අලුත් අප්පච්චී ඇසට හුරු කරමු 🙏🙏😂😂

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Time will solve everything. :rofl:

    But it seems Time is not on the side of JVP. :( Maybe another 100 years ?

    මුගෙ ඕවරෝල් ලුක් එකේම කිසි ආකර්ශනීය ගතියක් නෑ බං.
    හෙන පඩ ශෝ , උද්දච්ච ලුක් එකක් තියෙන්නෙ.
    අනේ මංද , මිනිස්සු මූටත් අහුවෙයි ද ?

    Myna look eka na ban.
    Myna & Gota ge pirimi kamak hari thibba.

    mu nikan Basil wage Pig style ekata inne.
    ------ Post added on Jul 31, 2023 at 11:40 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    නෙදකින් බැල්ලිගෙ පුතා. බලපන් පොන්න පෙනුම 🤮🤮
    Nodakin muusalaya
    ටිරිසන්න්නු වෙන්න එපා රට බේරගත්ත කෙනාගෙ පුත්‍රරත්නයට නේද ඔහොම කියන්නෙ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    දැන් වැදගෙන විරිත්තාගෙන එනවා, වැඩේ සෙට් උනාම තියන ඔක්කොම සල්ලිටික හුරගෙන ආතල් ගන්නවා, විරුද්ද වෙච්ච එවුන් මහපාරේ මරල දාලා යනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    images

    Rate salli kapu huppachchi...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නාමල් ජනාධිපති වෙන්නෙ නෑ කියලා මට බැනපු උන් මේවා දකිද්දි මොකද හිතෙන්නේ කියපන්. අපි කැමැති උනත් නැතත් රනිල් ලොක්කා නාමල්ව පුටුවේ ඉන් දවන එක ඉන් දනවාමයි.:dull: ඊළග ඡන් දෙදි මෙයා අගමැති වෙයි. ඒ අතරේ රනිල් ලොක්කා විශ්‍රාම යයි. ඊට පස්සේ රනිල් ජනාධිපති උන ක්‍රමයට හරි, නැතන්ම් වෙනත් ක්‍රමයකින් නාමල් මේ රටේ ජනාධිපති. නාමල් ජනාධිපති උනාට පස්සේ හොර බොරු නැතුව ,අඩුම තරමේ මහින් ද යුද්ධ තිබ්බ කාලේ රට පාලනය කරා වගේවත් රට පාලනයකරොත්, මිනිස්සුන්ට සහන ටිකක් දුන්නොත්, මේ රටේ මිනිස්සුන් ගෙන් ඡන් දෙන් 2030 ඡන් දෙදි මෙයාට ජනාධිපති වෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට මහ ලොකු දේවල් ඕනි නෑ. අඩුවියදමකින් කන්නබොන්න පුළුවන්නම්, ප්‍රෙට්‍රල් ඩීසල් අඩුවට තියනව නම් වෙන මොකුත්ම ඕනි නෑ. ලංකාවේ බහුතරයකට මේ ටික විතරයි අවශ්‍ය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,861
    113
    ආශ්චර්යමත් රටක
    ෆ්‍රී මාකටින් :baffled: :baffled: :baffled:

    අපෝ මොනවද මේ වේලිච්ච තණකොළ, මේවද යකෝ මේ හරක් කන්නෙ කියල තණකොළ පෙන්නුවම ඒව හරකුන්ට මාකටින් වෙනවද? නෑ ඒව මං පෙන්නුවත් නැතත් හරක් කනවා. මං පෙන්නුව කියල නොකා ඉන්නෙත් නෑනෙ.

    මං කරන්නෙ වේලිච්ච තණකොළ කන හරකුන්ව පෙන්නලා හිනාවෙන එක 🫢
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,861
    113
    ආශ්චර්යමත් රටක
    නාමල් ජනාධිපති වෙන්නෙ නෑ කියලා මට බැනපු උන් මේවා දකිද්දි මොකද හිතෙන්නේ කියපන්. අපි කැමැති උනත් නැතත් රනිල් ලොක්කා නාමල්ව පුටුවේ ඉන් දවන එක ඉන් දනවාමයි.:dull: ඊළග ඡන් දෙදි මෙයා අගමැති වෙයි. ඒ අතරේ රනිල් ලොක්කා විශ්‍රාම යයි. ඊට පස්සේ රනිල් ජනාධිපති උන ක්‍රමයට හරි, නැතන්ම් වෙනත් ක්‍රමයකින් නාමල් මේ රටේ ජනාධිපති. නාමල් ජනාධිපති උනාට පස්සේ හොර බොරු නැතුව ,අඩුම තරමේ මහින් ද යුද්ධ තිබ්බ කාලේ රට පාලනය කරා වගේවත් රට පාලනයකරොත්, මිනිස්සුන්ට සහන ටිකක් දුන්නොත්, මේ රටේ මිනිස්සුන් ගෙන් ඡන් දෙන් 2030 ඡන් දෙදි මෙයාට ජනාධිපති වෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට මහ ලොකු දේවල් ඕනි නෑ. අඩුවියදමකින් කන්නබොන්න පුළුවන්නම්, ප්‍රෙට්‍රල් ඩීසල් අඩුවට තියනව නම් වෙන මොකුත්ම ඕනි නෑ. ලංකාවේ බහුතරයකට මේ ටික විතරයි අවශ්‍ය.

    Low IQ බැල්ලිගෙ පුතාලා නිසා මම ඇතුලු අනිත් මිනිස්සුන්ට කෙළවෙන එකටයි මට දුක.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Low IQ බැල්ලිගෙ පුතාලා නිසා මම ඇතුලු අනිත් මිනිස්සුන්ට කෙළවෙන එකටයි මට දුක.
    අපේ ලංකාවේ සිංහල , දෙමළ, මුස්ලිම් ඡාති භේදයකින් තොරව හැම එකාගෙම බුද්ධිමට්ටම අඩුයි. තෙල් ටික , කෑම ටික නැති වෙද්දි තමයි මුන් පයර් වෙලා වගේ රගන්නේ. කනන් නැතත්න් තෙල් ටික තියනව නම් මුන් ඕනි හොරෙක්ට ඡන් දේ දෙනවා. උබ ඉන්ස්ටග්‍රෑම් ඉන්නව නම් නාමල්ව ෆලෝ කරලා සතියක් මුගේ ස්ටෝරි ගැන අවධානෙන් ඉදපන්. අනිත් උන් දාපු ස්ටෝරි ඌ ශෙයා කරනවා. ඒ ශෙයා කරන දේවල් සහ ශෙයා කරන උන් ගේ ප්‍රොෆයිල් වලටත් ගිහින් බලපන්. මම මුලදි හිතුවේ ඒවා ෆේක් එකවුන්ට් කියලා. හොයලා බලද්දි ඒවාඅ ඇත්ත එකවුන්ට්. ඒ ස්ට්‍රෝර්වල තියෙන්නෙත් මේවගේම වීඩීයෝ සහ තවත් දේවල්. ඒ දෙවල් මොනවද කියලා මම කියන්නෙ නෑ. උබලම ගිහින් බලපල්ලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    මූට වෙන දේ ගැන අදහසක් ගන්න පුලුවන් ගොට් එකේ robb ට වෙන වැඩේ බැලුව නන්.
    අන්තිමට ලැනිස්ටස් සෙන්ඩ් දෙයාර් රිගාර්ඩ්ස් කියල පිහියෙනුත් ඇනල යනව. සජිත් වඩා ලොකු ඩෝග් ෆයිට් එකක් පොරට සෙට් වෙනව.