Pvt Ltd BR එකක් අරන් හදා ගන්න මචන් හරිම ලේසි Pvt Ltd ගන්න එක. ඊට පස්සේ Bank Account Open කරන්න එක දීලාගායිස්, මට BR එකක් නැතුව, කැමති නමකට bank account එකක් හදාගන්න බැයිද. FriMi එකෙත් බැයිද.
ඔහොම open කරන ඒවා තියනවා. හැබැයි ඒවා හොඳ නැහැ services අතින්.ගායිස්, මට BR එකක් නැතුව, කැමති නමකට bank account එකක් හදාගන්න බැයිද. FriMi එකෙත් බැයිද.
happa ow bro, ba. math ahala baluwa bank kihipayakin. BR process ekata kammali. thanks for reply bro.දන්න විදිහට බැ බං. BR එකක් කියන්නේ business එකක legality එක දෙන document එකක් නේ.
Happa ehemada, matath one combank wage features tikak. thanks for reply bro.ඔහොම open කරන ඒවා තියනවා. හැබැයි ඒවා හොඳ නැහැ services අතින්.
ඔහොම තැන් වලින් ගන්නම එපා. Commercial bank එක කිව්ව නිසා කියන්නේ එයාලා br බලලා, service charges අරන් ඕවා දුන්නට service, security වගේ දේවල් හොඳයි. අනික dispute එකක් ආවත් dispute procedure එක හරියට follow කරනවා. අර br ඕනෙ නැති, service charges නැති ඒවා නම් අවුල් ගොඩක්.happa ow bro, ba. math ahala baluwa bank kihipayakin. BR process ekata kammali. thanks for reply bro.
Happa ehemada, matath one combank wage features tikak. thanks for reply bro.
------ Post added on Aug 3, 2023 at 11:31 PM
ow, mn dan use karanneth com, service eka patta. happa ehemada, ow BR ekak hadagannawa. Thanks broඔහොම තැන් වලින් ගන්නම එපා. Commercial bank එක කිව්ව නිසා කියන්නේ එයාලා br බලලා, service charges අරන් ඕවා දුන්නට service, security වගේ දේවල් හොඳයි. අනික dispute එකක් ආවත් dispute procedure එක හරියට follow කරනවා. අර br ඕනෙ නැති, service charges නැති ඒවා නම් අවුල් ගොඩක්.
apita, eth kamathi namakin open karanna ba neda.personal current account open karaganna
ow, mn dan use karanneth com, service eka patta. happa ehemada, ow BR ekak hadagannawa. Thanks bro
apita, eth kamathi namakin open karanna ba neda.
bro thanks me bank deka miss una.NDB line busypanasia / ndb wage ewata call krala balhan. unge tynwa
bro thanks me bank deka miss una.NDB line busy
Panasia thiyenawalu, lagama branch eken call karala details tike dennm kiwwa
thanks bro.
BR එක හදාගෙන ඕක කරගන්න හොඳ bank එකකින්. BR ගත්තට පස්සෙ අනිත් වැඩ ටික හැටියට කරන්න වෙයි. Auditing, tax filing වගේ දේවල්. නැති නම් වෙන ආතල් එකක් වෙන්නේ. @Nadun26 එහෙම ඒ කාලේ ඕක ගැන සැහෙන්න threads දාලා ඇති ඕක කරපු නිසා.ow, mn dan use karanneth com, service eka patta. happa ehemada, ow BR ekak hadagannawa. Thanks bro
apita, eth kamathi namakin open karanna ba neda.
yep, math hithuwe ekathama, elakiri mn balannam threads tike.BR එක හදාගෙන ඕක කරගන්න හොඳ bank එකකින්. BR ගත්තට පස්සෙ අනිත් වැඩ ටික හැටියට කරන්න වෙයි. Auditing, tax filing වගේ දේවල්. නැති නම් වෙන ආතල් එකක් වෙන්නේ. @Nadun26 එහෙම ඒ කාලේ ඕක ගැන සැහෙන්න threads දාලා ඇති ඕක කරපු නිසා.
එළyep, math hithuwe ekathama, elakiri mn balannam threads tike.
Pan Asia Ganna epa Service eka aul pattama man aran epa unapanasia / ndb wage ewata call krala balhan. unge tynwa
Pan Asia Ganna epa Service eka aul pattama man aran epa una
Card ek SMS Alert Active karala naha bank ekn ewa denna naha kiyanawa
Card Center ekn denawa kiyanawa
Degollo dekk kiyanwa mage wade karala denne naha unge service eka pattama chaa Reviews balanna onm hamoma banala dala tiyanne.
Card Vithrak namai anith service aul Customer Service ekath patta aul
ඔව් බන් එක ඇත්තම ඇත්ත බැංකු කන්නේ ශාකා වල එවුන් තමා මගේ අවුලත් එහෙම එකක්matanm thama awalak wela naha. oya bank wala service eke parshana enne branch eke wada krana un anuwa ban.