Days of Dilshan - Worst SL Youtube channel?

sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    පව් අනාත සින්හලු ටික 🤭 99.9%-99.3% ලයික් පසන්ටේජ් එක තියෙනකම් මේ හේට් බබල් එක ගැන හිතන්නම ඕනි නෑ...ඒත් පොඩි කාලෙ ඉදන් හැදුන තැන මේක නිසා උබලගෙ ජෙලයි, හේට් එකයි බලල ආතල් එකක් අරන් යන්න මන් ආයෙ එනව හොදේ

    මොනා උනත් කැම්‍රි සැපේ ඩෝ ඉන්නෙ...මාව මතක් උන වෙලාවට මතක් කරගනින් ඒක 🤣 ටටා
    ithin uba sape hitiya kiyala apita paan da bijjo? apiwath form karala andannada hadanne ube gon channel eka balanda?
     
    • Like
    Reactions: elakiriaddict

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ithin uba sape hitiya kiyala apita paan da bijjo? apiwath form karala andannada hadanne ube gon channel eka balanda?
    Paan tama bijjiye 🤭 andannawada nedda kiyala itin channel eka balalama tama denaganna wenne

    bro dont know whts is lifestyle vlogs 😪 😪
    Tru dat 🤭
    ------ Post added on Jul 30, 2023 at 10:24 PM

    uba ne kali set wenwa kiyala post kare yako? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Ow itin meke bijjo tika eeka nodanna eka aparade kiyala hituna
    ------ Post added on Jul 30, 2023 at 10:25 PM
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    පව් අනාත සින්හලු ටික 🤭 99.9%-99.3% ලයික් පසන්ටේජ් එක තියෙනකම් මේ හේට් බබල් එක ගැන හිතන්නම ඕනි නෑ...ඒත් පොඩි කාලෙ ඉදන් හැදුන තැන මේක නිසා උබලගෙ ජෙලයි, හේට් එකයි බලල ආතල් එකක් අරන් යන්න මන් ආයෙ එනව හොදේ

    මොනා උනත් කැම්‍රි සැපේ ඩෝ ඉන්නෙ...මාව මතක් උන වෙලාවට මතක්
    :shocked:
     
    Last edited:

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    kauru kauruth unge level walin podi scam, scam promote karala kiyak hari hoya gannawa, lankawe gan kabara set eka unwa oluwa uda thiynn innawa, simple, wediya hithanna yanna epa, just ignore ^__^
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,498
    14,111
    113
    ai අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය one jepata vitarada? :lol: :lol: :lol: :lol: :P :P :P :P :P

    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ අයිසේ තමන්ගේ අදහස් නිසා ආණ්ඩුවෙන් බලපෑමට ලක් නොවී ඉන්න තියන අයිතිය. නැතුව උගේ show වලට මිනිස්සු යන්නේ නැත්තම් උගේ ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංගනය වෙන්නේ නෑ :rofl:

    පව් අනාත සින්හලු ටික 🤭 99.9%-99.3% ලයික් පසන්ටේජ් එක තියෙනකම් මේ හේට් බබල් එක ගැන හිතන්නම ඕනි නෑ...ඒත් පොඩි කාලෙ ඉදන් හැදුන තැන මේක නිසා උබලගෙ ජෙලයි, හේට් එකයි බලල ආතල් එකක් අරන් යන්න මන් ආයෙ එනව හොදේ

    මොනා උනත් කැම්‍රි සැපේ ඩෝ ඉන්නෙ...මාව මතක් උන වෙලාවට මතක් කරගනින් ඒක 🤣 ටටා

    ජනේලෙන් react දාල ගියාට freedom of expression කියන්නේ මොකක්ද කියල ඉගන ගත්තේ එදා නේද කොලුවෝ? :lol:
     
    • Like
    Reactions: elakiriaddict

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    අර වුල්ෆි කෙල්ලට ආස නැද්ද බං උබලා.අම්මෝ මට දුන්නා නං.😵‍💫😵‍💫😵‍💫😵‍💫
    1690737995124.png
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,058
    113
    ඩිල්ශාන් උබේ මල්ලිට මොන්ගල් කියන්නෙ ඇත්තද බං
    අනේ මට මොකෝ :lol: :lol: :lol: :lol: :lol:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113
    113
    උගෙ නෙට් වොර්ත් එක මිලියන 100ක් විතර වෙනවා. පට්ට බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නෙ. සුපිරි වැඩ්ඩෙක්. තාත්තගෙන් හම්බුන මිලියන 200 crypto වල invest කරලා තමයි උගෙ networth එක මිලියන 100 උනේ.
    100 million kiyane, 10 crores?
     
    • Like
    Reactions: elakiriaddict

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හැබැයි ඉතින් මේකෙ ඩොලර් එකක් හම්බ කලාම බිලියන් ටෝක්ස් දෙන @tharakaf වගේ පොන්නයන්ට වඩා නං මූට ඇත්තටම සල්ලි තියෙනවා.
     
    • Like
    Reactions: Mugen and Mr.Sawyer

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Paan tama bijjiye 🤭 andannawada nedda kiyala itin channel eka balalama tama denaganna wenne

    Tru dat 🤭
    ------ Post added on Jul 30, 2023 at 10:24 PM

    Ow itin meke bijjo tika eeka nodanna eka aparade kiyala hituna
    ------ Post added on Jul 30, 2023 at 10:25 PM
    adu kule ekek form wunama ooma thamai lamai, balapan muta kallek set wena eka loku deyak, eken podi unwa form karala views ganna hadanne. adu kule pro max.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ අයිසේ තමන්ගේ අදහස් නිසා ආණ්ඩුවෙන් බලපෑමට ලක් නොවී ඉන්න තියන අයිතිය. නැතුව උගේ show වලට මිනිස්සු යන්නේ නැත්තම් උගේ ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංගනය වෙන්නේ නෑ :rofl:
    ane gon jeppo show walata minisu yana aka yan nathi aka minisuge wadak. yanna epa epa kiyala thana thana puka dena aka wena wadak. mama nikan mutiyak dala baluwe . gon jeppak eliyata awa. :lol: :lol: :lol: :lol: :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,675
    1
    14,829
    113
    පව් අනාත සින්හලු ටික 🤭 99.9%-99.3% ලයික් පසන්ටේජ් එක තියෙනකම් මේ හේට් බබල් එක ගැන හිතන්නම ඕනි නෑ...ඒත් පොඩි කාලෙ ඉදන් හැදුන තැන මේක නිසා උබලගෙ ජෙලයි, හේට් එකයි බලල ආතල් එකක් අරන් යන්න මන් ආයෙ එනව හොදේ

    මොනා උනත් කැම්‍රි සැපේ ඩෝ ඉන්නෙ...මාව මතක් උන වෙලාවට මතක් කරගනින් ඒක 🤣 ටටා
    Hate Bubble එක හැදෙන්න හේතුවක් තියනව. හැම Businessman තාත්තගෙ පුතාම ඔහොම Hate Bubble එක හදාගන්නෙ නෑ. (Example ලංකාවෙනම් Vogue Jewellers, International Michelle Ferrero ) තාත්තගෙ Business තාත්තගෙ අඩිපාරෙම ගිහින් වැඩිදියුණු කරල ගොඩදාන මිනිස්සුන්ට Hate Bubble නෑ. ඒත් ඒක Company Brand එක වෙනුවට තමන්ගෙ Personal Branding, තමන්ගෙ කයියට තාත්ත හම්බ කල දේ use කලාම Hate Bubble එක හැදෙනව. පැවැත්මකුත් නෑ. තාත්තගෙ Business එකේ Experience එකත් හරියට නොගෙන Social Media Bubble එකේ ඉඳල අනිත්මට ඒක බාරගත්ත දවසට උඹ හිරවේවි. දැනටමත් Touch එකේ ඉන්නවනම් අවුලක් නෑ. ටටා