Ios walata nane kukuloekama one naha github eken manager eka aran manually patch karagathahaki. Oka lesiyi MicroG down kala Revanced down kala install kala
github eka balanna manually patch karanna kamathi nam.
Ios walata nane kukuloekama one naha github eken manager eka aran manually patch karagathahaki. Oka lesiyi MicroG down kala Revanced down kala install kala
github eka balanna manually patch karanna kamathi nam.
Math Apple Music pavichchi karanne eka ayn karala meka gaththanam labay.YT music walata gahanna be spotify walata. Mama aurud ganak premium use kara. Oka niyamai. Features watinawa worth it. Ganilla.
https://www.youtube.com/premium ow budle eka ganin 100rs wadi wenne 1 month trail tiyenawa to try before payලංකාවට supportsද් බන් Youtube Music![]()
අඩේ එහෙමද මචන්https://www.youtube.com/premium ow budle eka ganin 100rs wadi wenne 1 month trail tiyenawa to try before pay

thanksFor Chromecast get SmartTube
https://github.com/yuliskov/SmartTubeNext#Installation
For mobile get YouTube Revanced
https://revanced.io/youtube/
https://github.com/revanced
I have both apps installed on my devices (Chromecast and Android Smartphones) and both work flawlessly, can't remember the last time I saw an ad on YouTube
For Chrome and FF I recommend uBlock origin rather than ABP
Web browser එකේ නම් uBlock Origin, Privacy Badger extensions දෙක දානවා. Windows වල ඕන Browser එකක. Android වල නම් Firefox, Kiwi Browser දෙකේම පුළුවන්. Android වලට apps ඕනෙ නම් NewPipe, SkyTube, ReVanced තියනවා. ඕකට සල්ලි දෙන්න ඕනේ නැහැ. Ads block කරන්න, background playback ඕවා අරවා ගෙන් කරන්න පුළුවන්.
YouTube Revanced හෙන ගොඩක් තියනවා දැන්. Official එක නවත්තලා දැම්මා නේද? හරි එකක් හොයා ගන්නේ කෙසේදFor Chromecast get SmartTube
https://github.com/yuliskov/SmartTubeNext#Installation
For mobile get YouTube Revanced
https://revanced.io/youtube/
https://github.com/revanced
I have both apps installed on my devices (Chromecast and Android Smartphones) and both work flawlessly, can't remember the last time I saw an ad on YouTube
For Chrome and FF I recommend uBlock origin rather than ABP
Vanced නැවැත්තුවේ. හෙන ගොඩක් නෑ Revanced එකයි තියෙන්නෙYouTube Revanced හෙන ගොඩක් තියනවා දැන්. Official එක නවත්තලා දැම්මා නේද? හරි එකක් හොයා ගන්නේ කෙසේද
ethakota YT music eka ganna bene eken...??Web browser එකේ නම් uBlock Origin, Privacy Badger extensions දෙක දානවා. Windows වල ඕන Browser එකක. Android වල නම් Firefox, Kiwi Browser දෙකේම පුළුවන්. Android වලට apps ඕනෙ නම් NewPipe, SkyTube, ReVanced තියනවා. ඕකට සල්ලි දෙන්න ඕනේ නැහැ. Ads block කරන්න, background playback ඕවා අරවා ගෙන් කරන්න පුළුවන්.
ReVanced වල ඕක තියනවා. Spotify use කරන නිසා ඕක මම නම් use කරන්නේ නැහැ. හැම music streaming එකක්ම use කරල හොඳම එකට set වුණේ ඒක විතරයි.ethakota YT music eka ganna bene eken...??
adblock dan use karanna epa mchan, founder sold it out and started ublock origin, use this,මේක දැම්මා නම් Ad Play වෙන්නේ නැහැ ඕකට වෙනම ගෙවන්න ඕනේ නැහැ https://chrome.google.com/webstore/detail/adblock-plus-free-ad-bloc/cfhdojbkjhnklbpkdaibdccddilifddb
yako lankawata dila neda. man giya sathiyeda koheda baladdi thibbe nahane
Revanced කීපයක් මට සෙට් වෙලා තියනවා. හරිම එක ගන්න තැනක් කියපන්. විශ්වාසවන්ත තැනක්Vanced නැවැත්තුවේ. හෙන ගොඩක් නෑ Revanced එකයි තියෙන්නෙ
ගත්තා family plan එක. මරුවට වැඩ Apple Music වල නැති ඔක්කොම සිංදු තියෙනවා.youttube eke tiyena okkoma tiyenawa , no ads , song eka download karala offline ahanna puluwan , phone eke screen eka off karala tiyedith music play wenawa
GitHub eken aran patch karagannaRevanced කීපයක් මට සෙට් වෙලා තියනවා. හරිම එක ගන්න තැනක් කියපන්. විශ්වාසවන්ත තැනක්