මිට්ටනි මේක හොඳයිද

Copilot

Junior member
  • Oct 4, 2023
    93
    83
    18



    මේ වීඩියො එක දැකලා පොඩ්ඩක් හොයලා බැලුවේ.



    මෙන්න මුන්ගේ සයිට් එක - https://earthfoam.com/
    සයිට් එක බැලුවානම් සිරා ප්‍රඩක්ට් එකක් වගේ

    මේ pillow products හොඳයිද මිට්ටනි
    ඇඳක වියනට හේත්තුවක් දාගෙන මට පොතක් පතක් කියවන්න මේක හොදයිද මිට්ටනි


    Product 1

    https://www.daraz.lk/products/earth...ll&laz_token=89c5edc2f364f1a4d6f0435ca73f032e

    1702024303533.png
    1702024283896.png





    Product 2

    1702024390063.png
    1702024404426.png

    https://www.daraz.lk/products/earth...ll&laz_token=5fcd9fc1294182bfede759b40b09b921



    හොදයිනම් වඩාත් හොද මොකක්ද මේ 2න්. එකක් 3000 වගෙ වෙන්නෙ