපරාදේ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කන්නේ මොනාද දන්නෑ නේ උං , මටනං චුචුල් මච් කෑල්ලක් 🍗 නැතුව වැඩක් නෑ බං 😁😁😁😁😁ඒ උනාට අයියයි අක්කියි හරි ෂෝක් නිහතමානී නේද 😙
     
    • Haha
    Reactions: elakiriaddict

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    Riddogena Rachana liyela neda sahenna mitto tika

    gedara poddak gaudy habai (api kuhaka na honde :P) E paththe kattiya kohomath oya wage tamai gewal hadanne..
     
    • Like
    Reactions: elakiriaddict

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබ හිතන තරන් ලේසියෙන් ඔය වීදුරු බිඳෙන් නෑ. ඕකක් ගහල කඩාගෙන එන එකාට දොරක ජනේලෙක ලොක් එකක් කඩාගෙනත් එන්න පුලුවන්.

    harakek wage duwagena awilla happila nam ba thamayi. Ehema nemeyi ohoma glass godaka innakota mata secure feeling ekak enne na.
     
    • Like
    Reactions: Any.key