Questions Leasing Company ?

average_breakfast

Active member
  • Jul 10, 2025
    172
    222
    43
    Bike ekak lease krnna Hoda Leasing Company ekak kiyahnko , ubala use karala tiyena, loku seen mukuth nathi, sadarana rate ekak tiyena (ehema eva na habai).

    Salary haravanna ba danata loan ekak tiyenva
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    රිචර්ඩ් පීරිස් එකෙන් ද කොහෙදෝ අපෙ නන්ගි කෙනෙක් යමහ ZR බයික් එකකට ලීසින්ග් දාලා තිබ්බා. එයාල 28% ද කොහෙද පොලිය දාල තිබුනා :baffled: