Time will solve everything.
But it seems Time is not on the side of JVP.
Maybe another 100 years ?
Myna look eka na ban.
Myna & Gota ge pirimi kamak hari thibba.
mu nikan Basil wage Pig style ekata inne.
------ Post added on Jul 31, 2023 at 11:40 AM
But it seems Time is not on the side of JVP.
Maybe another 100 years ?මුගෙ ඕවරෝල් ලුක් එකේම කිසි ආකර්ශනීය ගතියක් නෑ බං.
හෙන පඩ ශෝ , උද්දච්ච ලුක් එකක් තියෙන්නෙ.
අනේ මංද , මිනිස්සු මූටත් අහුවෙයි ද ?
Myna look eka na ban.
Myna & Gota ge pirimi kamak hari thibba.
mu nikan Basil wage Pig style ekata inne.
------ Post added on Jul 31, 2023 at 11:40 AM
ඊළග ඡන් දෙදි මෙයා අගමැති වෙයි. ඒ අතරේ රනිල් ලොක්කා විශ්‍රාම යයි. ඊට පස්සේ රනිල් ජනාධිපති උන ක්‍රමයට හරි, නැතන්ම් වෙනත් ක්‍රමයකින් නාමල් මේ රටේ ජනාධිපති. නාමල් ජනාධිපති උනාට පස්සේ හොර බොරු නැතුව ,අඩුම තරමේ මහින් ද යුද්ධ තිබ්බ කාලේ රට පාලනය කරා වගේවත් රට පාලනයකරොත්, මිනිස්සුන්ට සහන ටිකක් දුන්නොත්, මේ රටේ මිනිස්සුන් ගෙන් ඡන් දෙන් 2030 ඡන් දෙදි මෙයාට ජනාධිපති වෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට මහ ලොකු දේවල් ඕනි නෑ. අඩුවියදමකින් කන්නබොන්න පුළුවන්නම්, ප්‍රෙට්‍රල් ඩීසල් අඩුවට තියනව නම් වෙන මොකුත්ම ඕනි නෑ. ලංකාවේ බහුතරයකට මේ ටික විතරයි අවශ්‍ය.