Nutella

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    Nutelllaaaaa

    Diabetessssss

    RElUFqP.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,945
    66,425
    113
    මට නම් මේ මගුලට වඩා සාමාන්‍ය peanut butter නියමයි. මේක නිකන් සීනියි චොක්ලටුයි ගොඩක්නෙ.
    Peanut butterth itihin patta salt godak tamai
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,162
    113
    Peanut butterth itihin patta salt godak tamai
    හෑ. Peanut butter වල කොහෙද බං salt තියෙන්නෙ? 🤔 නැත්තෙම නෑ යාන්තම් තියෙනවා තමයි, එ‍්ත් මම හිතන්නෙ ග්‍රෑම් 100 ටම 500mg ව‍ත් නෑ. Serving size ගත්තොත් potato chips තුන හතරක ඊට වඩා salt තියෙනවා. Peanut butter කියලා කියන්ඩ නම් by weight 90% වත් ground peanuts තියෙන්න ඕන. Oil stabilizer එක තමයි 7% ක් විතර. ඉතිරි ටික preservative, සීනි, salt ඔක්කොම.

    Nutella නම් ඉතින් අමුම සීනි ගොඩක්. ඕකෙ අර ලේබල් එක ගහලා නම් බලහන්කො. 100g අස්සෙ 58g ද කොහෙද තියෙන්නෙ සීනි. එ‍් කියන්නෙ දත්වල අවුලක් එහෙම තියෙනවා නම් හිරි වැටෙන සයිස් සීනි concentration එකක්.