ආලෝකය හැදිලා තියෙන්නේ උබේ ඔය "හතර මහා ධාතු" වෙන් නෙවෙයි ගොනෝ.ගොනො සතර මහා දනුව කියන්නේ මූලික එකක හතරක්, මෙ ලොකෑ ඔක්කොම එකෙන් හඩිල තියෙන්නේ. දන් උම්බ ඔය කියන පරමනු වලින් තමයි විඩ්යාවට අනුව දෙවල් හෑදිල තියෙන්නේ. එතකොට කියපන් මිරිස් තිත්ත වෙල සීනි පෑනි රහ උනේ කොහොමඩ? උම්බ කියන පරමනු වලින් හදුන එව වෙන රහ උනේ කොහොමද? එ වගෙ තමයි මූලික දෙ සතර මහා දතුන් හතර, එව ශක්තීන් හතරක්, ඔක්කොම දෙවල් හදිල තියෙනෙන එ හතරෙන්
උම්බත් මහ අහපු ප්‍රස්නෙට උත්තර දීල නෑහ නෙ?
මන් සරල දෙයක් අහන්න,උම්බ කමතිද මෙ Video එකෙ ඉන්න ගෙම්බ වෙල උපදිනවට?
1) ආලෝකය හැදිලා තියෙන්නේ "හතර මහා ධාතු" වෙන් තමයි.ආලෝකය හැදිලා තියෙන්නේ උබේ ඔය "හතර මහා ධාතු" වෙන් නෙවෙයි ගොනෝ.
සිනි පනිරහ උනේ සිනි වල තියා සංයෝග දිවට වැදුනම මොලයට දෙන සංඥාව අපි පැණි රහ කියල කියන නිසා.
උබ කැමති ද මාලිගාවේ කරඩුව වඩම්මන ඇතා වෙලා උපදින්න ?
පරිලෙයිය වනයේ බුදුනට උප්ස්ඨාන කරපු ඇතා වෙලා උපදින්න ?
මුචලින්ද වෙලා උපදින්න ආස නැද්ද ?
------ Post added on Jul 31, 2023 at 10:07 AM
උබ කැමති ද මාලිගාවේ කරඩුව වඩම්මන ඇතා වෙලා උපදින්න ?2) මම එහෙම අහුවෙ උම්බ සත්තු වෙල උපදින එක දෙයක් විදිහට දකින නිස උම්බටත් එහෙම වෙන එක අවුලක් නෑහ වගේ වෙන්න ඔනි කියල හිතල. උම්බ ට සත්තු වින්දින දුක තෙරෙන්නේ නෑහ වගෙ හිතෙන නිසා අහුවේ
ආලෝකයේ ඔය 4න් එකක්වත් ලක්ෂනයක් නෑ .1) ආලෝකය හැදිලා තියෙන්නේ "හතර මහා ධාතු" වෙන් තමයි.
එහෙම ලක්ශන තියෙන්න ඔනි කියල කවුද කියන්නේ?උබ කැමති ද මාලිගාවේ කරඩුව වඩම්මන ඇතා වෙලා උපදින්න ?
පරිලෙයිය වනයේ බුදුනට උප්ස්ඨාන කරපු ඇතා වෙලා උපදින්න ?
මුචලින්ද වෙලා උපදින්න ආස නැද්ද ?
ආලෝකයේ ඔය 4න් එකක්වත් ලක්ෂනයක් නෑ .
------ Post added on Jul 31, 2023 at 10:13 AM
ශරීරයේ වෙන වෙනස් වීමක් සැපක් නැතුව වෙදානාවක් විදයට ගත්තේ හිත නෙවෙයි ද ?දිලාන්ගේ නිර්වචන අනුව "වේදනාව යනු හිතට දැනෙන අසුභ සඥ්ඥාවකි" කියන එක මට තේරුම්ගන්න පුලුවන්. නමුත් බුද්ධ ධර්මයේදි වේදනාව යනු අසුභසඥ්ඥාවක් නොව කියන එකත් මට පිලිගන්න පුලුවන්.
පෙනෙනවද වෙනස ? ඔතන තමා ගැටළුව. ඔය ගැටළුව විසඳන්නෙ නැතිව ඉදිරියට යන්න බැහැ.
දිලාන්, මේ ලෝකය ලෙහන්න (බෙදලා දක්වන්න, පැහැදිලි කරන්න, නිර්වචනය කරන්න) එක ක්‍රමයක් නෙමෙය තියෙන්නෙ. බෞද්ධයා එක පිලිගන්නවා. අන්තිමට බෞද්ධයාට පිලිගන්න තියෙන්නෙ අනාත්මය, ශූන්‍යතාවය, පටිච්චසමුප්පාදය. ඒ නිසා ලෙහීම්වල ප්‍රෘරැලිට්ය බෞද්ධයාට ගැටලුවක් නෙමෙයි.
මට අනුව ආයිත් ඉපදෙනවා කියන එකට කිසි පිළිගන පුලුවන් සාක්ෂියක් නෑ .එහෙම ලක්ශන තියෙන්න ඔනි කියල කවුද කියන්නේ?
.
.
මම කියල තියෙන්ව තිරිසන් ලොඅකය දුකක්, ඉතින් උම්බ ඔය ප්‍රස්නය අහන්න ඔනි නෑහ. උම්බ කියන්නෙ තිරිසන් ලොකය මෙ system එකේ කෙල්ලක්, එක නිස එක සාම්න්ය දෙයක් කියල. ඉතින් උම්බ ගෙම්ම්බෙක් වෙල ඉපදෙන එකට අකමති වෙන්න හෙතුවක් නෑහ.
ආයිත් ඉපදෙනවා කියන එක පිළිගන නෑත්නම් .උම්බ මගෙ post ගෑන වඩිය හිතන්න යනන් එප. මොකො බුදු දකමේ මූලික ඉගෑන්වීමක් තමයි අපි නිවන් දෑකින තුරු ඉපිදෙමින් , මරෙමින් යනව කියන එකශරීරයේ වෙන වෙනස් වීමක් සැපක් නැතුව වෙදානාවක් විදයට ගත්තේ හිත නෙවෙයි ද ?
ඉතින් හිත පාලනය කරනගන්න බෑ බුදු කෙනෙක්ට වත් ඕන ඕන විදියට.
ඒකයි වේදනාවක් වේදනා වක් විදියට අල්ල ගන්නේ.
මට අනුව ආයිත් ඉපදෙනවා කියන එකට කිසි පිළිගන පුලුවන් සාක්ෂියක් නෑ .
දැන් මම දෙයියෙක් නැතුව මනුස්සයෙක් වෙලා ඉන්න එකේ මට අවුලක් නැ .
ඉතින ඒ වගේ මම දැන් වෙන සතෙක් නම් ඒකත් අවුලක් නෑ .
ඔව් ඔය එකම සිස්ටම් එක්ක එකිනෙක සම්බන්ද දේවල් ටිකක් උබල මිනිස්සු උසස්, සත්තු පහත් , සත්තු ඉන්නේ අපායේ කියලා හිතන් හිටියට.
------ Post added on Jul 31, 2023 at 10:18 AM
ආගම කවුරුහරි කිව්ව විදියට විශ්වාස කරගෙන , අදහගෙන ඉන්න දෙයක්.එක බුදුන් විසින් අපිට කිය දුන්න සත්යක්, එකෙ විශ්ව සත්යක්, පිලි ගත්තත් නෑතත් එක විශ්වයෙ තියෙන සත්යෑක්. විද්යාව කියන්නෙ නිතරම වෙනවස් වන දෙයක්. විද්යාව මුලින්ම කිව්ව පරමානුව තමයි කුඪාම එක කියල. පස්සෙ තව කෙනෙක් අවිත් කිව්ව නෑහ පරමානුව අතුලෙ තව එව තියෙන්ව කියල. විද්යාව සරෙන් සරේ වෙනස් වෙනව. එක සදකාලික සත්යක් නෙමේ.
ඔය කියන්නේ electro magnetic radiation හදන්න පුලුවන් විදියක් ගැන . නැතුව ආලෝකයේ අන්තර්ගත දේවල් ගැන නෙවෙයි..
ශරීරයේ වෙන වෙනස් වීමක් සැපක් නැතුව වෙදානාවක් විදයට ගත්තේ හිත නෙවෙයි ද ? හිත පාලනය කරනගන්න බෑ බුදු කෙනෙක්ට වත් ඕන ඕන විදියට.ඒකයි වේදනාවක් වේදනා වක් විදියට අල්ල ගන්නේ
ඉතින් ඒ අහෝසිය නැවත නොවන එකක් මිසක් බුදු උනාම / නිවන් දැක්කම ලැබුන දෙයක් නෙවෙයි කියා තැනට දාල කතා කරන්න වෙන්නේ.ඉතින් ඒකමනෙ දිලාන් අනාත්මයි කියන්නෙ. මේ ක්‍රියාකාරීත්වය කොයි කොයි අතට පාලනය කරන්න හැදුවත් මේක පූර්ණ පාලනයකට යටත් නොවී පටිච්චසමුප්පන්නව ක්‍රියාකරනවා. ඉතින් ඔය ක්‍රියාකාරීත්වය තුල සත්වයෙක් ඉන්නවා කියලා හැඟෙන කං වේදනාවලින් දුක්විඳින සත්වයෙක් සකස්වෙලා දුක් විඳිනවා. ඒ හැඟීම අහෝසි වෙච්ච දවසට සත්වයෙක්, අල්ලා ගැනීමක් ගැන කොහොම කතාකරන්නද. හුදු කායික විඳීමක් තියනවා, විඳින කෙනෙක් නෑ.
ඉතින් ඒ අහෝසිය නැවත නොවන එකක් මිසක් බුදු උනාම / නිවන් දැක්කම ලැබුන දෙයක් නෙවෙයි කියා තැනට දාල කතා කරන්න වෙන්නේ.
නැවත නොවන දෙයක් කියන එක නිකන් කතන්දරයක් විතරයි ඉතින්.කිසිවිදියකට ඔප්පු කරන්න බෑ . මේ ජීවිතේම එහෙම වෙනසක් උනා නම් ඔන්න ඕක පිළිගන්න තිබ්බ. හැබැයි බුදු උනත් කායික වෙනස්කම් හිතේ සුබ / අසුබ , වේදනා / සැප විදිඉය්ට අල්ලගන්න එක නැවතිලා නෑ .
මචන් පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ආලෝකය හැදිලා තියෙන්නේ මොන්වයෙන්ද කියලආගම කවුරුහරි කිව්ව විදියට විශ්වාස කරගෙන , අදහගෙන ඉන්න දෙයක්.
ඒකයි උබ හිතන්නේ බුදු හාමුදුරුවෝ කිව්වා නම් ඉති ඇත්ත තමයි කියල. කෝ මම එහම හිතන්නේ නෑ නේ.
විද්යාව වෙනස් කරන්නම තියන දෙයක්.
ඔය කියන්නේ electro magnetic radiation හදන්න පුලුවන් විදියක් ගැන . නැතුව ආලෝකයේ අන්තර්ගත දේවල් ගැන නෙවෙයි..
ආලෝකයේ ඔය කියන කිසි එකක් අතර්ගත නෑ .
ඔය 4 ලක්ෂණ ආලෝකයට නෑ .
උණුසුම්, පිම්බෙන , වැගිරෙන, තද ........ ඒ ලක්ෂණ නෑ ආලෝකයට.
------ Post added on Jul 31, 2023 at 10:27 AM
පදාර්ථයෙන් නෙවෙයි..මචන් පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ආලෝකය හැදිලා තියෙන්නේ මොන්වයෙන්ද කියල
දැන් ඔයාම ඒ වගේ උත්තරයක් දුන්නේ.ඇයි ඒ ?
දැනීමක් අසුබ විදියට හිතෙන අල්ලගත්තම තමයි වේදනාව කියන්නේ..අල්ලගන්නවා කියන එක දිලාන් අතින් දාන කතාවක්. ශාසනයේ රහතන් වහන්සේ අල්ලගන්නවා කියලා කියන්නෑ. දැනීමක් තියනවා දැනෙන කෙනෙක් නැහැ.
මචන් ඔය ගමන්ම අදුරු පදාර්ථ ගැනත් පොඩි පැහැදිලිකිරීමක් කරපංකෝ , ඒවත් මේ හතරේ නැද්ද කියල බලාගන්නපදාර්ථයෙන් නෙවෙයි..
විද්යාවේ විදියට පොටෝන් කියලා හදුන්වා ශක්ති පැකට් වලින්.
ඉතින් එතන ඔය ධාතු 4 ලක්ෂන නෑ .
මට ඒක ගැන idea එකක් නෑ බන්. හොයල නෑ .මචන් ඔය ගමන්ම අදුරු පදාර්ථ ගැනත් පොඩි පැහැදිලිකිරීමක් කරපංකෝ , ඒවත් මේ හතරේ නැද්ද කියල බලාගන්න
අන්න එකයි , සියන්ටිස්ලටත් ආලෝකය ගැන හරිම දෙෆිනිෂන් එකක් දෙන්න බැරි උන නිසා , ආලෝකය කියන්නේ තරංගයක අංශුවක එකතුවක් වූ packet එකක් කියලා කිව්වේ, උබ එක බලල මේවට ආලෝකයේ ලක්ෂණ නැ කිව්වම තේරුමක් නෑනේමට ඒක ගැන idea එකක් නෑ බන්. හොයල නෑ .
කියවල බලන්නම්
photo sharingදැන් ඔයාම ඒ වගේ උත්තරයක් දුන්නේ.
සත්වයෙක් නැති තැනක කියල.
ඒ කියනේ නැවත දුකක් නෑ කියන එක. අහෝසි වීම වෙනේ මේ භාවයෙන් පස්සේ.
දැනීමක් අසුබ විදියට හිතෙන අල්ලගත්තම තමයි වේදනාව කියන්නේ..
එහෙම එකක් කියලා නෑ .ආලෝකය කියන්නේ තරංගයක අංශුවක එකතුවක් වූ packet එකක් කියලා කිව්වේ,