YouTube Premium LKR 629/month

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    Ad නැතුව boring නැද්ද බන්?

    SYsnQOll.jpg
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Web browser එකේ නම් uBlock Origin, Privacy Badger extensions දෙක දානවා. Windows වල ඕන Browser එකක. Android වල නම් Firefox, Kiwi Browser දෙකේම පුළුවන්. Android වලට apps ඕනෙ නම් NewPipe, SkyTube, ReVanced තියනවා. ඕකට සල්ලි දෙන්න ඕනේ නැහැ. Ads block කරන්න, background playback ඕවා අරවා ගෙන් කරන්න පුළුවන්.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    For Chromecast get SmartTube

    https://github.com/yuliskov/SmartTubeNext#Installation

    For mobile get YouTube Revanced

    https://revanced.io/youtube/

    https://github.com/revanced

    I have both apps installed on my devices (Chromecast and Android Smartphones) and both work flawlessly, can't remember the last time I saw an ad on YouTube

    For Chrome and FF I recommend uBlock origin rather than ABP
    YouTube Revanced හෙන ගොඩක් තියනවා දැන්. Official එක නවත්තලා දැම්මා නේද? හරි එකක් හොයා ගන්නේ කෙසේද
     
    • Like
    Reactions: elakiriaddict

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    YouTube Revanced හෙන ගොඩක් තියනවා දැන්. Official එක නවත්තලා දැම්මා නේද? හරි එකක් හොයා ගන්නේ කෙසේද
    Vanced නැවැත්තුවේ. හෙන ගොඩක් නෑ Revanced එකයි තියෙන්නෙ
     
    • Like
    Reactions: elakiriaddict

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Web browser එකේ නම් uBlock Origin, Privacy Badger extensions දෙක දානවා. Windows වල ඕන Browser එකක. Android වල නම් Firefox, Kiwi Browser දෙකේම පුළුවන්. Android වලට apps ඕනෙ නම් NewPipe, SkyTube, ReVanced තියනවා. ඕකට සල්ලි දෙන්න ඕනේ නැහැ. Ads block කරන්න, background playback ඕවා අරවා ගෙන් කරන්න පුළුවන්.
    ethakota YT music eka ganna bene eken...??
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ethakota YT music eka ganna bene eken...??
    ReVanced වල ඕක තියනවා. Spotify use කරන නිසා ඕක මම නම් use කරන්නේ නැහැ. හැම music streaming එකක්ම use කරල හොඳම එකට set වුණේ ඒක විතරයි.
     
    • Wow
    Reactions: elakiriaddict

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    • Wow
    Reactions: elakiriaddict

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ඔය ගානට නෑනේ බන් මගේ. ලොකේශන් එක sri lanka තියෙන්නේ

    Screenshot_20230802_134024_com.google.android.youtube_edit_9074586595489.jpg
     
    • Like
    Reactions: elakiriaddict