Binance තහනම්ද?

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Binance එක්ක වැඩ කරන එක ලීගල් නැද්ද ලන්කාවෙ නීතියට අනුව

    නැත්තන් සල්ලි දාගන්න එක ඉලීගල්. සල්ලි දාගත්තට පස්සෙ ට්‍රේඩින් කරන එක OK ද?
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Binance එක්ක වැඩ කරන එක ලීගල් නැද්ද ලන්කාවෙ නීතියට අනුව

    නැත්තන් සල්ලි දාගන්න එක ඉලීගල්. සල්ලි දාගත්තට පස්සෙ ට්‍රේඩින් කරන එක OK ද?
    Illegal නැහැ. Debit, credit cards වලින් direct payments කරලා crypto ගන්න විතරයි block කරලා තියෙන්නේ.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Illegal නැහැ. Debit, credit cards වලින් direct payments කරලා crypto ගන්න විතරයි block කරලා තියෙන්නේ.
    මොකක් හරි රෙෆරන්ස් එකක් තියෙනවද මේ ටික ඇරුනම ඔය ගැන.

    https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...මුදල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීම

    https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...ය-කිරීමේ-අවදානම්-පිළිබඳ-මහජනතාව-දැනුවත්-කිරීම

    https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...දල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීමයි

    උඩඒවගෙ ඇක්‍ට් එක ගැන කිව්වට ඒ කියන එක ගැන මෙතන හම්බ උන් නෑ.
    https://www.dfe.lk/web/images/downloads/acts/fca_s.pdf

    1690801282163.png

    https://www.cbsl.gov.lk/sites/defau...ications/annual_report/2021/si/19_Part_03.pdf

    මෙතන එකක් තිබ්බ
    ------ Post added on Jul 31, 2023 at 4:31 PM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,289
    5,365
    113
    Panadura
    රුපියල් කන්වර්ට් කරලා දාන ඩොලර් එකක් වත් ආපහු එන්නෙ නෑනෙ ලංකාවට. ලාංකාව උන්ගෙ ඩොලර් මිලියන ගානක් බයිනෑන්ස් එක ඇතුලෙ තියෙනවානෙ. ☹️

    P2P වලින් ෆ්‍රොෆිට් ගද්දි අතට එන්නෙ රට ඇතුලෙ තියෙන රුපියල් ටිකනෙ.

    එක්කො එකතු වෙන USDT රට ඉන්න එකෙකුට යවලා ඌට P2P කරලා ලංකාවට එවන්න කියන්න ඕනෙ.