Morrow, ubala dannawada H2 Compute kiyala company ekak gana?
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo Jul 20, 2021 #1 Morrow, ubala dannawada H2 Compute kiyala company ekak gana?
OrangeHat Well-known member Jun 8, 2017 2,257 4,711 113 Aug 3, 2023 #3 me company eke remote, hybrid or onsite da weda
maticat Well-known member Jul 24, 2010 1,766 1,423 113 Aug 3, 2023 #5 OrangeHat said: me company eke remote, hybrid or onsite da weda Click to expand... onsite වෙන්නම ඕන උන්ගෙ තියෙන්නෙ පරණ මෙන්ටලිටියක් remote අය සුපවයිස් කරන්න නැතුව ප්‍රොඩක්ටිව් නෑ වගේ එකක්. office manager/head of op colombo වගේ ඉන්නෙ හෙන වයස ලංසි ඩයල් එකක්, මාව සිලෙක්ට් වෙලා ගේන්න ඕන ඩොකියුමන්ට් සෙට් එක පැත්තක් ප්‍රින්ට් කරල අයින් කරපු කොලේක අතින් ලියල චූටි කොල කෑල්ල විතරක් ඉරල දුන්නා මට එපා උනා ගියේ නෑ
OrangeHat said: me company eke remote, hybrid or onsite da weda Click to expand... onsite වෙන්නම ඕන උන්ගෙ තියෙන්නෙ පරණ මෙන්ටලිටියක් remote අය සුපවයිස් කරන්න නැතුව ප්‍රොඩක්ටිව් නෑ වගේ එකක්. office manager/head of op colombo වගේ ඉන්නෙ හෙන වයස ලංසි ඩයල් එකක්, මාව සිලෙක්ට් වෙලා ගේන්න ඕන ඩොකියුමන්ට් සෙට් එක පැත්තක් ප්‍රින්ට් කරල අයින් කරපු කොලේක අතින් ලියල චූටි කොල කෑල්ල විතරක් ඉරල දුන්නා මට එපා උනා ගියේ නෑ