ehema thama ithin2018 apu aya old members la hoyanawa, 2007 idan inna api..

පරණ එක මොකද්ද උඹේ.ඔව්. වෙන ආත්ම වලින් ඉන්නේ. මට නම් වුණේ ගෑණි web browser එක clean කරන්න ගිහින් password එකත් එක්ක clean කරලා. දැන් අලුත් ආත්මයක් අරන් ආවා.
Upඔය ඉන්නේ තාම කෙළියට,
පරණ එක මොකද්ද උඹේ.
------ Post added on Aug 3, 2023 at 2:34 AM
R_girl ta nam innawa.. mona hari paniwidyak denna ehema thiyanawada..GihanFX, R_Girl wage nam thiyena set ekakuth hitiyalu neda issara meke. 🥹🥹
munwa danna aya innawada?

rovin bandala neh? fb inne poracrazybuddy - marry karala settle una. limit access to social media
jasonrulz - pora innawa athi wena id ekakin
aruna47 - wena id ekakin athi
urajdrlk - fulltime work in wangonR club
dath kibula - loku jobak labuna gota awata passe
rovin - wechcha deyak ne
r.pathirana - naya gahala mala. niwan suwa
Ado adooooo,.... awurudu gaanakin naaki kukullohhhමං ඉන්නවා
නාකි උණත් එලකිරි එනව හැමදාම හවසට...Ado adooooo,.... awurudu gaanakin naaki kukullohhh
Sira siddi ban… dan appiriyai... Kammali. Ehen mehen balala yanawa witharai dan....නාකි උණත් එලකිරි එනව හැමදාම හවසට...
ඉස්සර තිබුන ආතල් දැන් නෑ...
ඉස්සර elakiri radio අහනව රෑ වෙනකල්...
NameXcrazybuddy
jasonrulz
aruna47
urajdrlk
dath kibula
rovin
r.pathirana
තව හිටියා බන් මතක නෑ
R_girl ta nam innawa.. mona hari paniwidyak denna ehema thiyanawada..![]()
![]()
ඒ internet crowd එක අනුව මචන්. ඉස්සර එහෙමත් ගෙදරකට තමයි internet තිබ්බේ. තිබ්බ ඒවත් බොහෝවිට ගෙදර මුලිකයෝ උගත් අය. පොඩි එවුන්ට internet නෑ. ඉතින් එළකිරි නිතර එන්න හැකියාව තිබ්බේ බොහෝවිට උගත් හෝ උගත් අය ඉන්න ගෙවල් වල අය. ඒකයි එළකිරි ඒ කාලෙ quality.වර්ශ 2006 සිට එළකිරීයේ සාමාජිකයෙකී. කණගාටුවෙන් වුවත් කියන්නට ඔනා ඉස්සර වගේ වෑදගත් නුල් මෙහි නොමෑති බව.