පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය ඉන්නේ තාම කෙළියට,

    ඔව්. වෙන ආත්ම වලින් ඉන්නේ. මට නම් වුණේ ගෑණි web browser එක clean කරන්න ගිහින් password එකත් එක්ක clean කරලා. දැන් අලුත් ආත්මයක් අරන් ආවා.
    පරණ එක මොකද්ද උඹේ.
    ------ Post added on Aug 3, 2023 at 2:34 AM
     
    • Love
    Reactions: gcj

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    OUdDtfy.png
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    crazybuddy - marry karala settle una. limit access to social media
    jasonrulz - pora innawa athi wena id ekakin
    aruna47 - wena id ekakin athi
    urajdrlk - fulltime work in wangonR club
    dath kibula - loku jobak labuna gota awata passe
    rovin - wechcha deyak ne
    r.pathirana - naya gahala mala. niwan suwa
    rovin bandala neh? fb inne pora
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම ඉන්නවා. ඉදලා හිටලා එනවා. ඉස්සර වගේ වලි දාගන්න වෙලාව නෑ.. ඉස්සර වගෙ ඇක්ටිව් නෑ.. දැන් වයසයිනේ... තව දෙයක් දැන් අලුතෙන් එන එවුන් මෙලෝ රහක් නෑ. අප්පිරියා කරනවා කිරියම.. ත්‍රෙඩ් එකක් පටන් ගන්න.. අපි එකේ සෙට් වෙමු පරන අපි..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නාකි උණත් එලකිරි එනව හැමදාම හවසට...
    ඉස්සර තිබුන ආතල් දැන් නෑ...
    ඉස්සර elakiri radio අහනව රෑ වෙනකල්...
    Sira siddi ban… dan appiriyai... Kammali. Ehen mehen balala yanawa witharai dan....
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වර්ශ 2006 සිට එළකිරීයේ සාමාජිකයෙකී. කණගාටුවෙන් වුවත් කියන්නට ඔනා ඉස්සර වගේ වෑදගත් නුල් මෙහි නොමෑති බව.
    ඒ internet crowd එක අනුව මචන්. ඉස්සර එහෙමත් ගෙදරකට තමයි internet තිබ්බේ. තිබ්බ ඒවත් බොහෝවිට ගෙදර මුලිකයෝ උගත් අය. පොඩි එවුන්ට internet නෑ. ඉතින් එළකිරි නිතර එන්න හැකියාව තිබ්බේ බොහෝවිට උගත් හෝ උගත් අය ඉන්න ගෙවල් වල අය. ඒකයි එළකිරි ඒ කාලෙ quality.
    දැන් ඕන එකෙක් අතේ phone එකේ internet. ඉතුරු ටික ඉතින් කියන්න ඕනේ නෑනේ.
     
    • Like
    Reactions: H.O.R.T.O.N