එහෙම සූ සයිඩ් කරගන්න ක්‍රමයක් නෑ කොහොමත් විඳවන්න වෙනවා. වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න
Mata banina knk ekkawath mata kenthiyk ynne na bn.subconscious mind eka kiliti athi
Mata banina knk ekkawath mata kenthiyk ynne na bn.
ආයෙත් සල්ලි ඉල්ලනවා (Desire). රහත් වෙලා නම් ආශාවන් තියෙන්න විදිහක් නෑ. මොකද ඒ වෙනකොට තේරෙන්න ඕනේ ආශාවන් = නැහැ (Desire = Wanting = Lack) කියන එක. එහෙමත් නැත්නං ආශාවන් = හිඟය කියන එක.
ඔයාට සල්ලි නැත්තේ සල්ලි වලට තියෙන ආශාව නිසා නේද? මොකද හිතේ තියෙන්නේ සල්ලි ඕනේ කියලා, සල්ලි තියෙන කෙනෙක්ට සල්ලි ඕනේ කියන සිතුවිලි තියෙන්න විදිහක් නැහැ. ඔයාට සල්ලි ලබා ගන්න කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ආශාව අත් හරින එක. වෙන ඇගිල්ලක් උස්සන තරමේ දෙයක් වත් කරන්න ඕනේ නැහැ.
රහත් වෙලත් හිත වැඩ කරන විදිහ ගැන පොඩි අදහසක් වත් නැති එක ගැන කණගාටුයි.
සල්ලි (Money) කියලා කොළයක උඩින් කියලා, ඒ පිළිබඳව හිතට එන සියලු සිතුවිලි, Emotion ටික කොලේ ලියා ගන්න. ඔයාගේ හිතට එයි මේ වගේ සිතුවිලි.
*සතුරන්ටත් මයිත්‍රී කරා ඒත් වෙනසක් නැහැ.
* මට ජොබ් එකක් නැහැ.
* කවුරුත් මට සල්ලි දෙන්නේ නැහැ.
* කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ.
* I don't deserve money.
* Money is evil
*මට පෙර පින නැහැ
දැං ඔය කොලේ ලියවෙන දේවල් නිසා තමා ඇත්තටම ඔයාට සල්ලි නැත්තේ. ඒවා ලියද්දි පපුවේ/ බඩේ පොඩි එනර්ජි එකක් කැලතෙනවා දැනෙයි. ඔයාට තියෙන්නේ ඒවා අත හරින්න. ඒ කියන්නේ ඒ එනර්ජි එක ඇගෙන් පිටතට යවන්න. ඒ එක එක කරුණ පිළිබඳව පොඩි එනර්ජි එකක් වත් නැති වෙන්න රිලීස් කරන්න.
ඔහොම සති දෙකක් පුළුවන් හැම වෙලේකම සල්ලි කියන මාතෘකාව ගැන ඔයාට හිතට එන දේවල් රිලීස් කරන්න. දිගටම කරද්දී සල්ලි හම්බෙලා ඉවරයි වගේ දැනෙයි.
සති දෙකක් කරලත් වෙනසක් නැත්නං සල්ලි ගැන තියෙන Advantages/ Disadvantages සහ Likes/ Dislikes රිලීස් කරන්න ඕනේ.
කලිං වගේම කොලේක සල්ලි වලින් ඔයාට තියෙන Advantages Disadvantages ලියන්න. අර වගේම එනර්ජි කැලතෙද්දි රිලීස් කරන්න. Likes Dislikes වලටත් එහෙම කරන්න.
ඊට පස්සේ Imagine you always having money. හැම වෙලේම ඔයා ගාව සල්ලි තියෙනවා කියලා හිතන්න. එතකොටත් බඩේ/ පපුවේ එනර්ජි එකක් තේරෙයි. ඒවත් රිලීස් කරන්න ඉවර වෙනකන්ම.
ඊට පස්සේ Imagine you never ever having money.කවදාවත් සල්ලි හම්බෙන්නේ නැති වෙන එක ගැන හිතන්න. එතකොටත් කැලතෙන එනර්ජි ඉවර වෙනකං රිලීස් කරන්න.ඕක හරියට කරොත් ඔයාට මෙහෙම කාගෙන් වත් සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. @Damith Kariyawasam උදව්වක් ඕනේ නම් ඕනේ වෙලාවක අහන්න.
------ Post added on Aug 4, 2023 at 9:09 AMDoc kiwe masa 6k bheth biwama hodawei kiyla
Dan 7weni mase, dan mata hodai
man eka Doc ta kiwama u kiyanawa ehenam thawa aurudu kipayak beheth bonna kiyla. Man ahuwa ethkota hodtma hodaweida kiyla. Ethkota Doc kiynwa hari wdiyta bheth biwama aye enna thiyna idakada adui kiyla. Muge kathawe hatiyta Mata bheth bibi inna wei wage marenaknma
Mata banina knk ekkawath mata kenthiyk ynne na bn.
මේක ඇත්ත මට හිතෙන විදියට වැඩේ තියෙන්නේ හැමවෙලේම අවධියෙන් ඉන්න එක .එතකොට එන සිතුවිලි හඳුනා ගන්ඩ පුළුවන් හඳුනගෙන අනවශ්‍ය ඒවා බැහැර කරන්න පුළුවන්. හැබැයි බෙහෙත් අත්යවශ විදිහේ මානසික ලෙඩක් හැදුනොත් මේ අවධිව සිටීමේ හැකියාව නැතුව යනවාඅනික මනස නිශ්සබ්ද කරන්න සිතුවිලි හිර කරලා හරියන්නේ නැහැ.ඒකෙන් වෙන්නේ ඒකට පවර් එක ලැබිලා දෙගුණ තෙගුණ වෙන එක. හරි විදිහ තමා සිතුවිලි වෙල්කම් කරන එක.
ටික කාලයක් පුරුදු වෙද්දී නිකන්ම නෙගටිව් Thoughts හසුරවන්න පුරුදු වෙනවා. "I'm a looser" කියන එක නැ නෑ කියලා යට ගහනවට වඩා ඔව් "I'm a looser" කියලා Approval එකක් දුන්නම නිකන්ම එක නියුට්‍රල් වෙලා යනවා. නිකමට හිතට වද දෙන දෙකට මෙහෙම කරලා බලන්න. Depression කියන්නේ Apathy.මේක ඇත්ත මට හිතෙන විදියට වැඩේ තියෙන්නේ හැමවෙලේම අවධියෙන් ඉන්න එක .එතකොට එන සිතුවිලි හඳුනා ගන්ඩ පුළුවන් හඳුනගෙන අනවශ්‍ය ඒවා බැහැර කරන්න පුළුවන්. හැබැයි බෙහෙත් අත්යවශ විදිහේ මානසික ලෙඩක් හැදුනොත් මේ අවධිව සිටීමේ හැකියාව නැතුව යනවා
I don't think he is an mental retard guy.bump
so all of you people call Scurvy as mental retard.
but i say he lives his life the way he want.
apply that one good quality to your life.
make a goal and try to achieve that however you can.
if you're close to the first goal you set your mind then ready another from side.
so you;re continuously moving forward.
don't let your physical & mental health to drag you down.
believe in your self. stop overthinkiong
yes you may be an exception.I don't think he is an mental retard guy.
He's type of a single babyboomer sudda type.
People here in ceylon don't appreciate such mentality or lifestyle, basically it so strange here. His mindset doesn't tally to sinhalese at all.
මම මගේ අත්දැකීම කියන්නම් මට biapolar effective disorder කියන තත්වයේ අත්දැකීම් තියනවා. ඔයා ඔය කිව්ව දේවල් ඇත්ත කියලා පෙනෙනවා නමුත් අවස්ථාවක් එනවා ඔය කියලා තියන එකක් වත් ප්‍රයෝජනවත් නොවේන. Bipolar disorder එකේ එක අවස්ථාවක් තමයි depression episodes. අන්න ඒ වෙද්දී යම් කිසි අවස්ථාවක් එනවා හේතුවක් නැතිව විශාල දුකක් දැනෙන කොච්චර ඒ feeling එක දැනෙනවද කිව්වොත් හුස්ම ගන්නත් අමාරු වෙනවා. එක තැනක ඉන්න බෑ.ඒක මොකට හරි සංසන්දනය කළොත් නිකං පිච්චෙනවා වගේ.. මන් හිතන්නේ ඔන්න ඔය අවස්ථාවට ආවහම brain එකේ chemical alter කරනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. දැන්depression depression කියන එක විලාසිතාවක් වෙලා.ටික කාලයක් පුරුදු වෙද්දී නිකන්ම නෙගටිව් Thoughts හසුරවන්න පුරුදු වෙනවා. "I'm a looser" කියන එක නැ නෑ කියලා යට ගහනවට වඩා ඔව් "I'm a looser" කියලා Approval එකක් දුන්නම නිකන්ම එක නියුට්‍රල් වෙලා යනවා. නිකමට හිතට වද දෙන දෙකට මෙහෙම කරලා බලන්න. Depression කියන්නේ Apathy.
![]()
Your Ticket To ABUNDANCE
* Let go of DISAPPROVING your self
* Give your self some APPROVAL
Doc kiwe masa 6k bheth biwama hodawei kiyla
Dan 7weni mase, dan mata hodai
man eka Doc ta kiwama u kiyanawa ehenam thawa aurudu kipayak beheth bonna kiyla. Man ahuwa ethkota hodtma hodaweida kiyla. Ethkota Doc kiynwa hari wdiyta bheth biwama aye enna thiyna idakada adui kiyla. Muge kathawe hatiyta Mata bheth bibi inna wei wage marenaknma
Mata banina knk ekkawath mata kenthiyk ynne na bn.
අද මෙන්ටල් වෝඩ් එකට ගියා යාලුවෙක්ව බලන්ඩ. ඒ හොස්පිටල් එකේ අවුරදු 11ක් IT වැඩකරපු එකාගෙත් මෙන්ටල් අවුල් ගිහින් ලගදි ඒ වෝඩ් එකේ නවත්තලා. ඒ සීන් එකෙන් පස්සෙ ගෑනිත් දාලා ගිහින්.
වැඩක්ද බන් ඔහොම හුත්තියො.
හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් කීවා ඒ වොඪ් එකේ කම්පියුටර්, ෆෝන් රෙපෙයාර් කරන අයලු සෑහෙන්න ඉන්නෙ. තනියම ගොඩකාලයක් ඉන්න නිසා මානසික ආබාධ වැඩීලු.