පොලීසියෙ පැමිණිල්ලක් උපදෙස්

comx

Well-known member
  • Jun 11, 2015
    2,513
    1,080
    113
    srilanka
    මුදල් සම්බන්ධයෙන් අවුරුද්දක් පරණ වෙච්ච කේස් එකක් පොලීසියෙ පැමිණිල්ලක් දැම්මොත් බාරගනීද? බනියිද?
    තමන්ගෙ පැත්තෙ නැතිව වෙන පොලීසියක පැමිණිල්ලක් දැම්මොත් බාරගනීද? එහෙම කරන්න පුලුවන් ද?
    ATMගත්ත රිසිට් පත මැකිල ඒ උනාට ඒකෙ පොොට එක තියෙනවා ඒක ප්‍රමාණවත්ද?
    ආපහු රිසිට් පත ගන්න පුලුවන් ද
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    thamange pradeshe naththan ganu denuwa wechcha thana police station eke complain eka danna ona..
    parana unata awlak na, habai umba pons wage gihin katha kaloth un ganan ganna na..
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,513
    1,080
    113
    srilanka
    thamange pradeshe naththan ganu denuwa wechcha thana police station eke complain eka danna ona..
    parana unata awlak na, habai umba pons wage gihin katha kaloth un ganan ganna na..
    district main police danna barida?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    dapan , bara ganna baha kiyann aunta baha ,ehema kiwwoth ekatath paminillak dapan, samahara ^$#@%^ innawa kiyana eka neme paminille liyanne, horakan kara kiyala pahadiliwa kiwwama liyala tinne asthanagatha una kiyala ,baduth ekka hora ahu unama hora nidahasa hora langa thibila ahu une hota badu neme asthanagatha una deyak hora apita nawatha denna eddi kiyala u berenawa. e nisa paminilla danna kenek ekka gihin danna
     
    • Like
    Reactions: comx

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Photo එක තිබ්බා නම් ඇති. එතකොට අකවුන්ට් එක චෙක් කරලා වෙරිෆයි කරගන්න පුලුවන් උසාවි නියෝගයක් හම්බුනොත්.
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,513
    1,080
    113
    srilanka
    Photo එක තිබ්බා නම් ඇති. එතකොට අකවුන්ට් එක චෙක් කරලා වෙරිෆයි කරගන්න පුලුවන් උසාවි නියෝගයක් හම්බුනොත්.
    hoda walawata photo 2 k ma gatta..........