dewmal nilanka Well-known member Oct 25, 2011 1,319 1,273 113 Jul 31, 2023 #1 Binance එක්ක වැඩ කරන එක ලීගල් නැද්ද ලන්කාවෙ නීතියට අනුව නැත්තන් සල්ලි දාගන්න එක ඉලීගල්. සල්ලි දාගත්තට පස්සෙ ට්‍රේඩින් කරන එක OK ද? Reactions: elakiriaddict
Binance එක්ක වැඩ කරන එක ලීගල් නැද්ද ලන්කාවෙ නීතියට අනුව නැත්තන් සල්ලි දාගන්න එක ඉලීගල්. සල්ලි දාගත්තට පස්සෙ ට්‍රේඩින් කරන එක OK ද?
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Jul 31, 2023 #2 dewmal nilanka said: Binance එක්ක වැඩ කරන එක ලීගල් නැද්ද ලන්කාවෙ නීතියට අනුව නැත්තන් සල්ලි දාගන්න එක ඉලීගල්. සල්ලි දාගත්තට පස්සෙ ට්‍රේඩින් කරන එක OK ද? Click to expand... Illegal නැහැ. Debit, credit cards වලින් direct payments කරලා crypto ගන්න විතරයි block කරලා තියෙන්නේ. Reactions: Schrodinger Cat, elakiriaddict and dewmal nilanka Upvote 0 Downvote
dewmal nilanka said: Binance එක්ක වැඩ කරන එක ලීගල් නැද්ද ලන්කාවෙ නීතියට අනුව නැත්තන් සල්ලි දාගන්න එක ඉලීගල්. සල්ලි දාගත්තට පස්සෙ ට්‍රේඩින් කරන එක OK ද? Click to expand... Illegal නැහැ. Debit, credit cards වලින් direct payments කරලා crypto ගන්න විතරයි block කරලා තියෙන්නේ.
dewmal nilanka Well-known member Oct 25, 2011 1,319 1,273 113 Jul 31, 2023 #3 Roxburyroy said: Illegal නැහැ. Debit, credit cards වලින් direct payments කරලා crypto ගන්න විතරයි block කරලා තියෙන්නේ. Click to expand... මොකක් හරි රෙෆරන්ස් එකක් තියෙනවද මේ ටික ඇරුනම ඔය ගැන. https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...මුදල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීම https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...ය-කිරීමේ-අවදානම්-පිළිබඳ-මහජනතාව-දැනුවත්-කිරීම https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...දල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීමයි උඩඒවගෙ ඇක්ට් එක ගැන කිව්වට ඒ කියන එක ගැන මෙතන හම්බ උන් නෑ. https://www.dfe.lk/web/images/downloads/acts/fca_s.pdf https://www.cbsl.gov.lk/sites/defau...ications/annual_report/2021/si/19_Part_03.pdf මෙතන එකක් තිබ්බ ------ Post added on Jul 31, 2023 at 4:31 PM Upvote 0 Downvote
Roxburyroy said: Illegal නැහැ. Debit, credit cards වලින් direct payments කරලා crypto ගන්න විතරයි block කරලා තියෙන්නේ. Click to expand... මොකක් හරි රෙෆරන්ස් එකක් තියෙනවද මේ ටික ඇරුනම ඔය ගැන. https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...මුදල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීම https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...ය-කිරීමේ-අවදානම්-පිළිබඳ-මහජනතාව-දැනුවත්-කිරීම https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...දල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීමයි උඩඒවගෙ ඇක්ට් එක ගැන කිව්වට ඒ කියන එක ගැන මෙතන හම්බ උන් නෑ. https://www.dfe.lk/web/images/downloads/acts/fca_s.pdf https://www.cbsl.gov.lk/sites/defau...ications/annual_report/2021/si/19_Part_03.pdf මෙතන එකක් තිබ්බ ------ Post added on Jul 31, 2023 at 4:31 PM
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Jul 31, 2023 #4 dewmal nilanka said: මොකක් හරි රෙෆරන්ස් එකක් තියෙනවද මේ ටික ඇරුනම ඔය ගැන. https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්‍රී-ලංකාව-තුළ-අතථ්‍ය-මුදල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීම https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්‍රී-ලංකාව-තුල-අතථ්‍ය-මුදල්වල-ආයෝජනය-කිරීමේ-අවදානම්-පිළිබඳ-මහජනතාව-දැනුවත්-කිරීම https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්‍රී-ලංකාව-තුළ-අතථ්‍ය-මුදල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීමයි උඩඒවගෙ ඇක්ට් එක ගැන කිව්වට ඒ කියන එක ගැන මෙතන හම්බ උන් නෑ. https://www.dfe.lk/web/images/downloads/acts/fca_s.pdf View attachment 211119 https://www.cbsl.gov.lk/sites/defau...ications/annual_report/2021/si/19_Part_03.pdf මෙතන එකක් තිබ්බ ------ Post added on Jul 31, 2023 at 4:31 PM Click to expand... Cbsl එකේ registration එකක් තමයි. මාගෙ ගාව save කරන් නැහැ. Reactions: elakiriaddict and dewmal nilanka Upvote 0 Downvote
dewmal nilanka said: මොකක් හරි රෙෆරන්ස් එකක් තියෙනවද මේ ටික ඇරුනම ඔය ගැන. https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්‍රී-ලංකාව-තුළ-අතථ්‍ය-මුදල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීම https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්‍රී-ලංකාව-තුල-අතථ්‍ය-මුදල්වල-ආයෝජනය-කිරීමේ-අවදානම්-පිළිබඳ-මහජනතාව-දැනුවත්-කිරීම https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්‍රී-ලංකාව-තුළ-අතථ්‍ය-මුදල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීමයි උඩඒවගෙ ඇක්ට් එක ගැන කිව්වට ඒ කියන එක ගැන මෙතන හම්බ උන් නෑ. https://www.dfe.lk/web/images/downloads/acts/fca_s.pdf View attachment 211119 https://www.cbsl.gov.lk/sites/defau...ications/annual_report/2021/si/19_Part_03.pdf මෙතන එකක් තිබ්බ ------ Post added on Jul 31, 2023 at 4:31 PM Click to expand... Cbsl එකේ registration එකක් තමයි. මාගෙ ගාව save කරන් නැහැ.
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,004 113 Jul 31, 2023 #5 P2p dapan kisi awulak ne. Man laksha ganan daily trade karanawa buy and sell Reactions: elakiriaddict and dewmal nilanka Upvote 0 Downvote
E elakiriaddict Well-known member Jun 2, 2023 604 1,017 93 Jul 31, 2023 #6 Bump Reactions: dewmal nilanka Upvote 0 Downvote
Bad News Well-known member Jan 1, 2017 2,509 1,734 113 Everywhere Aug 4, 2023 #7 kukkubaba98 said: P2p dapan kisi awulak ne. Man laksha ganan daily trade karanawa buy and sell Click to expand... p2p danta barida bn bank account walata dn.mage bank account dn inactivate ne Upvote 0 Downvote
kukkubaba98 said: P2p dapan kisi awulak ne. Man laksha ganan daily trade karanawa buy and sell Click to expand... p2p danta barida bn bank account walata dn.mage bank account dn inactivate ne
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,004 113 Aug 5, 2023 #8 Bad News said: p2p danta barida bn bank account walata dn.mage bank account dn inactivate ne Click to expand... Pissuda bn ehema awulak naha. Mama adath damma neh. Bank eken mokda kiyanne Upvote 0 Downvote
Bad News said: p2p danta barida bn bank account walata dn.mage bank account dn inactivate ne Click to expand... Pissuda bn ehema awulak naha. Mama adath damma neh. Bank eken mokda kiyanne
leeroxxroxx Well-known member Sep 12, 2012 4,290 5,365 113 Panadura Aug 5, 2023 #9 රුපියල් කන්වර්ට් කරලා දාන ඩොලර් එකක් වත් ආපහු එන්නෙ නෑනෙ ලංකාවට. ලාංකාව උන්ගෙ ඩොලර් මිලියන ගානක් බයිනෑන්ස් එක ඇතුලෙ තියෙනවානෙ. P2P වලින් ෆ්‍රොෆිට් ගද්දි අතට එන්නෙ රට ඇතුලෙ තියෙන රුපියල් ටිකනෙ. එක්කො එකතු වෙන USDT රට ඉන්න එකෙකුට යවලා ඌට P2P කරලා ලංකාවට එවන්න කියන්න ඕනෙ. Upvote 0 Downvote
රුපියල් කන්වර්ට් කරලා දාන ඩොලර් එකක් වත් ආපහු එන්නෙ නෑනෙ ලංකාවට. ලාංකාව උන්ගෙ ඩොලර් මිලියන ගානක් බයිනෑන්ස් එක ඇතුලෙ තියෙනවානෙ. P2P වලින් ෆ්‍රොෆිට් ගද්දි අතට එන්නෙ රට ඇතුලෙ තියෙන රුපියල් ටිකනෙ. එක්කො එකතු වෙන USDT රට ඉන්න එකෙකුට යවලා ඌට P2P කරලා ලංකාවට එවන්න කියන්න ඕනෙ.