වැක්සින් හූනියම

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    ආෆ්ටර් ඩෙත්... :lol: :lol:
    ගොඩක් උන්ට මහන්සිය තියනවා. මටත් තියනවා.
    @pitiye.appu
    oka aththada? mtath dn issarata wadiya mahansi danenawa gym eketh sellam karaddi issarata wada mahansi gatiyak tianawa mn hituwe wayasa nisa kiala
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,962
    27,316
    113
    oya seen ekata wenna ona mata heart ettack hadila bypass kareth, eth heart attack ekata hari reason ekak hospital eken kiuweth neha. blood thin case ekak kiuwa block 3k thiyenawa immidiatly karanna ona kiyala ewelema addit wela dawas 2k yanna kalin papuwa hari madin palala kakulen nahak aran demma. laksa 75k giya.

    sirawatama block 3k thibba, check karapu nisa ahu una nethna melahakata ubala kiriye inna demalek marila
    මම දන්න වයස 33, 34 විතර කොල්ලෙක් ටත් හාර්ට් කේස් එකක් ඇවිල්ලා හොස්පිටල් එකෙන් කියලා තිබුනේ වැක්සීන් එක නිසා වෙන්න ඇති කියලා. ඌට කිසිම ලෙඩක් තිබිලා නෑ. එක පාර ලෙඩ වෙලා හුස්ම ගන්න අමාරු වෙලා, පොඩි වැඩක් කරනකොටත් අම්බානක් මහන්සි දැනිලා. පස්සෙ නිකමට චෙක් කරලා තියෙන්නේ. එතකොට ඩොකා කියලා හාර්ට් එකේ අවුලක් වෙලා කියලා 🥴.
     
    • Like
    Reactions: SLK_sri

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    පිටින් අවුලක් නෑ කිසිම..
    උඹ දන්න හොඳ වෙද්දුන් ගේ නම් දාපන්, එක්කගෙන ගිහින් පෙන්වන්න
    මම අහලා තියන විදිහට අනුරාධපුර ගුණවර්ධන වෙද මහත්තයා හොදයි. අප්පු මට වැඩිය හොද කෙනෙක් යෝජනා කරලා ඇති.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මම දන්න වයස 33, 34 විතර කොල්ලෙක් ටත් හාර්ට් කේස් එකක් ඇවිල්ලා හොස්පිටල් එකෙන් කියලා තිබුනේ වැක්සීන් එක නිසා වෙන්න ඇති කියලා. ඌට කිසිම ලෙඩක් තිබිලා නෑ. එක පාර ලෙඩ වෙලා හුස්ම ගන්න අමාරු වෙලා, පොඩි වැඩක් කරනකොටත් අම්බානක් මහන්සි දැනිලා. පස්සෙ නිකමට චෙක් කරලා තියෙන්නේ. එතකොට ඩොකා කියලා හාර්ට් එකේ අවුලක් වෙලා කියලා 🥴.
    Vaccine කිව්වට මුලින්ම ආපු astra senica එකයි, pfizer එක ගහපු උන්ට තමා ගොඩක් කේස්.

    Synopharm එක ගහපු උන්ට ලොකු කේස් නෑ.. මේක පරණ මෙතඩ් වලටම හදපු එකක් නිසා වෙන්න ඇති.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,962
    27,316
    113
    Vaccine කිව්වට මුලින්ම ආපු astra senica එකයි, pfizer එක ගහපු උන්ට තමා ගොඩක් කේස්.

    Synopharm එක ගහපු උන්ට ලොකු කේස් නෑ.. මේක පරණ මෙතඩ් වලටම හදපු එකක් නිසා වෙන්න ඇති.
    :yes:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    දැන් කොවිඩ්නුත් නෑ වැක්සීන්නුත් නෑ. බිස්නස් එක ඉවරයි.😂😂
     
    • Dislike
    Reactions: Mr Bones

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    අඩෝ කොවිඩ් වැක්සින් එක ගහපු ගොඩක් ගෑනු අයට බබාලා හම්බෙද්දි සෑහෙන්න අමාරු වෙනවා, හම්බෙන ලමයිනුත් ගොඩක් වීක්. ඕක ගැහුවට පස්සෙ මන් අදුරන 50 වැඩි ගොඩක් අයට දියවැඩියාවත් ආවා. මේ හුත්ත ඇගෙන් අයින්වෙන්න කොච්චරකාලයක් යනවද?

    Collect all the data. You can publish a comprehensive report contradicting all the studies done after the vaccinations started. (y)
    Because several countries in the West, as well as the Middle East and the Far East, published data from over one million cohort sizes each (pregnant mothers) with Apgar scores, continued neonatal health, complications of pregnancy, preterm birth etc and found no adverse effects at all when compared with pre-Covid/ post-Covid vaccinated.
     
    • Haha
    Reactions: pitiye.appu

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    mRNA වැක්සීන් වල කතන්දරේ මුල ඉදන් දැනන් හිටියා හැබැයි ගෙදර උන් ඇර එකෙක්ටවත් ගහන්න එපා කියලා කිව්වේ නෑ මොකද කාලයක් තිබ්බා වැක්සීන් වලට මුකුත් කියනවා කියනන්නේ දේව වාක්‍යට එරෙහිව ගියා වගේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල
    Vaccine කිව්වට මුලින්ම ආපු astra senica එකයි, pfizer එක ගහපු උන්ට තමා ගොඩක් කේස්.

    Synopharm එක ගහපු උන්ට ලොකු කේස් නෑ.. මේක පරණ මෙතඩ් වලටම හදපු එකක් නිසා වෙන්න ඇති.
    අඩේ බය හිතේනවා... @SLK_sri ගේ කෙස් එක කියවපුවාම. මටත් අමාරු නිසා සුගර් කොලොස්ටරොල් චෙක් කරා. අම්මට 230 ට විතර නැගලා කියපන්කෝ. අම්මෝ දැන් කැම එහෙම හෙනම පරිස්සමට ගන්නේ ගොඩ වෙදකම්ම තමා කරන්නේ මාස තුනකින් අයේ බලලා අඩුවක් නැත්තන් ඩොකේක්ට පෙන්නලා බෙහෙත් ගන්නවා. සිනිනම් අවුලක් නැ. ඒත් ගමේ ඩොකා කිවා වෙන ටෙස්ට් වගයක් කරන්න කියලා හිස්ට්‍රිඑකම බලන්න පුලුවන්. අදත් දවසම උදලු ගැවා. :lol: ප්‍රෙශර් එහෙම බලලා අවුලක් නැ කිවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675

    ithn yako mata සුගර් කොලොස්ටරොල් kisima deyak nethuwama block 3k thibba.
    mama every year full medical checkup eka kara 2016 idan digatama, kisima awurudak mis une neha, office ID renew karanne medical fitness balala. a nisa aniwa full check karanawa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල
    ithn yako mata සුගර් කොලොස්ටරොල් kisima deyak nethuwama block 3k thibba.
    mama every year full medical checkup eka kara 2016 idan digatama, kisima awurudak mis une neha, office ID renew karanne medical fitness balala. a nisa aniwa full check karanawa
    හුකනවානේ ඉතින්. අපේ අයියාටත් ආවා වෙලාවට කකුලේ තමා හිර උනේ. එත් ඉතින් බයයි ගැලවිලා ගියොත් කියලා. දැන් ඉතින් දිගටම බෙහෙත් බොනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    හුකනවානේ ඉතින්. අපේ අයියාටත් ආවා වෙලාවට කකුලේ තමා හිර උනේ. එත් ඉතින් බයයි ගැලවිලා ගියොත් කියලා. දැන් ඉතින් දිගටම බෙහෙත් බොනවා.

    math operation eken passe digatama beheth bonawa. lankawata awoth thamai arakku sigerate wadinne. ekath doca kiuwa, brandy ehema hodailu, ehema kiyala nana bonna epa kiuwa.
     
    • Like
    Reactions: kasun090354t