එකම වයසේ බැදපු අය ඉන්නවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මල්ලි බබා කියලා තනියම ඉද්දි. කට්ටිය ඉස්සරහ නමින් 🤭

    9 years love karala marry kara. Podi duwekuth innawa now. Name eka kiyala katha karanne nee.

    Boo & daddy

    Same නෙමේ 3ක් බාලයි මට

    same age, several months gap


    loku line danna, baya karanna be ithin

    gema nan gema
    gahuwoth gahuwa, kapuwoth kapuwa




    yep
    Oyala 3some daanna kmathida?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    මල්ලි බබා කියලා තනියම ඉද්දි. කට්ටිය ඉස්සරහ නමින් 🤭
    akka kenkda
    9 years love karala marry kara. Podi duwekuth innawa now. Name eka kiyala katha karanne nee.
    ethakota mokak kiyalada katha krnne eyata
    same age, several months gap


    loku line danna, baya karanna be ithin

    gema nan gema
    gahuwoth gahuwa, kapuwoth kapuwa




    yep
    oooh
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    Same age Marry karapu aya


    කොහොමද ලයිෆ් එක...

    නම කියලද බන් කතා කරන්නේ?

    :P :yes:
    බැඳලා නෑ. ලොකු වයස් පරතරයක් තියෙනවා. එයාගෙ නමේ short form එක හෝ boo තමයි. මට හලෝ. මළ පැන්නම අංකල්. 😂
     
    • Like
    Reactions: Psiko

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Obathumath dan dan ara chandigarh pora wage wegena enawa
    උන්නැහෙ වාගේ එළකිරියෙ ඉන්න ඔක්කොම මෙම්බර්ස්ලව මෙන්ෂන් කර කර ත්‍රෙඩ් දාන්න තරම් ලෙඩක් නම් මට නෑ, මහත්තයො. මං හැමදාම දාන astronomy, films, Medical, science related ත්‍ර්‍රෙඩ්ස් නොපෙනි මේ වගේ රිප්ලයි විතරක් කිරියෙ සමහරෙක්ට පේන එක තමයි මට තියෙන ලොකුම අවුල.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    නම කියලා කතා කරන්නේ.ඉස්කෝලේ කාලේ ඉඳින් එහෙම තමයි.
    යාළුවෝ වගේ තමයි අශ්‍රය කරන්නේ.
    මචන් ලෙවල් එකෙන් කතා කරන වෙලාවලුත් තියෙනවා.
    තේරුම් ගැනීම තමයි ඉතින් ලොකුම දේ