Minoxidil ගාන්නද?

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    mageth රැව්ලට godak adu nisa, covid kale math ganna patan gatta, hoda result ekak thiyenawa,kirkland side effect thiyenwa qwa nisa,Minoxin 5% brand eka gatte, 2020 wage ganna patan gatte, e kale kirkland monoxidill -3500/= , Minoxin 5% - 5500/= , Dan Minoxin 5% 12,000k wenawa Doller case eka nisa,

    https://www.google.com/search?clien...biw=1133&bih=536&dpr=1.2#imgrc=_mWVFhJg8yqLOM

    mamath meh video eka balala ganna patan gatte.

    Thank you!
    මාස කීයක් විතර යූස් කරාද නවත්තන්න කලින්?

    Use karapan bn.
    Hodata wathura beepan. Puluwan nam Derma Roller ekakut ekka use karanna
    මෙහෙ තියන අර රෝස පාට එක වැඩිය සෙට් නැහැලු බන් :(
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    උබ ආපහු ගිහින් science ඉගෙන ගන්න ඔහොම දෙකක් නැහැ කියලා හිතනවා නම්.
    Uba igana ganin pons. Dna kiyanne mokadda chromosome kiyanne mokdda kyla wath nodanna miharaka
     
    • Like
    Reactions: cheyrav

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Uba igana ganin pons. Dna kiyanne mokadda chromosome kiyanne mokdda kyla wath nodanna miharaka
    දැන් original එක post එක දාපු කෙනා උඩ කියල තියනවාද extra X chromosomes එයාලගෙ female side එකේ අයට තියනවා කියලා. එහෙම නැතුව තියෙන වෙලාවක උබේ argument එක විහිළුවක්.
     
    • Like
    Reactions: cheyrav

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ඕකට side effects තියනවා කියලා doctor කිව්වා දවසක්. Long term ගත්තොත් sperms වලට ප්‍රශ්න එනවා කියලා. වද වෙනවා වගේ case එකක්‌. කොන්ඩෙ රැවුල වවාගෙන ඉන්න ඕනේ නම් vitamin D and E ඕනෙ. ඔය දෙකෙන් එන්නම නැති කොන්ඩෙ ට ඕනෙම වෙන්නෙ vitamin D. ඒක නිසා ඒවා ගැන බලන්න. අනික මතක තියාගන්න රැවුල කියන්නේ එකක් නෙමේ package එකක කොටසක්. Package එක තමයි අග පුරා ලොම්. ඇඟේ මවිල් නැති නම් රැවුල ලොකුවට එන්නේ නැහැ කියලා මතක තියාගන්න. මොනවා ගත්තත් වැඩක් නැහැ.
    ඕකේ හෝමෝන් සීන් එක්ක තියනවා . කොටින්ම පැහැදිලිව ලියලා තියනවා ගෑනු අයට අල්ලන්නවත් එපා කියලා . ටික දවසක් ගානකොට උබේ ලින්ගික අවශ්ථාව ඉහල යනවා . මම නම් USA ප්‍රඩක්ට් එකක් ගාන්නේ ඒකේ බෝතල් තුනක් එනවා මාස 3 ගාන්න . මම නම් රැවුලට කිසිම දෙයක් ගාන් නෑ එක ගෑවට පස්සේ එහෙම්ම වෙලෙන්න දෙනවා. මොකවත් ගාන්න එපා ඒක ඇරකට බාදාවක් වෙයි. අනික කොන්ඩේ වැවෙන් නැති තැන විතරක් හමට් ආලේප කරන්න කියන්නේ
    ඔය කියන side effects ගැන කොහොහරි විද්‍යාත්මකව ඔප්පුකරලා තියනවද බන් ? කොහෙද තියෙන්නේ ? මොකද මට Mino 5 prescribed කරේ විශේෂඥ චර්ම රෝග වෛද්‍ය හා වෛද්‍යපිටයේ ආචාර්යවරියක්. මම ඔයගැන පුනපුනා ඇහුවත් එහෙම side effects දන්නා තරමින් නෑ කියලා තමයි කිවේ !
     
    • Like
    Reactions: cheyrav

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,139
    8,143
    113
    M-Town
    ඔය කියන side effects ගැන කොහොහරි විද්‍යාත්මකව ඔප්පුකරලා තියනවද බන් ? කොහෙද තියෙන්නේ ? මොකද මට Mino 5 prescribed කරේ විශේෂඥ චර්ම රෝග වෛද්‍ය හා වෛද්‍යපිටයේ ආචාර්යවරියක්. මම ඔයගැන පුනපුනා ඇහුවත් එහෙම side effects දන්නා තරමින් නෑ කියලා තමයි කිවේ !

    Comments balapn
     
    • Like
    Reactions: cheyrav

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ඔය කියන side effects ගැන කොහොහරි විද්‍යාත්මකව ඔප්පුකරලා තියනවද බන් ? කොහෙද තියෙන්නේ ? මොකද මට Mino 5 prescribed කරේ විශේෂඥ චර්ම රෝග වෛද්‍ය හා වෛද්‍යපිටයේ ආචාර්යවරියක්. මම ඔයගැන පුනපුනා ඇහුවත් එහෙම side effects දන්නා තරමින් නෑ කියලා තමයි කිවේ !
    mokadda bro brand eka?
     
    • Like
    Reactions: cheyrav

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔය කියන side effects ගැන කොහොහරි විද්‍යාත්මකව ඔප්පුකරලා තියනවද බන් ? කොහෙද තියෙන්නේ ? මොකද මට Mino 5 prescribed කරේ විශේෂඥ චර්ම රෝග වෛද්‍ය හා වෛද්‍යපිටයේ ආචාර්යවරියක්. මම ඔයගැන පුනපුනා ඇහුවත් එහෙම side effects දන්නා තරමින් නෑ කියලා තමයි කිවේ !
    මට ඕක කිව්වේ නම් ඔය බෙහෙත් ඔය කිව්ව වගේම Doctor කෙනෙක් ගෙන් ගත්ත අය doctor කිව්වා කියලා මේ බෙහෙත short term දෙන්නේ long term ගත්තොත් ඔය වගේ side effects එන්න පුළුවන් කියලා. Side effect එකත් temporary කියලා කියලා තියෙන්නේ. ඔයාට long term solution එකක් ඕනෙ නම් හොඳම දේ හිටවන්න එක (transplant). හැබැයි expensive.
     
    true
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    mokadda bro brand eka?
    mino_5_scalp_solution-removebg-preview.png
     
    • Like
    Reactions: cheyrav

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    ඔය කියන side effects ගැන කොහොහරි විද්‍යාත්මකව ඔප්පුකරලා තියනවද බන් ? කොහෙද තියෙන්නේ ? මොකද මට Mino 5 prescribed කරේ විශේෂඥ චර්ම රෝග වෛද්‍ය හා වෛද්‍යපිටයේ ආචාර්යවරියක්. මම ඔයගැන පුනපුනා ඇහුවත් එහෙම side effects දන්නා තරමින් නෑ කියලා තමයි කිවේ !
    කවුද කිව්වේ සයිඩ් ඉෆෙක්ට් එකක් ගැන ගෑනුන්ට ගාන්න එපා කියලා බොතලේ ලියලා තියනවා එච්චරයි
     
    • Like
    Reactions: cheyrav

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මේක කොහෙන්ද මචං ගන්න පුලුවන්?
    ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕනද?
    commonly available in any pharmacy in Col.... just try healthguard

    කවුද කිව්වේ සයිඩ් ඉෆෙක්ට් එකක් ගැන ගෑනුන්ට ගාන්න එපා කියලා බොතලේ ලියලා තියනවා එච්චරයි
    where is it ? , it's not here
    ------ Post added on Jul 31, 2023 at 11:13 AM
     
    • Like
    Reactions: cheyrav

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත

    where is it ? , it's not here
    ------ Post added on Jul 31, 2023 at 11:13 AM
    Read well ( depends on brand )
    In the box
    In the instruction papper
    In the bottle

    It clearly say not for women

    ඕකට side effects තියනවා කියලා doctor කිව්වා දවසක්. Long term ගත්තොත් sperms වලට ප්‍රශ්න එනවා කියලා. වද වෙනවා වගේ case එකක්‌. කොන්ඩෙ රැවුල වවාගෙන ඉන්න ඕනේ නම් vitamin D and E ඕනෙ. ඔය දෙකෙන් එන්නම නැති කොන්ඩෙ ට ඕනෙම වෙන්නෙ vitamin D. ඒක නිසා ඒවා ගැන බලන්න. අනික මතක තියාගන්න රැවුල කියන්නේ එකක් නෙමේ package එකක කොටසක්. Package එක තමයි අග පුරා ලොම්. ඇඟේ මවිල් නැති නම් රැවුල ලොකුවට එන්නේ නැහැ කියලා මතක තියාගන්න. මොනවා ගත්තත් වැඩක් නැහැ.
    චර්ම රෝග පිලිබද විසේස ඩොකෙක්ද කිව්වේ සමාන්‍ය opd කෙනෙක්ද ?
    ------ Post added on Jul 31, 2023 at 11:51 AM
     
    • Like
    Reactions: cheyrav

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Read well ( depends on brand )
    In the box
    In the instruction papper
    In the bottle

    It clearly say not for women

    චර්ම රෝග පිලිබද විසේස ඩොකෙක්ද කිව්වේ සමාන්‍ය opd කෙනෙක්ද ?
    ------ Post added on Jul 31, 2023 at 11:51 AM
    සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. Specialization නම් මට මතක නැහැ. ඔය ගොඩක් කාලෙකට කලින් බෙහෙත් ගත්ත අය කිව්ව එකක්. ඕක ඔයා internet එකේ හෙව්වා නම් හරි. හොයල next time doctor ගෙන් අහන්න. කොහොමටත් මම දන්න තරමින් ඕක long term treatment එකක් නම් නෙමෙයි. Transplant තමයි හොඳම long term treatment එක.
     
    • Like
    Reactions: cheyrav